මාරාන්තික සෙල්ෆිය

Elv888

Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    වව්නියාව - සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් "සෙල්ෆි" ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ.
    සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය.
    එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත.

    තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා උදෑසන ගමන්ගත් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
    අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
    තුවාල ලැබූ අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර තිබේ.

    Derana
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,945

    2nd time I heard something like this. Remember a couple of years ago 2 kids died when one had returned form overseas and taken the family to colombo on a trip.

    Gon hukannalata moley nane.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,942
    113
    වව්නියාව - සෙට්ටිකුලම ප්‍රදේශයේ කල්ලාරු පාලම මත සිටිමින් "සෙල්ෆි" ඡායාරූප ගනීමට උත්සාහකළ තරුණයින් දෙදෙනෙකුගෙන් එක් අයෙක් දුම්රියේ ගැටී මිය ගොස් තිබේ.
    සෙට්ටිකුලම පොලීසිය පැවසුවේ දුම්රිය පැමිණෙන අවස්ථාවේ දී මෙම තරුණයින් දෙදෙනා පාලම මත ඇද වැටි ඇති බවය.
    එහිදී එක් තරුණයෙක් පාලමේ සිට ජලයට වැටි ඇති අතර අනෙක් තරුණයා දුම්රියේ ගැටී ඇත.

    තලෙයිමන්නාරම සිට මැදවච්චිය දක්වා උදෑසන ගමන්ගත් දුම්රියේ ගැටී මෙම අනතුර සිදුව තිබේ.
    අනතුරින් මිය ගොස් ඇත්තේ මන්නාරම, මුරුන්කන් ප්‍රදේශයේ පදිංචිව සිටි 19 හැවිරිදි තරුණයෙකි.
    තුවාල ලැබූ අනෙක් තරුණයා ප්‍රතිකාර සඳහා සෙට්ටිකුලම රෝහලට ඇතුළත් කර තිබේ.

    Derana
    95, 2000 idiots
     
    Elv888

    Well-known member
  • May 20, 2009
    1,253
    1,312
    113
    හෙඩ්සෙට් එකක් පැලඳ දුමිරිය මාර්ගයේ ගමන්කළ තරුණයාට අත්වූ ඉරණම

    ත්‍රිකුණාමලය, තඹලගමුව, මුල්ලිපොතාන ප්‍රදේශයේ දී සිදුවූ දුම්රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

    අනතුර සිදු වු අවස්ථාවේ මෙම තරුණයා ජංගම දුරකථනයට සම්බන්ධ කරමින් හෙඩ්සෙට් එකක් පැලඳ දුමිරිය මාර්ගයේ ගමන් කර ඇති බව පොලීසිය පවසයි.

    දුම්රිය පැමිණෙන බවට අවට සිටි පිරිස කෑ ගසා පැවසු ද ඔහුට ඒ බව ඇසී නොමැති බව වාර්තා වේ.

    ඊයේ (07) සවස කොළඹ සිට ත්‍රිකුණාමලය බලා ධාවනය වූ දුම්රියේ එම තරුණයා ගැටී තිබුණි.

    ඒ සම්බන්ධයෙන් තඹලගමුව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

    :no: