මාර කේස් එක

blue_in_rio

Well-known member
  • තව කෙනෙක්ගෙ දුකක් තේරෙන්නේ ඒ දුක අත් විඳපු තවත් කෙනෙක් විතරයි. ඒ දුක නොදන්න ව්ශිගේ පුටාලා ගොන් ජෝක්ස් දාද්දි මල පනිනවා තමයි. ඒත් බන් උන්ට මෛත්‍රී කරන්න පුරුදු වෙයන්. මාත් පුරුදු වෙලා ඉන්න

    :yes::yes::rofl::rofl:
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මං රඹුටං ඇටයක් ගිලල රඹුටං ගහක් පැලවෙනකං මාස ගානක් බලං හිටිය බං කෝ තාමත් නෑ :no: :no:
    ඕක පැලවෙන එකක් නෑ බං :no: :no:
     

    blue_in_rio

    Well-known member
  • මං රඹුටං ඇටයක් ගිලල රඹුටං ගහක් පැලවෙනකං මාස ගානක් බලං හිටිය බං කෝ තාමත් නෑ :no: :no:
    ඕක පැලවෙන එකක් නෑ බං :no: :no:

    එහෙනම් ඩොකෙක් ගාවට යන්න ඕනා නෑ බන්.උඹ කියන දෙයක් පිළිගන්නැතුව ඉන්න බෑනේ...... :dull::dull:
     

    Roxx 123

    Active member
  • May 14, 2015
    333
    119
    43
    .ආත්තා ඇටේ පැළ වෙලාවත්ද බන් ? එහෙම උනොත් නම් ඉඳලා වැඩක් නෑ.ඩොකෙක් හම්බවෙන්න යන්නත් මොකක්ද වගේ බන්.දැන් මන් මේකට මොකද බන් කරන්නේ ? :sorry::sorry:


    යාළුවාගේ wife ගේ කේස් එකට මොකද ඔයා මෙච්චර බය වෙලා :rofl::rofl::rofl::angry::angry::angry::angry::angry::D:D:D:D
     

    EK EKEK

    Member
    Jun 10, 2015
    144
    7
    0
    Alphabhat Eke
    පල යකෝ.මන් ඇට අයින් කරන්න කරදර නිසා ඇට හපල කනවා.මට මුකුත් වුන්නැ.තාම පන තියෙන්නෙ
     

    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    බඩට පොඩ්ඩක් පහලින් ඇටේ පැළවෙලා. දැන් ඉතින් ගස්සන්නෙ... පද්දන්නේ.... කලතන්නේ... නැතුව පරිස්සමෙන් පාවිච්චි කරන්න කියන්න:P:P:P