මැරෙයි බදාගෙන ගිලෙන්න යද්දි කෙල්ල නෙමේ ලමයි අම්ම තාත්තවක් මතක නෑ හැමෝම බලන්නෙ මොකක් හරි දේක එල්ලිලා පණ බේරගන්න විතරයි ගිලෙන්න ගිය කී දෙනෙක්ව ඔහොම බේරගන්න ගිහිං මරු විකල්ලෙන් බේරගන්න ආව එකාගෙ ඇඟේ එල්ලිලා උටත් පීනගන්න බැරුව ගිලිල මලාද survival instinct එක පරයා ක්රියාකරන ආදරයක් කියල දෙයක් නෑ![]()
![]()
උඹවනං හදන්ඩ බෑ




