මාර නීති. | මේ නීතිය හරිද?
* පළමු චෝදනාව - කැම්පස් එකට කලිසමක් ඇදන් එන්න එපා කියලා ශිෂ්‍යාවකට බලපෑම් කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුවන් දින 75ක පටන් බන්ධනාගාර කර ඇත.)
*දෙවන චෝදනාව - රුපියල් කෝටි අටක මුදලක් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ශ මහතා විසින් වංචා කිරීම (ලංකාවෙ නීතිය අනුව සැක කරුට දින 7ක් යනවිට ඇප නියම කිරීම)
මේ පෝස්ට් එක දැකලා දැන් දේශපාලනය ඇදලා අරගන තමන්ගෙ මෝඩකම ප්‍රදර්ශණය කරන්න එපා.මේ පාර්ශව දෙකටම තියෙන්නෙ චෝදනාවක්.හැබැයි ඒ චෝදනාවෙ තියෙන බරපතල කමයි ඊට එරෙහිව නීතිය ක්‍රියාත්මක වීමයි දකිද්දි ලංකාවෙ නීතිය ගැන මාර විදියට දුක හිතෙනවා.
බලයට, සල්ලිවලට, හිතවත්කමට ලංකාවෙ නීතිය බල්ලට ගිහින්.කෝටි ගණන් හොරකම් කරපු හොරු, මිනී මරුවො, ස්ත්‍රී දූෂකයෝ දේශපාලණයෙ පිහිටෙන් සැප ගද්දි අහිංසක දෙමව්පියන්ගෙ දරුවන්ට මාර නීතියක්..
දේශපාලකයන්ගෙ හෙංචයියො වෙන් නැතුව තමන්ගෙ හදවතට තට්ටුකරලා අහලා බලන්න. මේ නීතිය හරිද?

Pokuta | Facebook page.