මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උඹ mouse එක අල්ලන්නේ දකුණෙන්ද? මගෙත් ඔය සීන් එක තිබ්බා, ඩොකා කිව්වේ මවුස් එකේ කේස් එක කියලා
    අපිත් ඉතින් දවසම mouse එකෙන් වැඩනේ කෝ ඒත් අපිට ඔහොම දෙයක් වුනේ නෑනේ...:oo::rofl:
     
    :angry::angry::angry::angry::angry::angry::angry::angry: මන්ගානෙ ලියාගනින් හොද මන්න පාරක්
    නිකන් හම්බවෙනවනම් මන්න පාරක් උනත් මොකෝ බං....:rofl::rofl:
    සුදු කොඩි පෙනි පෙනි තියෙද්දි හිත රිද්දන්න හොද නැහැනෙ,
    2.gif

    තවම මල් වගේ සූටි කොල්ලොනේ:dull:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මුට සුගර්ද කොහෙද..( විහිලු නෙවෙ මචො චෙක් කරපන් :sorry: )

    නැත්තන් ලෙප්‍රසි වෙන්නත් පුලුවන්... තව ටික දවසකින් ඇගිල්ල වැටුනොත් තමා ..අර රොබින් හුඩ් එකෙ එවුන් ටික වගේ මු ගමට එනකොට මිනිස්සු හැන්ගෙයි :P :rofl:
    මෙයාට සුගර්ද ? :oo: බැදලත් නෑ තාම ,පව් අහින්සක ජීවිතයක්...:dull::rofl:
     
    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan wyayama karapan agili walata namanawa diga arinawa wagee.ubata seeni thiyanawada?pawlee ayata hari (thaththa/amma)oka kokatath pennapan mama kiyapu dee hari giye naththan.ape manik katuwa wada karanne nathuwa yanne anna e ledeeta nam oka wada kara mage thaththage
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    මුට සුගර්ද කොහෙද..( විහිලු නෙවෙ මචො චෙක් කරපන් :sorry: )

    නැත්තන් ලෙප්‍රසි වෙන්නත් පුලුවන්... තව ටික දවසකින් ඇගිල්ල වැටුනොත් තමා ..අර රොබින් හුඩ් එකෙ එවුන් ටික වගේ මු ගමට එනකොට මිනිස්සු හැන්ගෙයි :P :rofl:

    තව කියපන් :sorry:
    2.gif
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050053 said:
    නිකන් හම්බවෙනවනම් මන්න පාරක් උනත් මොකෝ බං....:rofl::rofl:
    සුදු කොඩි පෙනි පෙනි තියෙද්දි හිත රිද්දන්න හොද නැහැනෙ,
    2.gif

    තවම මල් වගේ සූටි කොල්ලොනේ:dull:

    යා යා.. :dull:
    ඇත්තටම මළොත්
    2.gif
    උබල වරෙන් අපේ දිහා.. ටිකිරි මාරි එකක් කාල බීම ටිකක් බීල යන්න
    2.gif
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    අදත් ගැහුව බං ස්නයිපරේ ඉලක්කෙ අහුවෙන්නෙත් නෑ හරියට ඒත් ගහනව.. :dull::rofl:

    අනේ මචො උබ මෙ පොස්ට් එක පටන් අරන් දවසකටත් වැඩි නේ ? හෙට උදෙම පලයන් ඩොකෙක් ගාවට. තාම හිරි වැටිල නම් මසාජ් කරපන් ලෙ හොදට ඇගිල්ලට තල්ලු කරපන්. පොඩ්ඩක් විහිලු කරාට සොර්‍ර මචො
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    චිරි චිරි වැස්ස;15050086 said:
    උඔ මේක බැලුවද

    ඔව් බං.. ඔය හරිම විදියට තමා තියන් ඉන්නෙ.. මේ කම්පුටර් ටේබල් එකේ කීබෝර්ඩ් එක තියන ලෑල්ලේ අගේ bump එකක් තියනව.. mouse එක අල්ලද්දී අල්ල හිටින්නෙ ඒ bump එකේ.. ඔතන තැලිලා තමයි කේස් එක ගිහින් තියෙන්නෙ :dull:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    ඉක්මනට ඩොකෙක්ව හම්බෙයන් :frown: ... මවුස් කේස් එකක් වෙන්නැති ... වවුල වගෙ මවුස් එකෙයි මීයගෙයි එල්ලිලා ඉන්නෙ නැතුව අතට නිදහසක් දියන්
    :rofl::rofl:
    ඇම් ඇල් උබ මුව දැක්කනම් කොහොම මියා හුරතල කරන එකෙක්ද කියලා උබට හිතා ගන්න පුලුවන්
    මුගෙ ඔය ඇදන් ඉන්න ඇදුම් ගැලෙවුවොත් සට සට ගාලා ඇට බිම හැලෙනවා
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    එසේය නැගණියනි :dull:
    දැන් දෙකක් වැඩ නෑ හෙට තුන හතර වෙලා පහම වැඩ නැතුව ගියොත් අපිනම් නෑ ඔන්න.. :oo::rofl::rofl: හෙටම ගිහින් හොද ඩොක්ටර් කෙනෙක්ව හම්බවෙන්න බලන්න ...:dull:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අපිත් ඉතින් දවසම mouse එකෙන් වැඩනේ කෝ ඒත් අපිට ඔහොම දෙයක් වුනේ නෑනේ...:oo::rofl:

    ලගදීම ටොපිය හම්බවේවා යයි එක සිතින් ප්‍රාර්තනා කරනවා..:rofl:
     
    යා යා.. :dull:
    ඇත්තටම මළොත්
    2.gif
    උබල වරෙන් අපේ දිහා.. ටිකිරි මාරි එකක් කාල බීම ටිකක් බීල යන්න
    2.gif
    ආපෝ... එතනත් හෙට්ටි කම.:angry:
    යකෝ ටිකිරි මාරි දෙන්නෙ චොකොලොට් විස්කෝතුවත් දීකෝ:frown:
     
    ඔව් බං.. ඔය හරිම විදියට තමා තියන් ඉන්නෙ.. මේ කම්පුටර් ටේබල් එකේ කීබෝර්ඩ් එක තියන ලෑල්ලේ අගේ bump එකක් තියනව.. mouse එක අල්ලද්දී අල්ල හිටින්නෙ ඒ bump එකේ.. ඔතන තැලිලා තමයි කේස් එක ගිහින් තියෙන්නෙ :dull:
    දැන් දෙකක් වැඩ නෑ හෙට තුන හතර වෙලා පහම වැඩ නැතුව ගියොත් අපිනම් නෑ ඔන්න..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,606
    17,689
    113
    Auckland
    මෙයාට සුගර්ද ? :oo: බැදලත් නෑ තාම ,පව් අහින්සක ජීවිතයක්...:dull::rofl:

    බදින්න ඔනේ නෑනෙ සුගර් අවුල් වෙන්න :baffled: . දැන් සමහර ලමයින්ට තියනවා. ඔකට වග පට්ටම පැනි රහටනෙ කිරි පැකට් එක පවා හදන්නෙ.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    අනේ මචො උබ මෙ පොස්ට් එක පටන් අරන් දවසකටත් වැඩි නේ ? හෙට උදෙම පලයන් ඩොකෙක් ගාවට. තාම හිරි වැටිල නම් මසාජ් කරපන් ලෙ හොදට ඇගිල්ලට තල්ලු කරපන්. පොඩ්ඩක් විහිලු කරාට සොර්‍ර මචො

    උබ කලේ විහිළුවක් ද බං සොරි කියන්න
    3.gif
    11.gif

    මෙතන ඉන්න මේ අනිත් හැතිකරේ මේ කියන අමන කතාවල හැටියට වෙන එකෙක් නම් ඇටේ හපන් ලිදේ පනිනවා.. :no::no::angry::angry:
     
    උබ කලේ විහිළුවක් ද බං සොරි කියන්න
    3.gif
    11.gif

    මෙතන ඉන්න මේ අනිත් හැතිකරේ මේ කියන අමන කතාවල හැටියට වෙන එකෙක් නම් ඇටේ හපන් ලිදේ පනිනවා.. :no::no::angry::angry:

    1jIPVeb.gif