මාර ප්‍රශනයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    මැරෙයි බදාගෙන ගිලෙන්න යද්දි කෙල්ල නෙමේ ලමයි අම්ම තාත්තවක් මතක නෑ හැමෝම බලන්නෙ මොකක් හරි දේක එල්ලිලා පණ බේරගන්න විතරයි ගිලෙන්න ගිය කී දෙනෙක්ව ඔහොම බේරගන්න ගිහිං මරු විකල්ලෙන් බේරගන්න ආව එකාගෙ ඇඟේ එල්ලිලා උටත් පීනගන්න බැරුව ගිලිල මලාද survival instinct එක පරයා ක්‍රියාකරන ආදරයක් කියල දෙයක් නෑ :( :(

    උඹවනං හදන්ඩ බෑ
     
    උඹල දෙන්න අන්තවාදී වැඩියි මචංල
    ඔහොම යමංකො :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹවනං හදන්ඩ බෑ

    ඉතිං ඇත්ත බං කිව්වෙ මරණ භය නැති වෙලේ ඉන්න මනුස්සය නෙමේ මරණ භය දැනුනාම ඉන්නෙ ඒ අතින් අපි හැමෝම ආත්මාර්ථකාමියො :( :(
     
    යකෝ දරුව වෙනුවෙන් පණ දෙන දෙමව්පියො නැද්ද ?
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    අනේ පලයං බඩු ගියාට පස්සෙ දෙන්න වැලඳගෙන කතා කරනව :love:

    sira love nam ehema wei itin

    KasunKDP මෙන්න මෙ වගෙ මහත්වරු වගෙ රිප්ලෙ එකක් දෙන්ඩ ඉගෙනගන්ඩ පොස්ට් එකක්ට උබට මොනහරි ලෙඩක් තියනවා. thanks මායන් රෙප් දුන්නා

    salli walata love karahan, genu entertain wenna witarak tiyaganin

    oke anith petta karanna yana unta tama kelawenne :dull:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උඹල දෙන්න අන්තවාදී වැඩියි මචංල
    ඔහොම යමංකො :lol:

    අන්තවාදීකම නෙමෙයි බන්.. ඇත්ත ඇති සැටියෙන් දැකීම... හීන මාලිගා වල ජීව්ත් වෙලා කෙල උනාට පස්සෙ තමයි ඇත්ත ඇත්ත විදියට දකින්න පුරුදු උනේ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    යකෝ දරුව වෙනුවෙන් පණ දෙන දෙමව්පියො නැද්ද ?

    මරණ භය හරියටම දැනිල තියෙන වෙලාවක ගිලෙන්න යද්දි තමන්ගෙ ලමය ආවත් ඔහේ එල්ලෙනව මිසක් මෙහෙම කලොත් ලමයත් මැරෙනව නේද වගේ දේවල් හිතෙන්නෑ බං ඒ වෙලාවට තමන්ගෙ පණ බේරගන්න එක විතරයි තියෙන එකම උවමනාව හැමෝම එහෙමයි උඹ වුනත් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් කරන්නෙ ඔය දේම තමා තමන්ගෙ ලමය කියල බලන්නෑ :no: :no:
    දුකයි තමා ඒත් ඇත්ත තත්වෙ අපි ආත්මාර්ථකාමය පණ බේරාගැනීමේ හොඳම විකල්පය කරගත්තු සත්තු රැලක් විතරයි :( :(
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    අන්තවාදීකම නෙමෙයි බන්.. ඇත්ත ඇති සැටියෙන් දැකීම... හීන මාලිගා වල ජීව්ත් වෙලා කෙල උනාට පස්සෙ තමයි ඇත්ත ඇත්ත විදියට දකින්න පුරුදු උනේ..

    මැද මාවතේ යමං...
    උඹට මම කියන දේ කවදහරි තේරෙයි.. :yes:
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    මරණ භය හරියටම දැනිල තියෙන වෙලාවක ගිලෙන්න යද්දි තමන්ගෙ ලමය ආවත් ඔහේ එල්ලෙනව මිසක් මෙහෙම කලොත් ලමයත් මැරෙනව නේද වගේ දේවල් හිතෙන්නෑ බං ඒ වෙලාවට තමන්ගෙ පණ බේරගන්න එක විතරයි තියෙන එකම උවමනාව හැමෝම එහෙමයි උඹ වුනත් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් කරන්නෙ ඔය දේම තමා තමන්ගෙ ලමය කියල බලන්නෑ :no: :no:
    දුකයි තමා ඒත් ඇත්ත තත්වෙ අපි ආත්මාර්ථකාමය පණ බේරාගැනීමේ හොඳම විකල්පය කරගත්තු සත්තු රැලක් විතරයි :( :(

    just stop man
     
    මැද මාවතේ යමං ;)
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    sira love nam ehema wei itin

    salli walata love karahan, genu entertain wenna witarak tiyaganin

    oke anith petta karanna yana unta tama kelawenne :dull:

