අම්මෝ මම දවසක් රතිඥ්ඤයක් පත්තු කරල විසික් කරා. විසික් කරාට විස්ක් කරන්න පරක්කු වෙලා ඩෝං ගාල අතේ පිපුරුවා. ඇඟිළි තුනක් හොළවන්න බැරුව තිබ්බා. ඉදිමිලත් ආවා. මම හිතුවා ඇඟිළ වලට බඩුම තමයි කියල. ඇඟිළි දෙකක internal bleeding. දම් පාට වෙලා ආවා. සිංහල බෙහෙත් කරල කොහොම හරි මාස 3කින් විතර පස්සෙදි යතා තත්වයට ආවා. ඒත් තාමත් පත්තු කරන්නෙ අතේ තියන් තමයි. 



සිංහල වෙදමහත්තයෙක් ලගට යනවද english ඩොකෙක් ලගට යනවද
උබලට මෙහෙම කේස් වෙලා නැද්ද.. මවුස් එකම අල්ලන් ඉදලද මන්ද ඕයි
නැත්නම් ඒක හොඳ වෙලා..
වැලමිට මේසෙ උඩ තදකරන් ඉඳල.. තුක්.
කියන්නත් දෙයක් නෙමෙයිනෙ