මාරාන්තික~අමුත්තා

ruwantheekshana

Well-known member
  • Mar 10, 2008
    5,875
    1,319
    113
    බිත්තරේ පිපිරිලා කොයි තරම් කල් වෙනවා ද ?
    දැන් ඌ මගේ කාමරේ නෑ..
    උඹ කිව්වා වගේම අපේ ගෙදරට අයියා කෙනෙක් ඇවිත් හිටියා එදා මම මගේ කාමරේ දිලා ගියා.. ඒ මකුළුවා රෑ වෙද්දි ආව හින්දා අර මෑන් නිදා ගත්තේ නෑ..
    ඒ හින්දා අකමැත්තෙන් වුනත් ඒ යාලුවාව මගේ කාමරෙන් අයින් කරන්න වුනා : (
    කොහොම වුනත් ඒ යාලුවා තවම අපේ ගෙදර ඇතුලේ නම් ඉන්නවා..

    මට මැවිලා පේනවා ඒ මකුළුවා මහා රෑ ආපු හැටි.:shocked::shocked::shocked::shocked::shocked::shocked:
     

    pasindu007

    Active member
  • Jun 19, 2007
    429
    138
    43
    mooo kaala 1hour yanna kalin marenawa kiyala kiyanawa. Very Difficult to Treat becoz of tht type of Snake bite.

    Naha machan 12 hours athulatha marenawa kiyanne. e kaledi prathikara dunnoth bera ganna puluwanlu.

    Mu dashta karanne uuta godak kenthi giyoth witharai. naththan uuth try karanne shape wela yanna.

    Anika me wage Lankawata Awenika Saththunwa api araksha karaganna one. marana eka nemei hari de.
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මරපු නැති එක නම් ගොඩක් හොදයි.
    හැබැයි සතා කෑවනම් තමයි
    :angry:

    මරණය කොයි මොහොතේ වුනත් ඇති වෙනවා නේ සහෝදරයා..
    ඒ හින්දා මරණයට බයේ ජිවත් වෙන්න යන්න හොද නෑ
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ubata okawa zoo ekata denna ban thibune ethakota hamotama hodi ne

    ඒක ඇත්ත.. ඒත් මෙහෙම නේ..
    ඒ සර්පයාට..
    පරිසරයේ වෙසෙද්දි ලැබෙන නිදහස සත්තු වත්තක් තුලදි ලැබෙයි කියලා මම හිතන්නේ නෑ..
    අනික මම නිදහස් කලාම ඒ සතාට වුනත් පුදුම විදියකට හිතට සතුටක් ඇති වේලා ඇති කියලා මම හිතනවා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    එකනේන්නම් !!! ඒ විතරක් ද? අට පට්ටමට දැනුම දුන්න නම් කොච්චර හොඳද? :dull:

    ඒවගේ වැඩසටහන් වලට දැනුවත් කරන්න තරම්..
    මේ සර්පයාගේ ඒ තරම් විශේෂත්වයක් නෑ..
    සහෝදරයා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    elama kiri

    good thread...

    good job!

    thumbup.gif


    ස්තුතියි ත්‍රේඩ් එකට අදහසක් හරි දිලා ගියාට..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    thawa tikakin ookath thread ekak daai,uuwa beerapu eka gana kiyala :lol: +++

    හි. හි.. එහෙම වෙනවා නම්..
    ඉතින්, ඒ සර්පයාගේ පවුල් පිටින් ඇවිත් මට ඩිනර් එකට ඉන්වයිට් කරයි :පී
    ඒ පරම්පරාවේ පළවෙනි පාරට වෙන්න ඇති..
    මිනිස් මානවයාගෙන් කෙනෙක් මේ වගේ උතුම් ක්‍රියාවක් කරලා ඇත්තේ කියලා :පී
     

    gudaya

    Well-known member
  • Jan 9, 2009
    14,379
    1,491
    113
    ළිඳේ ♥♥♥♥
    මං මේ කියන දේ thread එකටනම් අදාළ නැතිවෙයි.
    එත් සර්පයෙක් ගැන thread එකක් නිසා කියන්න හිතුනා.
    මෙන්න ලංකාවේ ඉන්න උග්‍ර විෂ සර්පයෝ පස් දෙනා.
    http://img543.imageshack.us/img543/947/cobrahoodimg0035.jpg
    cobrahoodimg0035.jpg


    මේ ඉතින් අපි කවුරුත් දන්නා නයා.

    commonkrait.jpg


    මේ common krait . සිංහලෙන් කියනවනම් තෙල් කරවලා කියන්නේ මේ සතාට.
    ගොඩක් වෙලාවට රෑට තමයි දකින්න පුළුවන්.
    ස්නායු පද්දතියට ගොඩක් විෂයි.


    krait02.jpg


    මේ ceylon krait . සිංහලෙන් කියන්නේ මුදු කරවලා.
    ලංකාවට අවේනික උග්‍ර විෂ සර්පයෙක්.



    sviperdaboiarusselii.jpg


    russellsvipertongueflic.jpg


    මේ Russel 's viper . අපි කවුරුත් දන්නා පොළඟා.
    මේ සතාගේ විෂ ගැන ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නැහැනේ.



    sawscaledviperechiscari.jpg


    මේ saw scaled viper . එහෙම නැත්නම් වැලි පොළඟා කියන්නේ මේ සතාට.
    ගොඩක්ම වියලි කලාපේ වැලි අශ්‍රිතව තමා ඉන්නේ.
    උග්‍ර විෂ උනාට දෂ්ට කරපු අවස්ථානම් හරිම අඩුයි.



    gud post yaluwa +4:)
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    අපෙ ගෙදෙට්ටත් ඔකෙක්ම ඈවිල්ල තිබ්බ දනට වීක්ස් 2කට විතර කලින්
    එලියෙ අපෙ පූස් පෑටියගෙ අම්ම (ලොකු පූසී) මූට අතින් ගහ ගහ හිටිය
    අපි පස්සෙ දෑක්කෙ
    දෑක්ක ගමන් මෑරුව
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    unta karadarayak kaloth witharay godakwelawata minissuntath dashta karanne,ape gewal pathteth nayek innawa habay katawath me wenakan karadarayaknam nee,tx machan share kalata

    ඔව්, අනිවා..
    ඒ හින්දා අපි තේරුමක් නැතිව හිත කලබල කරගෙන
    වැරදි තිරණ ගන්න යන්න හොද නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපෙ ගෙදෙට්ටත් ඔකෙක්ම ඈවිල්ල තිබ්බ දනට වීක්ස් 2කට විතර කලින්
    එලියෙ අපෙ පූස් පෑටියගෙ අම්ම (ලොකු පූසී) මූට අතින් ගහ ගහ හිටිය
    අපි පස්සෙ දෑක්කෙ
    දෑක්ක ගමන් මෑරුව

    ඒකත් එහෙම ද ? : (
    ඒත් සහෝදරයා මීන් ඉදිරියට වත් ඒ වගේ වැරදි තිරණ ගන්න උත්සහ කරන්න එපා..
    අනික ඒ වගේ සුවිශේෂ අවස්ථාවේදි..
    පින්තුරයක් එහෙම අරන් අපිත් එක්ක බේදා ගන්න..
    මරපු පින්තුර නම් තව දුරටත් බේදා ගන්නේ නැතිව..
    පණ පිටින් අල්ලා ගන්න කලින් ගත්ත පින්තුර බේදා ගන්න වග බලා ගන්න ..