ඊයෙ පෙරේදා ගල්කිස්ස හොටලෙදි තිබුනු මෙ මඟුලෙ ජෝඩුව ඇඳල හිටිහෙ මෙහෙමයි. රබර් සෙරෙප්පු දාල... නියම කැෂුවල් විදිහට... මේක කාටත් ආදර්ශයක්........
magulak ganna thiyena sallith wiyadam karagena thawa nayath wela samaharawita loketa penna magul kanawa....me wage sarala uthsawayak aran..charithra tika hari widiyata karala...sathutin jiwithe gatha karanawanan echcharaine....

බොහොම අගේ කරන්න ඕනි දෙයක්....
අනිත් අය තමන්ගේ මගුල් ඇදුමට සම්පුර්ණ වෙඩින් එකටම යන මුදල් වියදම් කරන කොට අනිත් වියදම් ගැන අමතක වෙනවා...
මෙන්න එකට නියම කපල් එකක්....
මට හිතෙන විදිහට එයාලගේ පවල් ජීවිත ඉදිරියේදී ගොඩක් සාර්ථක වේවි.....