මාර ප්‍රශ්නයක්

sriyasas

Well-known member
  • Jan 30, 2019
    1,472
    540
    113
    ගේ එවුන් ඇයි ස්ට්‍රේට් wet dreams දකින්නෙ?
    ස්ට්‍රේට් එවුනුත් ඒකෙ අනිත් පැත්ත දකිනවා ද?
     

    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,783
    1
    9,627
    113
    colombo
    ඇයි බන් එකම දේකට කොටු වෙන්නේ අපේ ලිංගිකත්වය කියන එක් තනි කෙලින් ඇදපු ඉරක් නෙමෙයි උබට දැනෙන විදිහට උබ හිටහන් ගේද ස්ට්‍රේට් ද අදාල නැ