මාර පොඩි එකෙක්නේ

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    I am aware that the polyglots are real, but they are not little children, they systematically learn new languages.. They don't simply pick up a new language by watching Tv. Learning a new language (specially language that are not related) is a very complex process, let alone master it. This kid speaks fluent English with a accent that is very different from Sri Lankan English Accent. I do not think that the buzzwords like "Hyperpolyglot" explain away this kid's skills in languages.

    මචන්, පොඩි එකා දක්ෂයි, ඒකෙ කතා දෙකක් නැහැ. හැබැයි IQ එක හොඳ පොඩි එකෙකුට අලුත් language එකක් original accent එකෙන්ම අල්ල ගන්න එක එච්චර අමාරු නැහැ. මේ පොඩි එකත් English ඉගෙන ගන්න ඇත්තේ cartoon වලින්ම තමයි. එකයි accent එක වෙනස්.
    මගේ දුවට දැන් අවුරුදු 8යි. එයා අවුරුදු 4දී English කතා කරන්න ගත්තේ. ඒකත් foreign accent එකකින්. අපි දැනගෙන හිටියා ඒක ආවේ මොන cartoon එකෙන්ද කියලත්. (අපි ගෙදර English වලින් කතා කරන්නෙම නැහැ. ) ඒ කාලේ ගියපු මොන්ටිසෝරි එකේ teachers ල එයාට කිව්වේ සුද්දී කියල. අවුරුදු 6දී harry potter පලවෙනි පොත කියෙව්වේ. තව Spanish කාටුන් එකක් ටික කලක් බලල Spanish වලිනුත් ටිකක් කතා කරන්න පුළුවන් උනා. අපි හිතනවට වැඩිය පොඩි අයගේ capacity එක වැඩියි, specially අලුත් දේවල් learn කරන එකේදී.

    අපේ කස්ටිය ඉතින් මේ වගේ සීන් අල්ලගෙන, ඔය පුනරුප්පත්ති වගේ කෑලි දාල, භාවනා කරන ඒවා දාල බිස්නස් එකක් කර ගන්නනේ බලන්නේ. මේ පොඩි එකා දක්ෂයි, IQ හොඳ ඇති, ඉතින් මොලේ කුරෝලු නොකර, හරියට ගයිඩ් කරලා ගත්තොත් නියමයි.
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,262
    3,845

    That may be the case. After all we all know that when you are a child, you have a much easier time learning a new language. That could be what is happening on this case.(but on a extraordinary level).

    On පුනරුප්පත්ති වගේ කෑලි -
    I wouldn't hold such cases such as these as proving The Theory of Reincarnation.
    I don't think there is such a proof that is going to prove or disprove theory of reincarnation.
    How science can agree or disagree, when it doesn't have a sufficient theory to explain consciousness.
    Asking Science to say something on this matter would be like , Asking Newtonian science to explain a Black Hole. It is simply inadequate.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    I am aware that the polyglots are real, but they are not little children, they systematically learn new languages.. They don't simply pick up a new language by watching Tv. Learning a new language (specially language that are not related) is a very complex process, let alone master it. This kid speaks fluent English with a accent that is very different from Sri Lankan English Accent. I do not think that the buzzwords like "Hyperpolyglot" explain away this kid's skills in languages.
    For kids its easy to learn languages because their brain is mostly empty compare to adult.
    For adult its difficult to learn languages.

    Do your research, I'm too lazy to explain
     
    • Like
    Reactions: djtwinz

    SiyathuAppu

    Active member
  • Aug 24, 2012
    386
    76
    28
    මචන්, පොඩි එකා දක්ෂයි, ඒකෙ කතා දෙකක් නැහැ. හැබැයි IQ එක හොඳ පොඩි එකෙකුට අලුත් language එකක් original accent එකෙන්ම අල්ල ගන්න එක එච්චර අමාරු නැහැ. මේ පොඩි එකත් English ඉගෙන ගන්න ඇත්තේ cartoon වලින්ම තමයි. එකයි accent එක වෙනස්.
    මගේ දුවට දැන් අවුරුදු 8යි. එයා අවුරුදු 4දී English කතා කරන්න ගත්තේ. ඒකත් foreign accent එකකින්. අපි දැනගෙන හිටියා ඒක ආවේ මොන cartoon එකෙන්ද කියලත්. (අපි ගෙදර English වලින් කතා කරන්නෙම නැහැ. ) ඒ කාලේ ගියපු මොන්ටිසෝරි එකේ teachers ල එයාට කිව්වේ සුද්දී කියල. අවුරුදු 6දී harry potter පලවෙනි පොත කියෙව්වේ. තව Spanish කාටුන් එකක් ටික කලක් බලල Spanish වලිනුත් ටිකක් කතා කරන්න පුළුවන් උනා. අපි හිතනවට වැඩිය පොඩි අයගේ capacity එක වැඩියි, specially අලුත් දේවල් learn කරන එකේදී.

