මාර කේස් එක ඇගිලි දෙකක් හිරිවැටිල නෙ..

Candid-B

Well-known member
  • Apr 25, 2019
    35,251
    1
    61,679
    113
    Mother Earth
    අම්මෝ මම දවසක් රතිඥ්ඤයක් පත්තු කරල විසික් කරා. විසික් කරාට විස්ක් කරන්න පරක්කු වෙලා ඩෝං ගාල අතේ පිපුරුවා. ඇඟිළි තුනක් හොළවන්න බැරුව තිබ්බා. ඉදිමිලත් ආවා. මම හිතුවා ඇඟිළ වලට බඩුම තමයි කියල. ඇඟිළි දෙකක internal bleeding. දම් පාට වෙලා ආවා. සිංහල බෙහෙත් කරල කොහොම හරි මාස 3කින් විතර පස්සෙදි යතා තත්වයට ආවා. ඒත් තාමත් පත්තු කරන්නෙ අතේ තියන් තමයි. :yes::lol:
     
    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,037
    6,950
    113
    Nawala
    550px-Make-a-Rubber-Band-Appear-to-Switch-Fingers-Step-4.jpg

    මගෙ දකුණු අතේ චූටිම අගිල්ලයි ඊට එහා පැත්තෙ ඇගීල්ලයි දැන් දවස් දෙක තුනක ඉදං හිරි වැටිල නෙ බං.. ඇගිල්ලත් එක්ක පහලටම යනකං හිරි වැටිල.. ගාන්න තියන ඒව සේරම ගෑව :dull: සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද :oo: උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
    2.gif
    අහෝ..
    ලොකු කේස් එකක් නැතුව ඇති නෙහ් ? හිරිය ඇරෙන්නම නෑ හැබැයි :dull:

    මගෙත් ඔහොම ප්‍රශ්නයක් තිබුනා කාලෙකට කලින් . මම හිතුවේ ස්නායු සම්බන්ද දෙයක් කියලා.. ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුඋනහම මිනිහා මාව පර්ක්ෂා කරලා බලල මල්ටි විටමින් එකක් තමයි දුන්නේ ...කොහොම හරි ලෙඩේ හොදවුනා, ආයේ ආවේ නෑ....

    වැඩිය කලබල වෙන්නේ නැතුව ඉස්සලා ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුවෙයන් ....ඉක්මනින් සුව වේවා!!
     
    GadgetPodda

    Well-known member
  • May 11, 2018
    846
    1
    744
    93
    Internet
    මගෙත් ඔහොම ප්‍රශ්නයක් තිබුනා කාලෙකට කලින් . මම හිතුවේ ස්නායු සම්බන්ද දෙයක් කියලා.. ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුඋනහම මිනිහා මාව පර්ක්ෂා කරලා බලල මල්ටි විටමින් එකක් තමයි දුන්නේ ...කොහොම හරි ලෙඩේ හොදවුනා, ආයේ ආවේ නෑ....
    වැඩිය කලබල වෙන්නේ නැතුව ඉස්සලා ස්නායු සම්බන්ද වයිද්යවරයෙක් හමුවෙයන් ....ඉක්මනින් සුව වේවා!!
    ඌට ලෙඩේ හැදුනෙ අවුරුදු හතකට කලින් බන්.. දැන් එක්කො ඌ මැරිලා :rofl: නැත්නම් ඒක හොඳ වෙලා..

    මටත් ඒක හැදිලා... :( වැලමිට මේසෙ උඩ තදකරන් ඉඳල.. තුක්.
     
    • Haha
    Reactions: Voldemort Bro

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ඌට ලෙඩේ හැදුනෙ අවුරුදු හතකට කලින් බන්.. දැන් එක්කො ඌ මැරිලා :rofl: නැත්නම් ඒක හොඳ වෙලා..

    මටත් ඒක හැදිලා... :( වැලමිට මේසෙ උඩ තදකරන් ඉඳල.. තුක්.

    miture nadda atal mukut
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,004
    35,932
    113
    වොන්ඩර් ලැන්ඩ්

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඔය වේසියොන්ගෙ හිල් අස්සෙ ඇගිලි ගැහුවම වෙන්නෙ.. විශබීජයක් ගිහින්.. ඇගිල්ල නගින්නෙ නෑ දැන්.. බලපං මල්ලි කෙලින් වෙනවද කියලා ටක් ගාලා.. ඒකත් මැලවිලා ගිහින්ද දන්නෑ..
     
    • Angry
    Reactions: sachith19920726