මිනිස්සු ඔය වගේ කතාවක් කිව්වට, බොරුවක් කිව්වට හෙණ ප්‍රාර්ථනා කරන්න එපා බං.
මටත් හිතුණා ඒක සැර වැඩියි කියලා

අර "ඔය phone එක දීපන් ළමයෙකුට" එකේ ඉන්න ඇන්ටි කියන වචන කෑලි මේ දවස්වල කිය කියා ඉඳලා තමයි ඕක එකපාරට කටට ආවේ කියන්න.
මිනිස්සු ඔය වගේ කතාවක් කිව්වට, බොරුවක් කිව්වට හෙණ ප්‍රාර්ථනා කරන්න එපා බං.

I think now you are going beyond the limits machan.![]()

සිරාවට උඹ ජොබක් මුකුත් කරන්නේ නැද්ද බං..
දැන් අඩුම තරමේ උඹට පැය කාලක් වත් යන්න ඇතිනේ බං ඔය කතාව ගොතන්න..
උඹට තරහකට කියනවා කියල හිතන්න එපා..
උඹේ කාලෙයි සල්ලියි වැය කරගෙන මේ වගේ පුහු දේවල් කර කර අනිත් අයට මෝඩ විහිලු සපයනවට වඩා ඔය ඩේට ටිකයි කාලෙයි පාවිච්චි කරලා පිටරට පිළිගත් විශ්වවිද්‍යාලයකින් ෆ්‍රී දෙන ඔන්ලයින් කෝස් එකක් ෆලෝ කරපංකෝ..
ඒ certificates වල වටිනාකම කොච්චරක්ද කියල උඹට දවසක තේරෙයි..
උඹට ඕනෙනං මම උදව් කරන්නං..
උඹට තරහකට කියනවා නෙමේ, මේ වගේ නිකං හිස් වචන කතා කර කර මෝඩ රංගන දදා ඉන්න වෙලාවේ ඒ වගේ වැඩකට ඇති දෙයක් කියපන්..
උඹට ඕව ගැන මොකක් හරි හෙල්ප් එකක් ඕනෙනං මට කියපන් මම කෝසස් උනත් උඹට හොයල දෙන්නං..
උඹ හෙන නිර්මාණශීලී පොරක්.. ඒකෙන් ප්‍රයෝජනයක් ඇති දෙයක් කරපං උඹට කවදාහරි වැඩක් තියෙන..
දවසකට පැයක් වෙන් කරලා එහෙම කෝස් එකක් කරපං මේකේ නිකං එක එකා ඉස්සරහ මෝඩ ඇක්ටින් දාන්නේ නැතුව..
උඹේ හොදටමයි කියන්නේ.. අවශ්‍ය නෑ කියල හිතෙනවනං මේ කමෙන්ට් එක ඉග්නොර් කරලා දාල හිටපං..

මේක වැඩක් නැතිම වැඩ්ක් කියන්නත් එපා .පොරගේ ත්‍රේඩ් වලින් මේ වෙනකම් කීදෙනෙක්ව සතුටට පත්කරලා තියෙනවද? ඒක එහෙම පිටින්ම වැඩක් නැති දෙයක් නෙවෙයි
මේ නිර්මාණශිලිත්වය අපතේ යවන එක අපරාධයක් කියලා මමත් පිලිගන්නවා![]()

Podi Silva - පොඩි සිල්වා;18940732 said:මූ මචන් ගිය අවුරුද්ද මැත්ස් ඒ ලෙවෙල් කරලා ගම්පහින් රෑන්ක් එකක්
කැම්පස් එනකන් මෝඩ ආතල් දිදී ඉන්නවා මාත් මූට උදව්වක් කරන්න ගියා
වැඩක් නෑ කතා කරලා
අත ඇරලා දැම්මා
අර ටොයියා හොඳයි මීට වඩා![]()
![]()