    අපේ කස්ටිය ඉතින් මේ වගේ සීන් අල්ලගෙන, ඔය පුනරුප්පත්ති වගේ කෑලි දාල, භාවනා කරන ඒවා දාල බිස්නස් එකක් කර ගන්නනේ බලන්නේ. මේ පොඩි එකා දක්ෂයි, IQ හොඳ ඇති, ඉතින් මොලේ කුරෝලු නොකර, හරියට ගයිඩ් කරලා ගත්තොත් නියමයි.
    machan oyage baba balapu cartoon eka mokakda ?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    machan oyage baba balapu cartoon eka mokakda ?

    'Peppa Pig' and 'Ben and Holly' ( Ben and Holly's Little Kingdom )

    පලවෙනි එක තමයි මුලින් බැලුවේ. එකේ ටිකක් slow කතා කරන්නේ, පොඩි උන්ට අල්ල ගන්න ලේසියි. Accent එක හොඳයි.
    දෙවෙනි එක බැලුවේ ඊට පස්සේ. ඒකෙ ටිකක් ස්පීඩ් කතා කරනවා. එකම සෙට් එක තමයි කාටුන් දෙකම කරන්නේ.

    මෙහෙම දෙයක් තියෙනවා මචන්, උඹ පොඩි එකාට cartoon පෙන්නනවනම්, (දැනටත් අනිවා ඕව බලනවා ඇති, ඒත් මට තේරුන දේ කියන්නම්. කාටූන් වල නම විතරක් කියල නිකන් ඉන්නේ නැතුව මේ ටිකත් ලියන්නේ, ඔය කාටූන් වලින්ම පොඩි එකාගේ behavior එක ෆුල් අවුල් යන්නත් පුළුවන් නිසා.)
    • උඹ හොඳට ඒකෙ එපිසෝඩ් කීපයක් තනියෙන් බලපන්.
    • ළමය follow කරවන්න ඕන character එක හිතා ගනින්. (බලෙන් follow කරවන්න බැහැ, පොඩි උන්ට ඒක ඉබේම හිතෙන්නේ, පොඩ්ඩක් touch එකේ හිටියම හරි). උදාහරනෙකට Peppa pig එකේ Peppa තමයි කතා කරන්නේ. උඹේ ළමය කෙල්ලෙක් නම් Peppa ද follow කරන්නේ කියල බලපන්. Peppa ගේ little brother තමයි George. ඌ කතා කරන්නේ නැහැ. එක පාරම අඬනවා සමහර වෙලාවට. උඹේ ළමය කොල්ලෙක් නම් ඌ තාම අවුරුදු 2 -3 නම් මේ කාටූන් එක හරි යන්නේ නැහැ. මොකද ඌ George ව follow කරන්න තියෙන ඉඩ වැඩියි.
    • ඒකෙ තියෙන negative points ( සමහර අප්සෙට් gestures වගේ. Peppa Pig එකේ ටිකක් තියෙනවා, Ben and Holly එකේනම් එච්චර නැහැ.) අඳුරගෙන, ඒවා පොඩි එකා imitate කරන එක නවත්තපන් පටන් ගන්න කොටම. නැත්නම් හැබිට් එකක් වෙනවා.
    • පුළුවන් තරම් කතා කරන්න ඉඩ දීපන්.
    ඉන්දියන් accent එකෙන් කරන මගුල් නම් පෙන්නන්න එපා content එක කොච්චර හොඳ උනත්. තව ඕන තරම් කාටූන් තියෙනව හොඳ accent තියෙන. හැබැයි ඔය ඉස්සෙල්ල කියපු ටික නම් ඕන එකකට valid.
     
    hari machoo. taama podi eka taama cartoon balanne na. ape podi eka kollek. mata uba kiwwa eka theruna. thanks machooo :)
     
    • Like
    Reactions: MrFrog

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,736
    2,780
    113
    'Peppa Pig' and 'Ben and Holly' ( Ben and Holly's Little Kingdom )

    පලවෙනි එක තමයි මුලින් බැලුවේ. එකේ ටිකක් slow කතා කරන්නේ, පොඩි උන්ට අල්ල ගන්න ලේසියි. Accent එක හොඳයි.
    දෙවෙනි එක බැලුවේ ඊට පස්සේ. ඒකෙ ටිකක් ස්පීඩ් කතා කරනවා. එකම සෙට් එක තමයි කාටුන් දෙකම කරන්නේ.

    මෙහෙම දෙයක් තියෙනවා මචන්, උඹ පොඩි එකාට cartoon පෙන්නනවනම්, (දැනටත් අනිවා ඕව බලනවා ඇති, ඒත් මට තේරුන දේ කියන්නම්. කාටූන් වල නම විතරක් කියල නිකන් ඉන්නේ නැතුව මේ ටිකත් ලියන්නේ, ඔය කාටූන් වලින්ම පොඩි එකාගේ behavior එක ෆුල් අවුල් යන්නත් පුළුවන් නිසා.)
    • උඹ හොඳට ඒකෙ එපිසෝඩ් කීපයක් තනියෙන් බලපන්.
    • ළමය follow කරවන්න ඕන character එක හිතා ගනින්. (බලෙන් follow කරවන්න බැහැ, පොඩි උන්ට ඒක ඉබේම හිතෙන්නේ, පොඩ්ඩක් touch එකේ හිටියම හරි). උදාහරනෙකට Peppa pig එකේ Peppa තමයි කතා කරන්නේ. උඹේ ළමය කෙල්ලෙක් නම් Peppa ද follow කරන්නේ කියල බලපන්. Peppa ගේ little brother තමයි George. ඌ කතා කරන්නේ නැහැ. එක පාරම අඬනවා සමහර වෙලාවට. උඹේ ළමය කොල්ලෙක් නම් ඌ තාම අවුරුදු 2 -3 නම් මේ කාටූන් එක හරි යන්නේ නැහැ. මොකද ඌ George ව follow කරන්න තියෙන ඉඩ වැඩියි.
    • ඒකෙ තියෙන negative points ( සමහර අප්සෙට් gestures වගේ. Peppa Pig එකේ ටිකක් තියෙනවා, Ben and Holly එකේනම් එච්චර නැහැ.) අඳුරගෙන, ඒවා පොඩි එකා imitate කරන එක නවත්තපන් පටන් ගන්න කොටම. නැත්නම් හැබිට් එකක් වෙනවා.
    • පුළුවන් තරම් කතා කරන්න ඉඩ දීපන්.
    ඉන්දියන් accent එකෙන් කරන මගුල් නම් පෙන්නන්න එපා content එක කොච්චර හොඳ උනත්. තව ඕන තරම් කාටූන් තියෙනව හොඳ accent තියෙන. හැබැයි ඔය ඉස්සෙල්ල කියපු ටික නම් ඕන එකකට valid.

    Me scene eka matath theruna. Ape podi eka (auruddai maasa 8 kellek) Peppa pig eke George follow karanawa wage. Green color Dino kenek thamai dan favorite toy eka and wenadata wada podi detath andanawa. :(

    Pepoa pig pennana eka nawaththuwa dan api. Wena honda shows monawada machan happy kids inna ewa thiyenne?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ලමයින්ට කාටුන් නම් පෙන්නන්න එපා බන්
    පෙපා පිග් නෙමෙ මොක උනත් ඔනෙවට වඩා නම් එපා
    අපෙ කොල්ලත් එහෙමයි බ්ලිපි බලල කතා කරන එව ඔක්කොම ඉන්ග්ලිස් කරනව
    එත් අර කැරැක්ටර් එක වීදිහටම හැසිරෙනව
    එක හොද දෙයක් නෙමේ
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,378
    2,945
    113
    මාතර
    Me scene eka matath theruna. Ape podi eka (auruddai maasa 8 kellek) Peppa pig eke George follow karanawa wage. Green color Dino kenek thamai dan favorite toy eka and wenadata wada podi detath andanawa. :(

    Pepoa pig pennana eka nawaththuwa dan api. Wena honda shows monawada machan happy kids inna ewa thiyenne?
    ඒක නවත්තපු එක හොඳයි මචන්. ඔය කාලේ හෙන පරෙස්සමෙන් තෝරලා දෙන්න ඕන. මගේ පොඩි එකී නම් peppa pig / ben and holly බලල අවුල් ගියේ නැති නිසා වෙන ඒවා ලොකුවට හෙව්වේ නැහැ ඔය කාලේ. මොන කාටූන් එක දුන්නත් උඹල හොඳට ඒක ගැන අවධානයෙන් ඉන්න ඕන. මොනවහරි පුරුදු උනාම හරි අමාරුයි නවත්ත ගන්න. හැබැයි අඬන එකනම් කොහොමත් වැඩියි නේද ඔය කාලේ.
     
    • Like
    Reactions: CoolMan88