![]()
මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑවසිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද
උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
අහෝ..![]()
ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි


date එක බලන්නෙ නැතුව type කරා lol කාටහරි වැදගත් වෙයිනේ එහෙමම තිබ්බ



මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.......................

සුභ උපන් දිනයක් වීවා පුතී......
කොහොමද දැන් චූටි ඇඟිල්ල සනීපද ?![]()

මොල්කම කියන එක කාට උනත් තියනව...![]()
hi weshiyo tika
මචන් mouse එක mention කරපු නිසා මන් හිතන්නේ ඕක common ම ලෙඩේ mouse එකෙන් එන.
ඕකට කියන්නේ Carpal tunnel syndrome කියල. ඕකට හේතුව තමයි අත වැරදි postion එකේ තියන් පැය ගානක් mouse එක use කිරීම.
date එක බලන්නෙ නැතුව type කරා lol කාටහරි වැදගත් වෙයිනේ එහෙමම තිබ්බ
අයියෝ සල්ලි........
එනිවේ හැපී උපන් දිනයක් වේවා කුකුලෝ...........

![]()
![]()
happy birthday
![]()
![]()
මේක වටිනවා. ස්තුතියි...!![]()

MANY HAPPY RETURNS OF THE DAY!
BUMP
suba upandinak weshi....
දැන් නම් ඇඟිලි විතරක් නෙමේ, අතම පන නැතුව ඇති මයේ හිතේ.........මොනා කරන්නද බන්, ඔහොම තමා ලබා උපන් හැටි.දැන් ඉතින් අනිත් අතින්වත් සොකඩේ හොලවන්න ට්රයි කොරාන්...... 








