මාර කේස් එක

මරුසිරා

Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    උබ මේකේ වැදගත් මෙම්බර් කෙනෙක් නිසා බයිට් එකට මේක පොස්ට් නොකළ කියල හිතල යි මේ කියන්නේ උබේ යාළුවගේ වයිපරේ ඩොකෙක් ලගට එක්කන් පලයන් මුත්‍රා සාම්පල් එකකුත් එක්ක :lol::lol::baffled::no:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    මරුසිරා;18920094 said:
    උබ මේකේ වැදගත් මෙම්බර් කෙනෙක් නිසා බයිට් එකට මේක පොස්ට් නොකළ කියල හිතල යි මේ කියන්නේ උබේ යාළුවගේ වයිපරේ ඩොකෙක් ලගට එක්කන් පලයන් මුත්‍රා සාම්පල් එකකුත් එක්ක :lol::lol::baffled::no:

    :lol: ete pela wela thiyenne. masa 9kin katu aththa ke heki
     
    මචන්ලා මේකයි සීන් එක.මේක මගේ යාලුවෙකුට වෙච්ච එකක්.මම ඇත්තම අයි.ඩී. එකෙන් ආවේ, ෆේක් හදන් ආවොත් උබලා විශ්වාස නොකරන නිසා.මගේ යාලුවා බැඳලා තාම මාස 4-5ක් වෙන්නේ.දවසක් මූයි, වයිෆුයි පොළට ගිය වෙලාවේ, හොඳට ඉදිච්ච කටු ආත්තා ගෙඩියක් දැකලා අරන් ඇවිත්.මරු ආත්තා ගෙඩිය බන්, පට්ට රසයි.ඉතින් ඕක කද්දි මුගේ වයිෆ්ට ආත්තා ඇටයක් ගිලිලා.මුන් දෙන්නා ඒ වෙලාවේ මේක එච්චර ගනන් අරන් නෑ. :oo::oo:
    ඒත් මචන්, ඊයේ පෙරේදා ඉඳන්, වයිෆ්ට උදේට උදේට වමනේ යනවලු.කෑම කන්නත් පිරියක් නෑලු.බඩේ මොනවා හරි තියෙනවා කියලමලු දැනෙන්නේ.ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.

    **දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:**

    ජෝක් එකට ගන්න එපා මචන් :(:(

    310.jpg

    uba mukuth krnna ona na bn
    mko ube wife newe ne :lol: :rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් උනා. හැබැයි ඒ කොමඩු ඇට. දවස් 3ක් එකදිගට වමනේ ගියා. ඒයා වමනේ කරද්දි අහයියෙන් කෑගහනවා බන් මට හරිම දුකයි. ඇස්වලත් කදුලු. X-ray උනත් අව්ලක් නෑ නෝමල්. පස්සේ මම කොහොම හරි හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් අරගෙන හොද කරව ගත්තා. තනියම තමයි හැමතැනම ගියේ. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල කියනවනේ. කවුරුවත් අපි දෙන්නට උදව් කරන්න ආවේ නෑ. මගේ වයිෆ්ට දැන් සනීපයි. :)
     
    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,357
    4,659
    113
    නොපෙනෙන මානයේ
    ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් උනා. හැබැයි ඒ කොමඩු ඇට. දවස් 3ක් එකදිගට වමනේ ගියා. ඒයා වමනේ කරද්දි අහයියෙන් කෑගහනවා බන් මට හරිම දුකයි. ඇස්වලත් කදුලු. X-ray උනත් අව්ලක් නෑ නෝමල්. පස්සේ මම කොහොම හරි හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් අරගෙන හොද කරව ගත්තා. තනියම තමයි හැමතැනම ගියේ. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල කියනවනේ. කවුරුවත් අපි දෙන්නට උදව් කරන්න ආවේ නෑ. මගේ වයිෆ්ට දැන් සනීපයි. :)

