මාර නීති. | මේ නීතිය හරිද?

BLuenYn

Member
Dec 24, 2015
603
130
0
Access Denied
මාර නීති. | මේ නීතිය හරිද?

UCAloPU.png

* පළමු චෝදනාව - කැම්පස් එකට කලිසමක් ඇදන් එන්න එපා කියලා ශිෂ්‍යාවකට බලපෑම් කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුවන් දින 75ක පටන් බන්ධනාගාර කර ඇත.)

*දෙවන චෝදනාව - රුපියල් කෝටි අටක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා විසින් වංචා කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුට දින 7ක් යනවිට ඇප නියම කිරීම)

මේ පෝස්ට් එක දැකලා දැන් දේශපාලනය ඇදලා අරගන තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා.මේ පාර්ශව දෙකටම තියෙන්නෙ චෝදනාවක්.හැබැයි ඒ චෝදනාවෙ තියෙන බරපතල කමයි ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමයි දකිද්දි ලංකාවෙ නීතිය ගැන මාර විදියට දුක හිතෙනවා.

බලයට, සල්ලිවලට, හිතවත්කමට ලංකාවෙ නීතිය බල්ලට ගිහින්.කෝටි ගණන් හොරකම් කරපු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූෂකයෝ දේශපාලණයෙ පිහිටෙන් සැප ගද්දි අහිංසක දෙමව්පියන්ගෙ දරුවන්ට මාර නීතියක්..

දේශපාලකයන්ගෙ හෙංචයියො වෙන් නැතුව තමන්ගෙ හදවතට තට්ටුකරලා අහලා බලන්න. මේ නීතිය හරිද?

Pokuta | Facebook page.​
 
kkroxc

Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    Judge lath ekka connection thiyna hoda high level lawyer kenek alluwanam oni waradakata bail out karanna puluwan. there are many loopholes in our law system
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you
    Judge lath ekka connection thiyna hoda high level lawyer kenek alluwanam oni waradakata bail out karanna puluwan. there are many loopholes in our law system

    Its not only our law system. It's the same in any law system. You just need to play the game. Play it with your head not your heart.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    පලවෙනි එකේ උන් එලියට දාන්නෙ නැත්තේ අර ළමයාගේ ආරක්ෂාවට නේද, උන් එලියට ඇවිත් බලපෑම් කරන හින්ද වෙන්න ඕනේ. නිතිය නං දන්නේ නෑ දන්න එකකේ කියන්න අපිටත් දැනගන්න.
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    UCAloPU.png

    * පළමු චෝදනාව - කැම්පස් එකට කලිසමක් ඇදන් එන්න එපා කියලා ශිෂ්‍යාවකට බලපෑම් කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුවන් දින 75ක පටන් බන්ධනාගාර කර ඇත.)

    *දෙවන චෝදනාව - රුපියල් කෝටි අටක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා විසින් වංචා කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුට දින 7ක් යනවිට ඇප නියම කිරීම)

    මේ පෝස්ට් එක දැකලා දැන් දේශපාලනය ඇදලා අරගන තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා.මේ පාර්ශව දෙකටම තියෙන්නෙ චෝදනාවක්.හැබැයි ඒ චෝදනාවෙ තියෙන බරපතල කමයි ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමයි දකිද්දි ලංකාවෙ නීතිය ගැන මාර විදියට දුක හිතෙනවා.

    බලයට, සල්ලිවලට, හිතවත්කමට ලංකාවෙ නීතිය බල්ලට ගිහින්.කෝටි ගණන් හොරකම් කරපු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූෂකයෝ දේශපාලණයෙ පිහිටෙන් සැප ගද්දි අහිංසක දෙමව්පියන්ගෙ දරුවන්ට මාර නීතියක්..

    දේශපාලකයන්ගෙ හෙංචයියො වෙන් නැතුව තමන්ගෙ හදවතට තට්ටුකරලා අහලා බලන්න. මේ නීතිය හරිද?

    Pokuta | Facebook page.​

    මේක දැක්කේ නැතිනම් බලාගනින්... ඔන්න තොපේ පොන්න ආණ්ඩුව..නාමල් ට අප දුන්නෙත් තොපේ පොන්න ආණ්ඩුවම තමා

    13775542_848366725294181_1969024913570162371_n.jpg
     
    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මේක දැක්කේ නැතිනම් බලාගනින්... ඔන්න තොපේ පොන්න ආණ්ඩුව..නාමල් ට අප දුන්නෙත් තොපේ පොන්න ආණ්ඩුවම තමා

    ආණ්ඩුවෙන් ඇප දෙන්න කියලා අණකරලා, උසාවියෙන් ඇප දුන්නේ රාජපස්ස මහරජානෝගේ කාලෙ ආයුබොවං. :P :P :P :P

    දැන් ඇප දෙන්නේ නඩු කාරයා නඩුවේ මූලික වාර්තා සලකලා, පැමිණිලි පාර්ශවයෙන් විරෝධතා තියෙනවා නම් ඒවා සාධාරණද කියලා බලලා.

    රගර් සල්ලි හොරාට ඇප ලැබුණෙත්, යාපනේ එකාට ඇප ලැබුණෙත්, කැම්පස් කෙල්ලන්ට ඇප නොළබෙන්නෙත් ඒ අනුව.

    මේවා නොතේරෙන ගුද පණුවෝ කුණුහරුපෙන් කෑ ගහනවා.... :lol: :lol: :lol:

    තව ටික්කායි මචෝ.............තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි..........තව ටික්කායි
     
    • Like
    Reactions: SadSandun

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63

    ai ubata ehem nadukara unnanse kiwwad?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,955
    2
    54,645

    OP මෙන්න උඹට ගුද පණුවා ලු :lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,372
    8,537
    113
    රූකඩ රාජ්ජේ

    චම්පක කොල්ලෙක් හප්පලා බේරිලා ඉන්නේ මහින්ද නිසා
    රාජිත ට 17ක් වතාවක් FCID එන්න කියලා නොගිහින් ඉන්නෙත් මහින්ද නිසා
    අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කරුවෙක් වෙලත් නිදහසේ ඉන්නේ මහින්ද නිසා
    ජෝන් බාස් වත්තල ජෝගින් පාත් එක කඩලා දාලා නිදහසේ ඉන්නෙත් මහින්ද නිසා
    අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකට හොරාකාපු රනිල් රවී නිදහසේ ඉන්නෙත් මහින්ද නිසා
    ඥානසාර හාමුදුරුවෝ දවස් ගානක් රිමාන්ඩ් හිටියෙත්, මිනිහෙක් පැහැර ගෙන ගිහින් ගහපු හිරුනිකා වාරුවෙන් නිදහස් වෙන්නෙත් මහින්ද නිසා

    ඔන්න ඕකයි නිතිය හැමෝටම එකයි කියන්නේ...

    උබේ අම්මගේ හුත්තේ නිතිය
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    UCAloPU.png

    * පළමු චෝදනාව - කැම්පස් එකට කලිසමක් ඇදන් එන්න එපා කියලා ශිෂ්‍යාවකට බලපෑම් කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුවන් දින 75ක පටන් බන්ධනාගාර කර ඇත.)

    *දෙවන චෝදනාව - රුපියල් කෝටි අටක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා විසින් වංචා කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුට දින 7ක් යනවිට ඇප නියම කිරීම)

    මේ පෝස්ට් එක දැකලා දැන් දේශපාලනය ඇදලා අරගන තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා.මේ පාර්ශව දෙකටම තියෙන්නෙ චෝදනාවක්.හැබැයි ඒ චෝදනාවෙ තියෙන බරපතල කමයි ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමයි දකිද්දි ලංකාවෙ නීතිය ගැන මාර විදියට දුක හිතෙනවා.

    බලයට, සල්ලිවලට, හිතවත්කමට ලංකාවෙ නීතිය බල්ලට ගිහින්.කෝටි ගණන් හොරකම් කරපු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූෂකයෝ දේශපාලණයෙ පිහිටෙන් සැප ගද්දි අහිංසක දෙමව්පියන්ගෙ දරුවන්ට මාර නීතියක්..

    දේශපාලකයන්ගෙ හෙංචයියො වෙන් නැතුව තමන්ගෙ හදවතට තට්ටුකරලා අහලා බලන්න. මේ නීතිය හරිද?

    Pokuta | Facebook page.​

    JABUK
     
    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔

    චම්පක කොල්ලෙක් හප්පලා බේරිලා ඉන්නේ මහින්ද නිසා
    රාජිත ට 17ක් වතාවක් FCID එන්න කියලා නොගිහින් ඉන්නෙත් මහින්ද නිසා
    අර්ජුන් මහේන්ද්‍රන් වැරදි කරුවෙක් වෙලත් නිදහසේ ඉන්නේ මහින්ද නිසා
    ජෝන් බාස් වත්තල ජෝගින් පාත් එක කඩලා දාලා නිදහසේ ඉන්නෙත් මහින්ද නිසා
    අර්ජුන් මහේන්ද්‍රන් එක්ක එකට හොරාකාපු රනිල් රවී නිදහසේ ඉන්නෙත් මහින්ද නිසා
    ඥානසාර හාමුදුරුවෝ දවස් ගානක් රිමාන්ඩ් හිටියෙත්, මිනිහෙක් පැහැර ගෙන ගිහින් ගහපු හිරුනිකා වාරුවෙන් නිදහස් වෙන්නෙත් මහින්ද නිසා

    ඔන්න ඕකයි නිතිය හැමෝටම එකයි කියන්නේ...
    :lol::lol::lol::lol::lol::lol::lol:

    :oo:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28

    :lol::lol::lol::lol::lol:
     
    WhiskyZ

    Active member
  • Sep 16, 2014
    284
    43
    28
    හදවතට තට්ටු කරලා පොඩ්ඩක් අහලා බලපන්..
    ගුටිකාල කොල්ලෙක් තාම හොස්පිටල් එකේ ඉද්දි ගහපු උන්ම බාර වෙලා ඈපත් දීලා දවසින් එලියටත් ආවේ කොහොමද කියලා...
    අහලා බලපන් හදවතින් අහින්සක කොල්ලෙක්ව හප්පලා සිහියක් නෑතිව ඉද්දි කිසිම දෙයක් නොවුන ගානට චම්පික යහතින් ඉන්න එක හරිද කියලා...
    කොටිගනන් හොරකම් කරලා මහ බෑන්කුවෙනුත් අයින් කරලා කිසිම නිතියක් නෑතිව තවමත් එලියේ ඉදන් වෙන රාජ්ය අයතනයක උපදෙශකයෙක් උන අර්ජුන්ට ඈයි නීතිය නෑත්තේ කියලා..
    මිනිස්සු මරලා හිරේ ගියපු කොටි නිදහස් කරද්දි උබලට අද මේ වගේ නිතිය ගෑන කතා කරන්න ජිවත් වෙලා ඉන්න ඉඩ හදලා දීපු හමුදාවේ මිනිස්සු හිරේ දාල ඉන්න එක හරිද කියලා...

    පුලුවන්නම් අනිවා හොයලා අහලා බලපන් උබලාගේ ජාතකේ සින්හලද කියලා..