මාර පොඩි එකෙක්නේ

Candid-B

Well-known member
  • Apr 25, 2019
    34,881
    1
    60,785
    113
    Mother Earth
    jayalathjayath
     
    • Haha
    Reactions: jayalathjayath

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    දැන් ඉතින් යූ ටියුබ් හිඟන්නෝ ටික රිංගයි නයිවල, ඉවරයි අර කොල්ලා. දැන් ඒ ළමයට ඕක අමතකවෙලා යන්න දෙන්න ඕනේ. ගොඩක් අනතුරු වලින් පස්සේ මැරෙන ළමයි තමයි පුනර්බව සිද්ධි කියන්නේ. ඒ උනාට ලොකු වෙද්දී ඒක අමතක වෙලා යනවා. ඒක research එකකට හරි මොකෙකට හරි ගත්තට පස්සේ ආයේ ඒ ළමයට ඒ මතක වලින් මිදෙන්නත් උදව් කරනවා මිසක් ආයේ ඒ දරුවාව මරාගෙන කාලා හරියන්නේ නෑ.

    ඇමරිකාවේ James leninger කියලා ළමයෙක් දෙවෙනි ලෝක යුද්දෙදි ඔහොම ප්ලේන් එකේදී ජපන්නු වෙඩි තියල මැරිලා texas වලදී ඉපදුනා. නමුත් එහෙ ගොඩක් මිනිස්සු කරේ ළමයට තමන්ගේ පරණ මතක වලින් මිදෙන්න උදව් කරපු එක. ඒ ළමයව ප්ලේන් එක කඩන වැටුන තැනට ගෙනිහින් අමතක කරන්න උදව් කරා. අපිට ඒ කතා ආතල් උනාට ඒ ළමයින්ට ඒවා මතක් වෙනවා හීනෙන් පේනවා බය වෙනවා.
     
    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    1607688462121.png

    ඕකට කියන්නේ Hyperpolyglot කියලා , අසාමාන්‍ය තත්වයක් . හරිම විරලයි. ඒ අයට ඇසෙන බාෂා ඉක්මනට ඉගෙන ගෙන කතා කරන්න පුළුවන්.දවස් කීපයක් චීන TV වැඩසටහන් බැලුවොත් චීනෙන් උනත් කතා කරයි.

    මේ ඉන්නේ ඇමෙරිකන් කොල්ලෙක් බෂා ගණනාවක් කතා කරනවා.

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    දැන් ඔය විදිහට ප්‍රබාකරන් බින් ලාඩන් ල හිටං ලංකාවේ ඉපදිලා ඇති
    මෙහෙන් යන්න කාලේ හරි
     
    • Haha
    Reactions: jayalathjayath

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    මේවා ඇත්තද බන්. එහෙනම් බුද්ධහගමත් ඇත්තනේ බන්. :rolleyes2:
    මේ කේස් එක එච්චර ෂුවර් කරන්න එපා බන්, මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් පුනුරුප්පත්තිය විශ්වාස කරනවනේ. හැබැයි එහෙම විශ්වාස කරන්නේ නැති සමාජවලින් එන sceptic ලා පවා කොරවුන සිද්ධි තියෙනවා මේ link එකේ. අවුරුදු 50ක පුනුරුප්පත්ති කේස් 3000ක details තියෙනවා University of virginia එකේ. අනිත් එක මේවා ගොඩක් විද්‍යාත්මක විදියට කරලා තියෙන හින්දා නිකන් යූ ටියුබ් එකේ යන කේස් වලට වඩා ෂුවර්.

    https://med.virginia.edu/perceptual...s-lives&2author-names[]&date-of-publication[]
     
    SURVIV0R

    Active member
  • Jun 17, 2017
    325
    249
    43
    USA
    මේ කේස් එක එච්චර ෂුවර් කරන්න එපා බන්, මොකද ලංකාවේ ගොඩක් දෙනෙක් පුනුරුප්පත්තිය විශ්වාස කරනවනේ. හැබැයි එහෙම විශ්වාස කරන්නේ නැති සමාජවලින් එන sceptic ලා පවා කොරවුන සිද්ධි තියෙනවා මේ link එකේ. අවුරුදු 50ක පුනුරුප්පත්ති කේස් 3000ක details තියෙනවා University of virginia එකේ. අනිත් එක මේවා ගොඩක් විද්‍යාත්මක විදියට කරලා තියෙන හින්දා නිකන් යූ ටියුබ් එකේ යන කේස් වලට වඩා ෂුවර්.

    https://med.virginia.edu/perceptual-studies/publications/academic-publications/?wpv_view_count=1549-TCPID1563&wpv-category=children-who-remember-previous-lives&2author-names[]&date-of-publication[]
    ow scientific eth unge docs wala tiyenawa un idiripath kalata hama case ekakma kalin hoyaganna kramayak nallu kauru hari paniwida karayek kiwwama un gihin experiment karana ekalu kale. it means that they haven't come to a conclusion.
     