    :shocked:
     
    CrazyInLov3

    Member
    Aug 20, 2015
    113
    14

    යාළුවාගේ වයිෆ්ට බෙහෙත් අරන් දෙන්න ගිහින් උඹ ඒකට කර ගැහුවද? :rofl::baffled:
     
    :lol:
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,072
    3,513
    113
    Inside Your Laptop ;)
    :shocked: යකෝ ආත්තා ඈටේ පැල වෙලා නෙවේ...... බොගේ වයිෆ්ට (අපි දන්නවා මේක උඹට වෙච්ච සීන් එකක් කියලා :lol: :P ) බබෙක් හම්බවෙන්න යකෝ...... සුභපැතුම්..... :D :cool:
     
    Aug 12, 2012
    4,169
    652
    0
    ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් උනා. හැබැයි ඒ කොමඩු ඇට. දවස් 3ක් එකදිගට වමනේ ගියා. ඒයා වමනේ කරද්දි අහයියෙන් කෑගහනවා බන් මට හරිම දුකයි. ඇස්වලත් කදුලු. X-ray උනත් අව්ලක් නෑ නෝමල්. පස්සේ මම කොහොම හරි හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් අරගෙන හොද කරව ගත්තා. තනියම තමයි හැමතැනම ගියේ. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල කියනවනේ. කවුරුවත් අපි දෙන්නට උදව් කරන්න ආවේ නෑ. මගේ වයිෆ්ට දැන් සනීපයි. :)

    whatthefuck-did-i-just-read.jpg
     
    itguy

    Active member
  • Sep 3, 2009
    736
    40
    28
    යාළුවගේ තාත්තයි වයිපරේගේ තාත්තයි ආතලා වෙන්න යනවා කියලා කියන්න යාළුවගේ ආතා ඩ්‍රින්ක් එක නිසා
     
    Last edited:

    blue_in_rio

    Well-known member
  • ඔය වගේම සීන් එකක් මගේ යාළුවෙක්ගේ වයිෆ් කෙනෙක්ටත් උනා. හැබැයි ඒ කොමඩු ඇට. දවස් 3ක් එකදිගට වමනේ ගියා. ඒයා වමනේ කරද්දි අහයියෙන් කෑගහනවා බන් මට හරිම දුකයි. ඇස්වලත් කදුලු. X-ray උනත් අව්ලක් නෑ නෝමල්. පස්සේ මම කොහොම හරි හොද ඩොකෙක් අල්ලලා බෙහෙත් අරගෙන හොද කරව ගත්තා. තනියම තමයි හැමතැනම ගියේ. තමන්ගේ හිසට තම අතමය සෙවනැල්ල කියනවනේ. කවුරුවත් අපි දෙන්නට උදව් කරන්න ආවේ නෑ. මගේ වයිෆ්ට දැන් සනීපයි. :)

    Athi yantham, mage kathawa therena ekek hitiya :P:P:rofl::rofl:
     
    Pink panther

    Well-known member
  • Nov 8, 2011
    23,234
    3,134
    113
    36
    ~ ση тнє ƒℓσω ~
    උබේ යාලුවට හිත හදාගන්න කියපන්, ලයිෆ් ඉන්ශුවරන්ස් එකක් එහෙම දාලානම් රක්ශන නියෝජිතයව කන්ටැක්ට් කරන් තියාගනින්..:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,862
    40,612
    113
    Athi yantham, mage kathawa therena ekek hitiya :P:P:rofl::rofl:

    තව කෙනෙක්ගෙ දුකක් තේරෙන්නේ ඒ දුක අත් විඳපු තවත් කෙනෙක් විතරයි. ඒ දුක නොදන්න ව්ශිගේ පුටාලා ගොන් ජෝක්ස් දාද්දි මල පනිනවා තමයි. ඒත් බන් උන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙයන්. මාත් පුරුදු වෙලා ඉන්න