    11.gif
    :love:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මැද මාවතේ යමං...
    උඹට මම කියන දේ කවදහරි තේරෙයි.. :yes:

    වතුරෙ ගිලිල පවුල් පිටිං මැරුණ අවස්ථා ගැන පලවුන පත්තර වාර්ථා ටිකක් හොයාගෙන කියෝපං උඹට තේරෙයි අපි මොක්කුද කියල අපි දකින තරම් අපි හොඳ සත්තු ජාතියක් නෙමේ බං :no: :no:

    just stop man

    ඇයි ඒ ? :( :(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් බඩු ගියටා පස්සෙ කෙල්ලගෙ පුකට පයින් එකක් ගහලා නාන්ඩ යනවා

    එහෙම කරොත් ඊලඟ දවසෙ ගෑනි තෝ නිදාගෙන ඉද්දි ඇට දෙක කපල බල්ලන්ට කන්න දායි... තෝ වගේ හිතන හාල්පාරුවන්ට පුකදීගෙන ඉන්න ගෑනු නෑ බන් දැන්..:lol:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,015
    1
    43,425
    113
    වතුරෙ ගිලිල පවුල් පිටිං මැරුණ අවස්ථා ගැන පලවුන පත්තර වාර්ථා ටිකක් හොයාගෙන කියෝපං උඹට තේරෙයි අපි මොක්කුද කියල අපි දකින තරම් අපි හොඳ සත්තු ජාතියක් නෙමේ බං :no: :no:

    මම උඹට ආයෙත් කියන්නෙ අන්තවාදී වෙන්ඩ එපා..
     
    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    වතුරෙ ගිලිල පවුල් පිටිං මැරුණ අවස්ථා ගැන පලවුන පත්තර වාර්ථා ටිකක් හොයාගෙන කියෝපං උඹට තේරෙයි අපි මොක්කුද කියල අපි දකින තරම් අපි හොඳ සත්තු ජාතියක් නෙමේ බං :no: :no:

    ඇයි ඒ ? :( :(

    ohoma nokarana ona tharam ammala tattala sahodarayo yaluwo me loke innwa ban, in theory uba hari but hemotama adala ne oka

    එහෙම කරොත් ඊලඟ දවසෙ ගෑනි තෝ නිදාගෙන ඉද්දි ඇට දෙක කපල බල්ලන්ට කන්න දායි... තෝ වගේ හිතන හාල්පාරුවන්ට පුකදීගෙන ඉන්න ගෑනු නෑ බන් දැන්..:lol:

    in life and sex, Nobody cares one's you are fucked, genu oka dannawa ban :lol:
     
    Priyankara90

    Member
    May 23, 2009
    560
    38
    0
    Kuliyapitiya
    එහෙම කරොත් ඊලඟ දවසෙ ගෑනි තෝ නිදාගෙන ඉද්දි ඇට දෙක කපල බල්ලන්ට කන්න දායි... තෝ වගේ හිතන හාල්පාරුවන්ට පුකදීගෙන ඉන්න ගෑනු නෑ බන් දැන්..:lol:
    උබලගෙ පවුලෙ කාට හරි එහෙම සින් එකක් උනාද ?උබට නැති උනාට අපිට ඉන්නවා සර්.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මරණ භය හරියටම දැනිල තියෙන වෙලාවක ගිලෙන්න යද්දි තමන්ගෙ ලමය ආවත් ඔහේ එල්ලෙනව මිසක් මෙහෙම කලොත් ලමයත් මැරෙනව නේද වගේ දේවල් හිතෙන්නෑ බං ඒ වෙලාවට තමන්ගෙ පණ බේරගන්න එක විතරයි තියෙන එකම උවමනාව හැමෝම එහෙමයි උඹ වුනත් ඔය වගේ අවස්ථාවකට මුහුණ දුන්නොත් කරන්නෙ ඔය දේම තමා තමන්ගෙ ලමය කියල බලන්නෑ :no: :no:
    දුකයි තමා ඒත් ඇත්ත තත්වෙ අපි ආත්මාර්ථකාමය පණ බේරාගැනීමේ හොඳම විකල්පය කරගත්තු සත්තු රැලක් විතරයි :( :(

    දරුව බේරලා තමන් මැරිච්ච අම්ම තාත්තලා ගැන අහලා නැද්ද?:dull: