මාර දේවල් නේද රටේ වෙලා තියෙන්නෙ

AnuradhaRa

Well-known member
  • --https://youtu.be/h2JUg0SciJs?t=660

    ටයිම් එක දැම්ම, උඹලට බෝරිං වෙයි කියල

    මේ ගෑනු කෙනාගෙ ඉඩම පොලිසිය ඉල්ලල
    ගෑනු කෙනා දෙන්න බෑ කියල. මගේ කැමැත්තක් නැත්තං ඇයි මගෙ ඉඩම බලෙන් ඉල්ලන්නෙ කියල

    එහෙම තමා මේ කේස් එක ඇදිල තියෙන්නෙ, මේ විඩියෝ එකේ කියන විදියට
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,039
    1
    61,176
    113
    Mother Earth
    පොඩි කුමාරි හාමියේ..
    එපා වලව්වට යන්න නියරපිට..
    බලා ඉන්න පොඩි කුමාරිහාමියේ..
    කාසි එපා නුඹ හිනාවෙවී ඔහෙ බලා.. ඉන්නවානම්..🤷‍♂️
     
    • Like
    Reactions: Mr.Robot