මාර උසවියට චම්පික හොරු

PMUB

Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මාර උසවියට චම්පික හොරු

    හිටපු ජනපති උසාවි කැඳවයි

    තම ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකත්වය තහනම් කිරීමට එරෙහිව කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශිය සභාවේ සභාපති ප්‍රසන්න සෝලංග ආරච්චි මහතා ගොනු කළ පැමිණිල්ල සලකා බැලු කොළඹ දිසා විනිසුරු සුජාතා අලහප්පෙරුම මහත්මිය එම පැමිණිල්ලේ වග උත්තර කරුවන් ලෙස නම් කැර ලැබ සිටින හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු සිව් දෙනකුට මෙම මස 26 වැනිදා අධිකරණයේ පෙනී සිටින්නැයි නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.​

    10917354_1592982870934227_4295643594501654263_n.jpg
     
    Dec 28, 2014
    343
    44
    0
    ගාල්ල

    DROP AN EMAIL AND ASK ALAPALU CHAMPIKA WHERE ARE U ? BECAUSE NOW KARUNA AMMAN IS WITH MY3 AND I WONDER WHY ALAPALU CHAMPIKA IS NOT QUESTIONING MY3 FOR THIS DECISION.COZ WE REMEMBER HOW HE SHOUTED MR FOR KEEPING KARUNA AND KP.
    ALAPALU CHAMPIKA WHERE ARE U MAN?