මාර අවුලක් උනෙ කියහං කෝ.... උඹලටත් මෙහෙම වෙලා තියෙනවද...

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ශික් කතාව ඉවරද...ජුන්ඩා එලියට ගත්තා විතරයි...ශෝක් වැල ස්ටෝරි එක අපරාදේ..😂
    පච උනත් කලාත්මකව දාන්න ඕනෙ. මදි මුගෙ හැකියාව. තව හදාගන්න වෙනව :dull:
     
    • Haha
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    balagena pala, aran gihin nagitala baladdi wakugadu 2 natuwa indii
    ඔව් බං කවිද දන්නෙ 3 කපාගනියිද කියල....

    ඔබ ඔවුන් සමග යහන්ගත්වීමට යනවිටම අහැරුනා නොවේද??
    එහෙමද හිතන්නෙ...
    ------ Post added on Jun 24, 2021 at 4:55 PM

    අඩෝ උබ වැල කතා ලියනවද බන් :lol: :rolleyes:
    නැහැ බං මම ලියන්නෙ වරක කතා විතරයි.... 😝
    ------ Post added on Jun 24, 2021 at 4:56 PM
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,625
    17,709
    113
    Auckland
    1626912805556.jpeg
     
    • Like
    Reactions: Renu77

    Experwas

    Active member
  • Oct 20, 2018
    115
    192
    43
    36
    Stillwater, OK
    රේණු රේණු මල් මිටේ රේණූ.....
    ඈට පෙම් කරන්න මට බෑලූ.....
    රන් සමනල තටු මට ලැබෙන්නෙ නෑලූ.....
    රොන් පිරී සැලෙන්න මල් රේණූ.....
    රොන් පිරී පැලෙන්නේ පුප රේණු
     
    • Haha
    • Like
    Reactions: Renu77 and SLK_sri

    Zeuz

    Well-known member
  • Oct 2, 2020
    8,938
    15,589
    113
    Somewhere in this world
    අද මට මාර ටොපියක නෙ සෙට් උනේ...

    මේකයි කතාව..... මම යමි දෙයක් මිලදි ගැනිමට එක්තරා වෙලද ආයතනයකට ගියා. අපි පෝලිමෙ ඉන්නකොට..... වෙලද සේවිකාවක් අවිත් මෙහෙම කිව්ව කියහංකො...තව 5 දෙනෙක්ව විතරයි ඇත්ලට ගන්න පුලුවන්... ඉතිරි යට හෙට එන්න වෙනව... කනගාටුය් ඔයාල ගොඩ වෙලාවක් පාලිමෙ හිටං හිට්යට.. නමුත් අපිටත් ලෙවල් වලට යන්න ත්යෙන නිසා සමා වලා හෙට එන්න කියල...

    මට පිටිපස්සෙ හිටියෙ 35..40 පෙනුම තියෙන මදක් රැමත් කාන්තාවක්. ඇය මා සමග මුලිමනින්ම සිනහ වුනත් පසුව කතා බහට වැටුන. වෙලද සැලේ දොරටුව වැසු නිසා පෝලිමෙ සිටි සියල්ලොම ගියත් ඇයත් මමත් බොහො වෙලාවක් විවිද දේ ගැන කතා කලා.... වැඩි හරියක් ඇය කතාකලේ... ඇයට කන්න කැමති දේවල්... ආසම පාට...ඇගේ විවාහය..ඉන්න ඉසවිව..රටෙ පවතින වසංගත තත්වය.. දෙසපාලන වාතාවරනය යනාදි නොයෙකුත් දේ අපි කතා කලා..
    මට හිතුනෙ ඇයත් ඇයගෙ අලුත බැදපු සුවාමියත් දෙදෙනාම වෙන රටක ඉගෙනුම ලබල..මෙරටට මැතක එන්න ඇති කියලයි.. ඉංගිරිසි බසස් ඉතා චතුර ලෙස කතා කලා... මම කිහිප වරක්ම එතනින් යාමට තැත් කලද ඇයට යැමට අවස්ස බවක්නම් පෙන්නුම් නොකල නිසා මටත් ඉන්නට සිදු උනා කියමුකෝ...
    ඇය ඉතා විනිත...උසස් අද්යාපනයක් හෝ උගත් කෙනෙක් බව කාට හෝ වටහා ගැනිම අමාරැ නොවෙ බවයි මගෙ මතය...එතනින් ඉවත්ව යාමටද ලොකු ආසාවක් නොතිබුනෙ ඇය ඒ තරම්ම චතුර..ලස්සන රැවක්ඇති..උගත්..එදත් කානිතාවක් නිසා කියලයි මට මුලින්ම හිතුනෙ... කෙසේ හෝ මට තවත් වැඩ කිහිපක්ම නිමා නරගැනිමට ඇති නියා...අසාර්තක වැයම් කිහිපයකට පසු.. මම ඇගෙන් සමුගත යුතුව ඇතයි ඇයට දැනුම් දිමට මා හට සිදු උනි....
    ඉලගට සිදු උන දේ..මා මෙන්ම ඔබත් නොසිතනු ඇතයි මම සිතමි...
    මම යන්නට සුදානම් වනවාත් සමගම ඇයමගෙ අතින් අල්ලා අත පිරි මදින්නට වුනි... මටත් මොකක්දො වෙන බවක් ඇයටද දැනෙන්නට ඇති.... don’t you like it? She asked….
    පසුව ඇය ඇගෙ නෙමිබරය මට දි මගෙ දුරකතන අංකයද ඉල්ලුවා.... මම ඇහැවිව.. ඔයා කොහෙ හරි යන්න කැමතිද soft drink එකක් බොන ගමන් අපිට තව කතා කරන්න බැරියැ කියල... මගෙ අනිත් වැඩ ඔක්කොම අමතකයි කියහංකො දැන් මට.....
    මේකි කියාපිය..අපි ගෙදර යං කියල... මම ඇහැවිව කාගෙ ගෙදරද කියල.. එයා කියනව එයාගෙ ගෙදර යංලු. මම ඇහැවිව husband වැඩට ගිහිංද කියල.. මේකි කියාපිය...එයත් ඉන්නවඒකට කමක් නැහැ එයාගෙන් අපිට අව්ලක් වෙන්නෙ නැහඅ කියල...මට හිකා ගන්න බැරි උනා මොකක්ද වෙන්න යන්නෙ කියල...මෙකි කියනව ...බය වෙන්න එපා අනෙ... එයත් අපිට joint වෙයි කියල. ඈ...ඒ කියන්නෙ උ මට අරින්න මම මේකිට අරින්නලු ඔන...
    මට ඉන්න තැන අමතක උනා කියපංකො... ඇයි බ‍ං වැඩේ යනකොට අරැ අනං මනං මට කරන්න ආවනං.. උව මරන්නනෙ මට වන්නෙ...ඉතිං මම sorry I’m not the right person… good luck you’ll find a guy who likes it කියල පන ගලවං එතනින් ආව....
    බුම්පි