මාර කෙල්ලෙක්නේ බං!!!!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    මාර කෙල්ලෙක්නේ බං!!!!

    ම ලඟදි ඉඳලා මගේ හිත ගත්තු කෙල්ලෙක් එක්ක මැසේජ් කරනවා:rolleyes::rolleyes:....වැඩේ කියන්නේ මේකි මොකුත්ම කියන් නැතුව මට කියනවා මොනවා හරි කියන්නලු:dull::dull:...ඉතින් මම තමා හැම වෙලාවෙම මොනවා හරි කියන්න ඕනේ...බැරිම තැන මම ඇහුවා එයාට මොනවා හරි කියන්න කියලා.එයා මගෙන් අහනවා...මොනවගේ ඒවද අහන්න ඕනේ කියලා:baffled::baffled:.කාලා වරෙන්කෝ ඕවට උත්තර දෙන්න....ඒවත් හරියි කියමුකො....මම තියෙන හැම ජාතියෙම ප්‍රශ්න ඇහුවා.....කොහෙද ඉතින් කියන්නෙම වෙන මොනවා හරි කියන්න කියලා.....මම බැලුවා ඒත් සෑහෙන්න වෙලා කල්පනා කරලා මොන වගේ ඒවට ආස ඇතිද එයා කියලා:nerd::nerd:.....පස්සෙ නිකමට හිතුනා ටිකක් :love::love: පැත්තට ගිහින් බලන්න :rofl::rofl:......එහෙමත් ගියා කියමුකො.....මේකි ආයෙත් ගත් කටටම කිව්වනේ වෙන මොනවා හරි කියන්න කියලා.:oo::oo: අම්මා ගහයි බැට් එකෙන්.....යකෝ මම කෙල්ලෝ එක්ක ඕන තරම් ඩීල් කරලා තියෙනවා...උන්ව ඕනේ තරම් ඉම්ප්‍රෙස් කරලා තියෙනවා....දවස් දෙකෙන් තුනෙන් කෙල්ලොන්ව නමලා තියෙනවා ගේමක් නැතුවම.[ලොකු කමකට කිව්වා එහෙම නෙමෙයි];);)ඒත් හම්බුනයින් හම්බුන් නෑ මේ වගේ කෙල්ලෙක්...ඒකිට මගෙත් එක්ක මැසේජ් කරන්නත් ඕනේ...ඒත් මොකුත් කියන්නෙත් නෑ....මොනවා හරි කිව්වාම වෙන මොනවා හරි කියන්නලු:no::no:.....අනේ මංදා බං....උඹලා මේ වගේ කෙල්ලෝ එක්ක ඩීල් කරලා තියෙනවද??? මොනවා හරි උපදෙසක්වත් දීපල්ලකෝ...මම මේ අහස පොළව ගැට ගහන්න ඉන්නවා වගේ ඉන්නේ.....
     
    • Like
    Reactions: ~unknown~

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    අනේ මන්ද බං මුන්නන් උඹලටම හරියන කෙල්ලො:lol:
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    :lol::lol::lol::lol: umba daanna ona hamatalkakma daalada thiyenne wena deyak kiyannanam meki poddak sex walata kmathida danne na...poddak a pththenuth deela balpan...:P :P
    kidding honde karanna yanna epaa....kelawei...:no::no:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    :lol::lol::lol::lol: umba daanna ona hamatalkakma daalada thiyenne wena deyak kiyannanam meki poddak sex walata kmathida danne na...poddak a pththenuth deela balpan...:P :P
    kidding honde karanna yanna epaa....kelawei...:no::no:

    ආපෝ ආපෝ ඒවා අහන්න බෑ....දැන් කාලේ කෙල්ලො Sure කරන්න බෑනේ :rofl::rofl:

    :P,තව ටිකක් විස්තර කරපන් කරුණාකරල

    ඒවා උඹට මම ප්‍රයිවට් එකේ කියන්නම් :P :P

    උබ කෙලින්ම කතාකරපන් මහ කෙලිය කරන්න:P:P:P
    ආයෙ උබට වෙන මොකුත් කියන්න කියන එකක් නැ:lol::lol:

    :no::no: උඹ නම් කියයි.... මම එපයි අහන්න :rofl::rofl:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    ඕකා කොල්ලෙක් sure ekata....

    :yes:

    නෑ නෑ බං.....මම හොඳට දන්න නංගි කෙනෙක්. කොල්ලො එක්ක ඔහොම ටෙක්ස්ට් කරන්න උඹ හිතුවද මම ****** කියලා ??? :rofl::rofl:
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    ඒ කෙල්ල උඹෙන් බලාපොරොත්තු වෙනව ඇත්තෙ,සහෝදරයෙක් විසින් තම සහෝදරියට දක්වන ආදරයක් වෙන්නත් පුළුවන්;)
     

    ~unknown~

    Member
    Nov 2, 2010
    3,084
    408
    0
    උඹ ඒකිගෙන් ජීවිතේ ඉදිරි සැළසුම් මොනවද කියල අහල බලපන්,i mean studies and may be marriage(ගුටිකන්න වෙයිද දන්නෙ නෑ මෙව්ව අහල:baffled:),sure එකට මේකටනන් උත්තර දෙයි
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,005
    113
    -In Darkness-
    she maybe the ONE bro? :P :P :P

    what do you mean by that ???

    ඒ කෙල්ල උඹෙන් බලාපොරොත්තු වෙනව ඇත්තෙ,සහෝදරයෙක් විසින් තම සහෝදරියට දක්වන ආදරයක් වෙන්නත් පුළුවන්;)

    මාත් එහෙම හිතුවා.....ඒත් මම දන්න තරමට ඒක එහෙම නෑ :rofl::rofl: අඩෝ උඹ මාව Down කෙලින්න නේද හදන්නේ??? :P:P
     

    Mz Maxza

    Member
    Aug 1, 2007
    1,811
    82
    0
    ?????
    ahanna dewal nathda ban? ekige yaluvenge dewal, ekita dates hadena dawas, ekige favorite anam manam. kochchara tiyenavda ban :P