මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Nice_guy

Well-known member
  • Nov 14, 2017
    2,632
    301
    83
    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg


    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:

    මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
    ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.

    hand-ergonomic-guide.png


    ඉතින් උඹ twisted position එකේ පැය ගානක් වැඩ කරද්දි carpel tunnel එක compress වෙනව.

    Carpal-Tunnel-Syndrome.jpg


    compress වුනාම උඹ use කරන අතේ සුළැඟිල්ල පැත්ත රිදෙන්න ගන්නව.
    carpal-tunnel-syndrome-front-hand-1.jpg


    ඕකට උඹ මුකුත් කරන්න ඕන නැ බන්. mouse එක මාරැකරපන් ergonomic mouse එකකට.

    98ANWVM-UBA_BA_PF07.jpg


    ebay එකේ ඕන තරන් තියෙනව.
    e.g. mouse 1
    e.g. mouse 2

    දවසට කිපසැරයක් හොඳ වෙනකන් massage කරපන්. ඒක සැහෙන්න වැදගත්.

    ඊට පස්සේ මාස 3කින් විතර හරියනව ඔක්කොම කරොත්.

    ලොකු වේදනාවක් දැනුනොත්නන් doc කෙනෙක් ගාවට යන්න වෙනව. එහෙම උනොත් operate කරන්න වෙනව. ඒත් තාම ඔය කියන විදිහට ඕක ගොඩක් මුල් තත්වෙ තියෙන්නේ.

    තව ergonomic keyboard එකකුත් ගනින්.
    images


    මේ ඔක්කොම experience එකෙන් කිව්වේ.

    date එක බලන්නෙ නැතුව type කරා lol කාටහරි වැදගත් වෙයිනේ එහෙමම තිබ්බ :lol::lol:
     
    Last edited:

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    :lol: :lol: :lol:


    මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
    ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.......................

    මේක වටිනවා. ස්තුතියි...! :yes:
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    සුභ උපන් දිනයක් වීවා පුතී...... :):)
    කොහොමද දැන් චූටි ඇඟිල්ල සනීපද ? :rolleyes::rolleyes:


    වේසි :(


    මොල්කම කියන එක කාට උනත් තියනව... :)


    :frown:

    hi weshiyo tika


    balli




    මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
    ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.

    date එක බලන්නෙ නැතුව type කරා lol කාටහරි වැදගත් වෙයිනේ එහෙමම තිබ්බ :lol::lol:



    TFS බං
    9.gif
    9.gif
    9.gif
    9.gif


    අයියෝ සල්ලි........
    එනිවේ හැපී උපන් දිනයක් වේවා කුකුලෝ...........


    තැන්ක්ස් සීයෙ :(


    :lol: :lol: :lol:
    happy birthday


    tankuu
    9.gif


    :lol: :lol: :lol:
    මේක වටිනවා. ස්තුතියි...! :yes:


    :(

    MANY HAPPY RETURNS OF THE DAY!


    tnx bn
    9.gif




    suba upandinak weshi....

    ummi



    9.gif
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • මාර කේස් එක නේද මචන් :( :( දැන් නම් ඇඟිලි විතරක් නෙමේ, අතම පන නැතුව ඇති මයේ හිතේ.........මොනා කරන්නද බන්, ඔහොම තමා ලබා උපන් හැටි.දැන් ඉතින් අනිත් අතින්වත් සොකඩේ හොලවන්න ට්‍රයි කොරාන්...... :sorry::sorry::baffled::baffled:


    එනිවේ, හැපි බර්ත්ඩේ කුකුලෝහ් !! :rofl::rofl::D:D:love::love:
     
    • Like
    Reactions: sachith19920726