සිරාවට බන් මෙහෙම එකක් හැදුනම තමයි නිරෝගී කමේ වටිනාකම තේරෙන්නේ
ඔව් බන් ගොඩක් කට්ටියට හරියට අවබෝදයක් නෑනේ මේක ගැන ඒකයි දැම්මේ
දැන් නම් අවුලක් නෑ බන්, දැන් පොඩි උණක් ආපු ගමන් බය වෙනවා මොකද දෙවැනි පාර හැදුනොත් බඩු බනිස් නිසා
ඔව් බන් ඒක ඇත්ත![]()
දෙවෙනි පාර හැදුනමලු බන් ගොඩක් අමාරුවෙන්නේ..
ඩොක්ට කෙනෙක් වයිෆ්ට කියලා තියෙනවා මට දෙවෙනි පාර හැදිල වගේ කියලා..
ඒත් මට කලින් හැදුනේ නෑනේ






වතුර ටිකක්වත් බියුවේ අමාරුවෙන්, ඒක ඇවිල්ල තියෙන්නේ internal bleeding නිසා බඩේ වෙච්ච තුවාල නිසාලු 




ඕක දැම්ම JP කෙනෙක් ගාවට ගිහින් දිවුරුම් පෙත්සමක් දීපන් මම කියන්නේ මම නෙමෙයි කියල.