    • Like
    Reactions: jayalathjayath

    wiky123

    Well-known member
  • Oct 19, 2013
    1,990
    4,082
    113
    ow scientific eth unge docs wala tiyenawa un idiripath kalata hama case ekakma kalin hoyaganna kramayak nallu kauru hari paniwida karayek kiwwama un gihin experiment karana ekalu kale. it means that they haven't come to a conclusion.
    ඔප්පු කරන්න බෑ මචන්, බොහොම සුළු ප්‍රමානයනෙ වාර්තා වෙන්නේ. අනිත් එක ඒක වෙන්නේ කොහොමද කියලා කාටවත් හරි පැහැදිලි කිරීමක් නෑ. අපි බෞද්ධ නිසා කියනවා, හින්දු එවුන් හින්දු නිසා කියනවා. ඒ උනාට මේ රිසර්ච් එක කරන උන් ආගමික පසුබිමක් උඩ ඉඳන් ඒක කරන්නේ නෑ. උන්ට මේක පිරිසිදු විද්‍යාත්මක පරීක්ෂණයක්. ඉතින් සොසේජස් වලින් පිළිකා හැදෙනවා කියලත් proof එකක් ගන්න බැරි එකේ මෙයාලගේ අරමුණ පුළුවන් තරම් සාක්ෂි විද්‍යාත්මකව එකතු කරන්න.
     
    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    401
    869
    93
    දැන් ඔය විදිහට ප්‍රබාකරන් බින් ලාඩන් ල හිටං ලංකාවේ ඉපදිලා ඇති
    මෙහෙන් යන්න කාලේ හරි
    කොහොමද පොඩි එකෙක් ඉපදුනොත් මම ප්‍රබාකරන් කියලා :rofl:
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    View attachment 105541

    ඕකට කියන්නේ Hyperpolyglot කියලා , අසාමාන්‍ය තත්වයක් . හරිම විරලයි. ඒ අයට ඇසෙන බාෂා ඉක්මනට ඉගෙන ගෙන කතා කරන්න පුළුවන්.දවස් කීපයක් චීන TV වැඩසටහන් බැලුවොත් චීනෙන් උනත් කතා කරයි.

    මේ ඉන්නේ ඇමෙරිකන් කොල්ලෙක් බෂා ගණනාවක් කතා කරනවා.

    Hyperpolyglot කියන්නෙ මොකද්ද කියල තව ඩීටේල්ස් දානන පුලුවන්ද.
    පේන විදිහට නම් නිකම් Buzzword එකක් විතරයි වගේ.
    Scientific තේරුමක් නැති වචනයක්.
     
    • Like
    Reactions: jayalathjayath

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    Hyperpolyglot කියන්නෙ මොකද්ද කියල තව ඩීටේල්ස් දානන පුලුවන්ද.
    පේන විදිහට නම් නිකම් Buzzword එකක් විතරයි වගේ.
    Scientific තේරුමක් නැති වචනයක්.

    https://www.pri.org/stories/2020-02-11/polyglot-brain-different-mit-researchers-are-trying-find-out

    මෙතන polyglot ගැන කියන්නේ , Bilingual කියන්නේ බාෂා දෙකක් කතාකරනවානම් ,

    polyglot කියන්නේ භාෂා 3ක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් , Hyperpolyglot කියන්නෙත් ඒ වගේම හෝ ඊටත් වඩා එහා ගිය අවස්ථාවක්.

    ඒ ගැන කරපු research තියෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Hyperpolyglot කියන්නෙ මොකද්ද කියල තව ඩීටේල්ස් දානන පුලුවන්ද.
    පේන විදිහට නම් නිකම් Buzzword එකක් විතරයි වගේ.
    Scientific තේරුමක් නැති වචනයක්.
    Nope polyglots are real. Bhasha kipayak katha karanna puluwan ata. Hyperpolyglot kiyanne wishala bjasha pramanayak katha karanna saha therum ganna puluwan aya.

    Nikam hithapan lankawe muslim kenek, porata sinhala tamil english 3ma puluwan uta amatharawa samaharunta arabic ehemath puluwan.

    Polyglots lata bhasha 5 6k puluwan
     
    • Like
    Reactions: jayalathjayath

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845
    113
    I am aware that the polyglots are real, but they are not little children, they systematically learn new languages.. They don't simply pick up a new language by watching Tv. Learning a new language (specially language that are not related) is a very complex process, let alone master it. This kid speaks fluent English with a accent that is very different from Sri Lankan English Accent. I do not think that the buzzwords like "Hyperpolyglot" explain away this kid's skills in languages.
     
    Yeah I also think that most Hyperpolyglot people are just normal people who dedicate their lives to learn new languages. It's not some special skill they are born with. They just keep learning languages.
     
    • Like
    Reactions: jayalathjayath

    Gajaman007

    Well-known member
  • Feb 1, 2016
    1,958
    1
    3,438
    113
    I am aware that the polyglots are real, but they are not little children, they systematically learn new languages.. They don't simply pick up a new language by watching Tv. Learning a new language (specially language that are not related) is a very complex process, let alone master it. This kid speaks fluent English with a accent that is very different from Sri Lankan English Accent. I do not think that the buzzwords like "Hyperpolyglot" explain away this kid's skills in languages.

    ඕනේ තරම් පොඩි ළමයි ඉන්නවා , මේ ඔක්කොම ඇසෙන දකින බාෂා , ඒ අය ඉක්මනට ඉගෙනගන්නවා