මාර පරිගණක කඩයක්

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මාර පරිගණක කඩයක්

    දවසක් මේකේ කෙනක් දුන්නා මට ගම්පහා පැත්තේ තියෙන Green Tech කියලා පරිගණක කඩේක පේජ් එකක් මම එදා ඉදන් ලයික් කරලා තිබ්බා. මුන් දාලා තිබ්බා 5000 දෙන CPU එකක් ගැන Photo එකක්

    මන් උන්ගේ Phone Number එකට කතා කරලා ඒ ගැන ඇහුවා ගැනියෙක් ලොකුවෙන් කිව්වා 10 ගන්නවා නම් තමයි 5000 ගානේ එකක් දෙන්නේ කියලා. හැබැයි ඌ ෆේස් බුක් පේජ් එකේ දාපු පොස්ට් එකේ කොහෙවත් දාලා තිබ්බේ නෑ තොග වශයෙන් දෙනවා කියලා

    මන් ඒ පොස්ට් එකේ කොමෙන්ට් එකක් දැම්මා තොග වශයෙන් දෙනවා කියලා කිව්වා කියලා ගැනියෙක් ඌ හිනා මුණක් දාලා මාව හිගන්නෙක් ගානට දාලා කියනවා තවත් මේ ගැන කතා කරන්න එපා තොග වශයෙන් තමයි දෙන්නේ කියලා පුදුම එවුන්

    තොග කියලා ගහලා නෑ පොස්ට් එකේ කොහෙවත්. කෙනක් කතා කරාම හෙන ටෝක් එක මට පුදුම තද වෙලික්ක් තද උනේ ඌ මාව හිගන්නෙක් ගානට දැම්මා ම

    ඇයි මචන්ලා මුන් මෙහෙම බිස්නස් කරන්නේ ගන්න කතා කරන මිනිසුන්ට බයින්න හිනා වෙන්න බලන් ?
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    ubath ponnayek wage katha karanna athi.king ravana wage katha karanna one sinhalunta ethakota tamai surrender wenne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ubath ponnayek wage katha karanna athi.king ravana wage katha karanna one sinhalunta ethakota tamai surrender wenne

    පොන්නයෙක් වගේ කියන්නේ සැර කරලා අහන්න බැහැනේ කතා කරන පිළිවෙලට ඇහුවා මන් කියන්නේ මුන් ටෝග වශයෙන් කියලා දාලා නැතුව කතා කරලා අහනකොට මිනිස්සුගේ ඇගට ගොඩ වෙනවා
     
    කණියා

    Well-known member
  • Feb 1, 2010
    825
    315
    63
    Sri lanka
    තොග කියලා ගහලා නෑ පොස්ට් එකේ කොහෙවත්. කෙනක් කතා කරාම හෙන ටෝක් එක මට පුදුම තද වෙලික්ක් තද උනේ ඌ මාව හිගන්නෙක් ගානට දැම්මා ම

    ඇයි මචන්ලා මුන් මෙහෙම බිස්නස් කරන්නේ ගන්න කතා කරන මිනිසුන්ට බයින්න හිනා වෙන්න බලන් ?

    හරිනෙ බං උබ හිගන්නෙක් වගේ කතා කරාම උන් සලකන්නෙත් එහෙම තමයි. පොඩ්ඩක් පිලියන්දල buykorea බලපං. උංගෙත් බඩු හොදයි. මම අරන් තියේ:yes::yes:
     
    Dec 31, 2018
    332
    22
    0
    පොන්නයොන්ට බඩු දෙන්නෑ කිව්වද ? කාන්තා හා ළමා අපචාර ඒකකකේ නඩුවක් දාන්න.:yes:
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    කණියා;24156886 said:

    හරිනෙ බං උබ හිගන්නෙක් වගේ කතා කරාම උන් සලකන්නෙත් එහෙම තමයි. පොඩ්ඩක් පිලියන්දල buykorea බලපං. උංගෙත් බඩු හොදයි. මම අරන් තියේ:yes::yes:

    ela balanam ban
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    අපි කතා කරන විදිහට තමයි බං උංගේ ප්‍රතිචාර. විෂේශයෙන් අපේ සිංහලයෝ. ගෑනියෙක් ආන්සර් කරපු ගමන් අපේ උං ලෝ ටෝන් දාලා කතා කරනවා.
    මේ කාලේ හැටියට මචං ඔය බිස්නස් කාරයන්ගෙන් වැඩක් ගනිද්දි ෆෝන් එකෙක් කතා කරන්න ඕනේ තඹේකට ගනං නොගෙන. උංව හම්බු වෙලා කතා කරනකොට හිනා නොවී ඔලුවෝ වගේ තමයි කතා කරනන් ඕනේ. නැත්තං උං ඔලුවෙත් නැගලා රීලා යන්නේ.
     
    :yes: hmm
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    ithin uu comment karala thiyenne whole sale karanne na kiyalane...uba ganja gahalada?

    ඌ එහෙනම් ඒවා පොස්ට් එකේ දාන්න එපයි බන් ඉසෙල්ලා මන් එක ඇහුවා මත් හිනා මුන්ක් දාලා reply කරේ පොස්ට් එකේ දාන්නේ නතුව කෙනක් දෙයක් ඇහුවාම Reply කරනවද
     
    kajja

    Well-known member
  • Nov 29, 2008
    1,814
    112
    63
    ඌ එහෙනම් ඒවා පොස්ට් එකේ දාන්න එපයි බන් ඉසෙල්ලා මන් එක ඇහුවා මත් හිනා මුන්ක් දාලා reply කරේ පොස්ට් එකේ දාන්නේ නතුව කෙනක් දෙයක් ඇහුවාම Reply කරනවද

    4900ta thiyana eka whole sale wikunanne naha kiyalane bn uu daala thiyenne.....10k 75000 ta dena seen eka wenama ekak...uu daala thiyana tika baluwahama theerene ehemai....
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    දවසක් මේකේ කෙනක් දුන්නා මට ගම්පහා පැත්තේ තියෙන Green Tech කියලා පරිගණක කඩේක පේජ් එකක් මම එදා ඉදන් ලයික් කරලා තිබ්බා. මුන් දාලා තිබ්බා 5000 දෙන CPU එකක් ගැන Photo එකක්

    මන් උන්ගේ Phone Number එකට කතා කරලා ඒ ගැන ඇහුවා ගැනියෙක් ලොකුවෙන් කිව්වා 10 ගන්නවා නම් තමයි 5000 ගානේ එකක් දෙන්නේ කියලා. හැබැයි ඌ ෆේස් බුක් පේජ් එකේ දාපු පොස්ට් එකේ කොහෙවත් දාලා තිබ්බේ නෑ තොග වශයෙන් දෙනවා කියලා

    මන් ඒ පොස්ට් එකේ කොමෙන්ට් එකක් දැම්මා තොග වශයෙන් දෙනවා කියලා කිව්වා කියලා ගැනියෙක් ඌ හිනා මුණක් දාලා මාව හිගන්නෙක් ගානට දාලා කියනවා තවත් මේ ගැන කතා කරන්න එපා තොග වශයෙන් තමයි දෙන්නේ කියලා පුදුම එවුන්

    තොග කියලා ගහලා නෑ පොස්ට් එකේ කොහෙවත්. කෙනක් කතා කරාම හෙන ටෝක් එක මට පුදුම තද වෙලික්ක් තද උනේ ඌ මාව හිගන්නෙක් ගානට දැම්මා ම

    ඇයි මචන්ලා මුන් මෙහෙම බිස්නස් කරන්නේ ගන්න කතා කරන මිනිසුන්ට බයින්න හිනා වෙන්න බලන් ?

    ape rate bahutharayak minissu anunta hinawennai balaagena inne. ithin me gana puduma wenna deyak naha . ape rate samaharak minissunta prathamika manasikathwayak thiyenne
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    4900ta thiyana eka whole sale wikunanne naha kiyalane bn uu daala thiyenne.....10k 75000 ta dena seen eka wenama ekak...uu daala thiyana tika baluwahama theerene ehemai....

    කොමෙන්ට් එකේ නේ ඒ ටික දැම්මේ , ඒවා දැම්මේ බන් බැන්නට පස්සේ Edit කරලා දැම්මේ ඌ