ඔව් බන් ෆේක් එකකින් තමයි ආවේ. මම මාර අවුලෙන් බන් ඉන්නේ. නිකමට උබලට කියල හිත නිදහස් කරගන්න කියල හිතුවා.
මට දැන් 27ක් වෙනවා. සමජයෙ පිලිගත්ත ජොබක් කරනවා. මගේ කෙල්ල හම්බ උනේ කැම්පස් කාලේ. එයත් මගේ වයසෙ. වෙන ෆැකල්ටි එකක. ඉට කලින් වෙන වෙන කෙල්ලො හිටියා. එත් මෙයව හම්බ උනාට පස්සේ මම එව ඔක්කොම නවත්තල මේක සිරා කලා. එයා මගේ තාත්තගේ යාලුවෙකුගෙ දුවෙක්. දැන් අෆෙයා එකට අවුරුදු 4කට වැඩි. එයා ඇත්තටම සිරා කෙල්ලෙක්. මටත් මාර අදරෙයි. එත් බන් එ දවස් වල ඉදලම එක අවුලක් තිබ්බා. සෙක්ස් වලදි එයාට ඔනි උනෙ එයා ආස ටික කරන්න. උබල දන්නවනේ රොමැන්ටික් සින්. එතනින් එහා එයාට උවමනාවක් නෑ. දැන් උබල කියන්න එපා මම කරන්න දන්නේ නෑ කියල. එහෙම සින් එකක් නෑ.
මම මුලදි හිතුවා ටික කලක් යද්දි ඔක හරියාවි කියලා. මොකද එකක් එකි ඔන්ලි චයිල්ඩ්. එතකොට ඉතින් ටිකක් සෙල්ෆිශ් නෙහ්. එත් වෙනසක් උනෙ නෑ. හැමදාම එහෙමයි. මම බල කලෙත් නෑ. හැබයි මම කිවුවා. එයා ඒක හදාගන්න ඔනි කියලත් කිවුවා. මන්ද බන්. දැන් මේ ලගදි මට කියනවා එයාට මහන වෙන්න ආසයිලු. මම මොනව කියන්නද බන්. මම කිවුවා හා කියලා.
මන්ද බන්. මැරි කලත් එහෙම ෆිලින්ග් එකක් නැති කෙල්ලෙක් මැරි කරන්න එපා කියල උබල කියාවි. ඇත්ත. ඒත් එකි මගේ කෙල්ලනෙ බන්. මට මාර අවුල් බන්. සමාවෙයන් උබලගෙ කාලෙ කෑව නම්.




මහණ වෙන්න?මොකක් හරි මියුසික් වීඩියෝ එකක් බලන්න ඇති.
