ෆයිවර් එකෙන් බයර් කෙනෙක් ෆයිල් එකක් එවල තිබුනා අදින්න පුලුවන්ද කියලා බලන්න කියලා artwork එකක් කියලා. සිප් ෆයිල් එකක් තිබ්බේ.
අන්සිප් කරාම. Scr ෆයිල් එකල. මට ඔක ඩබල් ක්ලික් උනා. මන් ඊට කලින් සැකේට බැලුව බයර් කොහෙද කියලා ඌ ෆ්රාන්ස්. එක නිසා ටිකක් ශේප් එකේ කියලා හිතුවා එත් ඩවුන්ලෝඩ් වෙලා ඕපන් කරද්දී කිසි දෙයක් ඔලුවේ තිබ්බේ නෑ රන් කළා. ෆයිල් එක ඕපන් වෙන්නේ නැති උනා ගමන් සැක හිතුන. ChAt gpt එකෙන් ඇහුවම සැකයි කිව්වා ගමන් නෙට්වර්ක් කේබල් එක අන්ප්ලග් කරා. පස්සේ පොන් එකෙන් gpt හෙල්ප් එකල අරන් malware ෆයිල් එක දිලීට් කළා. ඊඉට කලින් ෆයිවර් පාස්වර්ඩ් වෙනස් කරා. Payoneer පාස්වර්ඩ් වෙනස් කරන්න උනේ නෑ. මන් එක බ්‍රවසර් එකේ සේව් කරලා නෑ.
කොහොම හරි ෆයිල් එක අයින් කරත් දැන් ඉන්ටනෙට් කනෙක්ෂන් එක දෙන්න බයයි. ඩිෆෙන්ඩර් එකත් off වෙලා ස්ක්‍රිප්ට් එකෙන් වෙන්න ඇති. මන් දැන් ඩිෆෙන්ඩර් ඕන කරලා full scan එකක් ගහන ගමන්.