ලංකාවෙ හතර වටේටම ගිහිං පොඩි පොඩි රත්තරං බඩු කඩවලට විකුණලා සැක හිතෙන්නෙ නැතිවෙන්න සල්ලි අරගෙන
මෙන්න මේක තමයි අමාරුම වැඩේ , බඩු විකුණන එක , මොකද විකුනන්න ගියාම ID එක ඉල්ලනවා, ඒකට පළාතට අදාල ID එකක් තියෙන්න ඕන, (කොටින්ම දිස්ත්රික්කෙන් පිට එකෙක් බඩු ගෙනාවම ගොඩක් තැන් වලින් ගන්නේ නෑ ) සැක හිතුනොත් උන් බඩු ගන්නේ නැතිව පොලිසියට call කරනවා shop එකෙන් එලියට යනකන් ඉඳලා
Last edited: