..::[මාරාන්තික ඩෙංගු ගැන අත්දැකීමක්(Dengue Kills)]::..

RottenCOLT

Well-known member
  • Oct 9, 2011
    27,541
    16,374
    113
    ammo.......... :shocked: mama danan hitiye nahane ohoma.
    mama una hadunama beheth gannema naha godak welawata panadol gahala innawa.
    mita passenam puluwan thram ikmanata yanawa.
    ඕක දැම්මා කියහන්කෝ *යිය ඇතුලට
    oka dakkahama kakul dekth hiri watuna :sorry:

    goda kalekin dakke tread ekak. watinawa mehema ekak dapu eka. :yes:
     

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    මටත් ඊට පස්සේ තමයි ක්ෂණිකව වගේ ප්ලේට්ලට් වැඩිවෙන්න ගත්තේ..
    හැබැයි උගුරනම් වණ උනා :D

    :lol: eka hariyta hadaganna oona kollo. morapu kola danne nathuwa, narati ain karala bonnanam amarui eka.
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,451
    7,207
    113
    Thanks මචං ත්‍රෙඩ් එකට. හතුරෙකුටවත් හැදෙන්න එපා මේ වගේ ලෙඩ නම්.
    මේකට තවම බේතක් හොයාගන්න බැරි වෛද්‍ය ක්‍රම ගැන නම් කණගාටුයි.
     

    Crazyeranga

    Well-known member
  • Jun 3, 2010
    6,097
    765
    113
    Paris
    ajr9985.png


    me behetha bila man dawasin nagitta
     

    shana

    Member
    May 4, 2006
    292
    23
    0
    saahena vadagath post ekak
    oyaaa kalin daapu post ekath kiyevva ..
    gaslabu drink seen eka... man hithanne oyaata dengu hadenna aththe eeta kalin venna oonna needa ??
    ee post eke kiyala thibba pagiri thel gaa ganna kiyala maduruwo kanavata ... pagril thel gaavama maduruwo kana eka adu venavada ?

    ps : rep 12+
     

    harshana-lk

    Well-known member
  • Oct 3, 2013
    1,069
    615
    113
    bohoma wadagath thread akak... ape dadatth haduna ammoo apa una thama dengu haduna seen ake side effects theyenawa
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    කාලෙකින් දැක්කෙත් නෑ මචං.., උබට ලගදිද හැදුනෙ? දන්නවනම් එනවනේ බලන්න..:yes:
    දැනුවත් කරාට තෑන්ක්ස් මචං..!
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Okata tawama injection course 1k wath nedh da bun hadenna kaling gahnna.

    Oya den podi aewunta aehema gahnne podi kalema.

    Army 1y ayata gahnne kale yana kota. aewage mokuth nedh da..?

    Hitha ganna behe ocharama amru wenna wa da kiyala. oya dawas 2 3 ta ochara amaru wenawa kiwu wa ma pudumai bun. Ochara kattak kanna wena bawa danne nehe.

    එහෙම එකක් නෑ මචං :no::no:

    ඔව් බන් සිරාවට දවස් දෙකෙන් බඩු පැකට් වෙනවා එච්චරට දරුණුයි

    අන්නේකයි බන් මාත් හැදෙනකල් හිතන් හිටියේ නිකන් උණක් වෙන්න ඇති කියල ගොඩක් මිනිස්සු හිතන් ඉන්නෙත් එහෙම නේ ඉතින් පරිස්සන් වෙන්නේ නෑ වැඩිය :(
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    mama beela admit una dawas 2n gedra. thawa danna yaluwo 4 denekta oka powala admit kala untath dawas 2,3 kin wage gedra awa.

    එහෙනම් හොදයි බන් :)

    ඕකෙත් category 5ක් ද කොහෙද තියනවලු බන් තුනක් normal උණලු අනිත් දෙක තමයි භයානක කියන්නේ :yes::yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ටිකට් කපලා මාසයක් ගියා පෙනහල්ලට ලීක් වෙලා තිබුන එක හොද වෙන්න..
    කතාකරන්න බෑ කැස්ස එනවා :yes:

    හප්පා එහෙමද බන්, මට නම් ගෙදර ඇවිල්ල සතියක් යනකල් උගුරේ කුද්දැටියක් ආව :sorry: වතුර ටිකක්වත් බියුවේ අමාරුවෙන්, ඒක ඇවිල්ල තියෙන්නේ internal bleeding නිසා බඩේ වෙච්ච තුවාල නිසාලු :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ඒක ගැන වැඩිය කියන්න යන්නේ නෑ ithuru tika kiyahanko :P

    කියන්නේ මචං හොදටම තේරුණා ඇගේ ආත්මේ එලියට යන්න හදනවා කියල :sorry:

    හොදටම තේරුණා ඇග ඇතුලෙන් උඩට යන්න හදනවා ඒත් පට්ට හයියයි එලියට ගැලවිලා යන්නේ නෑ ,

    මට මේක හැදෙන්න කලින් සතියේ රුවන්වැලි සෑයට ගියා එකමයි මතක් උනේ එවලේ :) කිසිම බයක් දැනුනේ නෑ බන් :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ammo.......... :shocked: mama danan hitiye nahane ohoma.
    mama una hadunama beheth gannema naha godak welawata panadol gahala innawa.
    mita passenam puluwan thram ikmanata yanawa.

    oka dakkahama kakul dekth hiri watuna :sorry:

    goda kalekin dakke tread ekak. watinawa mehema ekak dapu eka. :yes:

    මාත් එහෙමයි බන් එක්කෝ සමහන් දෙකක් ගහනවා එක්කෝ පැනඩෝල් දෙකක් ගහනවා :sorry: එහෙම ගහල නිකන් ඉදල තමයි කෙල උනේ :(

    හම්මේ මතක් කරන්න එපා, ඕක දැම්මම ඇදේ එහෙට හැරෙන්නත් බෑ මෙහෙට හැරෙන්නත් බෑ ඇයි අරකෙ බැටේ ඇදෙනවා නේ එතකොට සැප තමයි :eek::eek:

    ඔව් බන් කට්ටියට මේකේ බරපතල කම දැනගන්න දැම්මේ එකෙක් හරි ටිකක් පරිස්සන් වෙලා බේරෙයි නේ :)
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    Thanks මචං ත්‍රෙඩ් එකට. හතුරෙකුටවත් හැදෙන්න එපා මේ වගේ ලෙඩ නම්.
    මේකට තවම බේතක් හොයාගන්න බැරි වෛද්‍ය ක්‍රම ගැන නම් කණගාටුයි.

    මාත් ප්‍රර්ථනා කරන්නේ එහෙමයි බන්, මේක කෙටුවෙත් ඒකටමයි මොකද ගොඩක් අය හිතන්නේ නෑනේ මෙච්චර දරුණුයි කියල ඩෙංගු :yes:
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ajr9985.png


    me behetha bila man dawasin nagitta

    එහෙනම් හොදයි මචෝ :)

    මේ බෙහෙතේ මොනවද මචං තියෙන්නේ ??

    මේකේ අමතර බීම වලට එළකිරි තියනවා :shocked::shocked: එක හොද නෑ නේද ප්‍රෝටීන් තියන නිසා