මාර අවුලක් උනෙ කියහං කෝ.... උඹලටත් මෙහෙම වෙලා තියෙනවද...

amino

Well-known member
  • Jul 27, 2008
    2,311
    2,769
    113
    Pilimathalawa
    අවුල මොකක්ද දැන්
    අවුලක් වෙන්න කලින් ඔයා අවදි වෙලා නේ
     
    • Haha
    Reactions: Renu77

    Ozone4

    Well-known member
  • Aug 26, 2016
    3,756
    6,019
    113
    No Where
    174.jpg
     
    • Like
    Reactions: Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    // ඇය ඉතා විනිත...උසස් අද්යාපනයක් හෝ උගත් කෙනෙක් බව කාට හෝ වටහා ගැනිම අමාරැ නොවෙ බවයි මගෙ මතය...//

    උබලා වගේ මිනිස්සු තව මිනිස්සුන්ව මනින්න යන්න එපා
    අඩො මෙතන කිසිම විනිච්චයක් නැහැ බං.. මටපෙනුන දේ විතරයිනෙ මම කිවිවෙ..... ඇයි බං මාව ඒ විදිහට මනින්නෙ.. හරි මදි නේද

    ශික් කතාව ඉවරද...ජුන්ඩා එලියට ගත්තා විතරයි...ශෝක් වැල ස්ටෝරි එක අපරාදේ..😂
    ජුන්ඩව එලියට ගක්ත එකේ දැන් චු කරලම ඇකුලට දා ගනිං... 😂
    ------ Post added on Jun 23, 2021 at 5:10 PM

    Nodakin. Math meka serious kiyawan giya mokakhari Covid case ekak kiyala hithan. :thuk:
    මොකෝ කෙල ගහන්නෙ.. ඇබුල් කන්න හිතිලද....පුරවැසියද මෙක කලෙ...
    ------ Post added on Jun 23, 2021 at 5:15 PM
     

    Ragna_SL

    Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    මට පිටිපස්සෙ හිටියෙ 35..40 පෙනුම තියෙන මදක් රැමත් කාන්තාවක්. ඇය මා සමග මුලිමනින්ම සිනහ වුනත් පසුව කතා බහට වැටුන. වෙලද සැලේ දොරටුව වැසු නිසා පෝලිමෙ සිටි සියල්ලොම ගියත් ඇයත් මමත් බොහො වෙලාවක් විවිද දේ ගැන කතා කලා.... වැඩි හරියක් ඇය කතාකලේ... ඇයට කන්න කැමති දේවල්... ආසම පාට...ඇගේ විවාහය..ඉන්න ඉසවිව..රටෙ පවතින වසංගත තත්වය.. දෙසපාලන වාතාවරනය යනාදි නොයෙකුත් දේ අපි කතා කලා..
    පලතුරු යුෂ එකක් බිබී නෙවෙයිද කතාකරෙ ඔච්චර හරියක්.. :oo:
    අපිට සෙට් වෙන හුචක්කු නම් වචනයක් කියනවා උගුරක් බොනවා
    ආයි අයියෙ කියනවා උගුරක් බොනවා :angry:

    මොන මළසමයමක්ද කියලා ටෝක් නොකර හිටියා ඊටපස්සෙ :growl:
     
    • Haha
    Reactions: Experwas and Renu77

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    පලතුරු යුෂ එකක් බිබී නෙවෙයිද කතාකරෙ ඔච්චර හරියක්.. :oo:
    අපිට සෙට් වෙන හුචක්කු නම් වචනයක් කියනවා උගුරක් බොනවා
    ආයි අයියෙ කියනවා උගුරක් බොනවා :angry:

    මොන මළසමයමක්ද කියලා ටෝක් නොකර හිටියා ඊටපස්සෙ :growl:
    නැහැ ඒකිගෙ ඔක්කම හාදයි...මහත්තය වැඩෙට එන්ටර් වෙන එකනෙ බං කාල ඉන්න බැරි...
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,834
    646
    113
    ඇත්ත කියහන්...
    අරෑ බොගේ පුක පුලුවා නේද?
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සිහිනෙන් සිහිනේ මා හඩවනවා
    සැබෑ ලොවේදී ඔබ මා නෑ මුණ ගැසිලා
    නෑ හමුවීලා....... 😁😁😁😁😁
     

    Renu77

    Well-known member
  • Apr 28, 2021
    741
    776
    93
    ඇත්ත කියහන්...
    අරෑ බොගේ පුක පුලුවා නේද?
    නැහැ ඌ බලං ඉන්ව උඹ එනකං

    ඊට පස්සේ උඹට ඇහැරුනා නේද
    නැහැ බං.. ඇත්තටම උන සෙයක් බං
    ------ Post added on Jun 24, 2021 at 4:09 AM
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,804
    9,206
    113
    ඉස්සරහින් එන සැප මදිවට ප්‍රොස්ටේට් එකත් උත්තේජනය වෙද්දි. cepa^2 gamuthe
     
    • Haha
    Reactions: Renu77