මාර වැඩේ පූටාර් එකක් අරන් වුනේ..

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,276
    1
    101,119
    113
    34
    Kalutara
    Samaharawita hitala maru karala dunnada danne neee uba kelan awith oka dila salli ganiwi kiyala..mokada dan unta oka wedi ganakata denna puluwan athi..ekai baya nethuwa genna salli dennam kiyanne...


    No idea ban..


    Salli dennam kiyanne unta deal athi akai....after service kiyala deyak nee ban bicycle walata lankawe mama danna widiyata Warrenty claim kara kara yanne nee..

    Dan wahana market akata una dee okata wela tinne...e taram demand...
    ------ Post added on Jul 6, 2022 at 2:22 PM
    ඔව් එහෙම ආෆ්ටර් සර්විස් එකක් නෑ. ෆ්‍රේක් එකට වොරන්ටි. එච්චරයි.

    Dsi online store eke balapan. Mn dakka size 26 montain tyre stock tiyenwa
    තියෙනව, සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් යනවා එන්න.

    උබගේ යාලුවෙක් නැද්ද කවුරුත් daily බොරැල්ල හන්දිය හරහා යන... ඉන්නවා නම් බොරැල්ලේ බයිසිකල් කඩේ බලන්න කියන්න... එතැන තියන්න පුළුවන්... බොරැල්ල හන්දියේ ඉදන් මීටර් 100-150 විතර යන්න ඕනා හිරගෙදර පැත්තට... උබට පුළුවන් නම් හෙට ගිහින් බලපන්,. උබට ඔතනට එන්න ලේසිම විදිය 154 බස් එකක් ගනින් අගුලානෙන්....
    දැන් බසුත් නෑනෙ බන්. ගියත් එහෙ ඉඳන් මොකේ ගේන්නද.

    No idea, 30Kg wenakam puluwan scene ekak nam ahuna wage mathakai
    බයිසිකල් ගෙන්නන එක banned ලු බන් කස්ටම්ස් එකෙන්. පාර්ට්ස් විදිහට විතරලු ගේන්න පුලුවන්.

    oka dila salli ganin ban..
    oka oya ganata watinne na
    ඉස්සර්හට මෙව්ව මීට වඩා වැඩි ගානට යනව බන්. දැන් මේකම 70යි.

    හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද? කියලා උබ ඕක තියාගනින්. ලංකාවේ උන්ට කවදාවත් හරි යන්නේ නැත්තේ ඉස්මුදුනේ ඉදන් දෙපතුලට යනකම්ම තියෙන්නේ බොරුවයි වංචාවයි නිසා
    ඔව් බන්. ටයර් එකක් දාලා පාවිච්චි කරන ලාභයි දීලා සල්ලි ගන්නවට වඩා.

    සති දෙකක් යනවලු බන් එවන්න.

    atta widihata hituowat owagen loku dura yannet nane mcn, ita hodai pain gihin wade karaganna eka. man nam kiyanne chance eka hambuna wele salli ganin dila. ganna onima nm hoda tanakin check karala balala ganna
    හැමදාම උදේට කන්න ගේන්න කිලෝමීටර් 2-3 යන්න වෙනව බන්. ඒක මේකෙ ගියාම පෙට්‍රල් ඉතුරුයි. සමහර දවස් වලට වේල් තුනම කඩෙන් කැවෙනව. ඉතින් ලාභයි මේකෙන්ම යන එක.

    Ai ban minissu mechara kapati, jara eun minissu huran kanawa
    හම්බ කඩයක්. පුදුම සත්තු තමා.
    ------ Post added on Jul 6, 2022 at 9:29 PM
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ikman එකේ ඕන තරම ඔය ගානට හොද බයිසිකල් තියෙනවා බං. අනිත් එවුන් කියනවා වගේ, සල්ලි ගන්න පුලුවන් වෙලේ ඕක දීලා සල්ලි අරං වෙන හොද එකක් ගනින්.

    https://ikman.lk/en/ads/colombo/bicycles
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ලොල් රනිලගෙ පුක ලොවන පොන්නයට උන දේ, හොද වැඩේ තොට දැන් පැදපිය ගිනි අවුවෙ බයිසිකල්.🤣🤣🤣🤣🤣🤣
     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    291106730_1069367567327807_1692451362157291624_n.jpg

    මැයි මාසෙ ගත්තෙ, යුස් ජපන් 45000යි - හයිබ්‍රිස් සෙල් අරන් චෙක් කලා- බඩු වැඩ
    දවස් 2කෙනෙ පිටිපස්සෙ ටියුබ් එක දාන්න උනා - 700යි
    පුකෙ අමාරුවට ජපානෙන් බැටරියයි, චාජර් එකයි ගෙන්නුවා 18000යි
    බැටරරිය ඩෙඩ්, ආයෙ ලන්කාවෙන් සෙල් අරන් රෙපෙයා කලා - මොටර් එක වයිබ්‍රෙට් විතරයි - 6500ක් ලෙෆ්ට් - මොටරෙ බාගෙකුත් ලෙෆ්ට්
    ලැප් බැටරි හොයන් බැටරිය හැදුවා - 3000යි
    ආයෙ ලිතියන් අයන් චාජර් එකක් හැදුවා - 5000යි
    මාසෙ යද්දි පිටිපස්සෙ බෙයාරින් ගියා - 13500ක් - ජ්පන් එවා දාන්න
    දැන් සෙන්ට්‍රල් ඇක්සල් එකෙ බොල ගෙවිලා, ගියර් වීල් එකෙ බල්ලො කට්ට ගෙවිලා -
    හැමිනෙනන්වා යුස් එවා,
    ලන්කාවෙ ගන්න ගියොත් මෙකක් ලක්ස 5 පනිනවා, එක නිසා හිත හදන් රෙපෙයාර් කරන්වා,,,,
    රටෙ හැටි,,,,,
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පූටාර් එකට සෙනසුරාද ඇඩ්වාන්ස් කරද්දීත් රෝදේ තිබ්බේ නෑනේ. උන් තියාගෙන හිටියනේ ටයර් එකක් හම්බෙනකන්. උන් ගෙනල්ල දෙනවා කියා කියා ඉඳලා අන්තිමේ පරණ පාට හැබැයි කට්ට තියෙන ටයර් එකක් දාලා තිබ්බා. අවුලක් නෑ කට තියෙනවනේ කියල ගෙනාවා. ගෙනල්ල දාලා තිබ්බ ටයර් එක ගැලෙව්වා ඉස්සරහ රීම් එකට දාන්න., ඒ ගලවද්දී දැක්කේ ටයර් එකේ එජ් එක දිරලා පොතු යනවා. රීම් එකට දාලා ෆුල් හුලං ගහන්න බෑ එජ් එකෙන් පනිනවා. දාල තියෙන ටියුබ් එකත් ලේඩිස් බයික් එකක ටියුබ් එකක්. මුන් අමුනලා දීලා තියෙන්නේ.

    අන්තිමේ ටයර් එකයි ටියුබ් එකයි අරන් ගිහින් පෙන්නලාම ඇහුවා මොකද මේ අටවල දීලා තියෙන්නේ කියල. උන් කියනවා උන්ට ගෙනල්ල දුන්නේ මෙකලු. ඒක නිසාලු දාල දුන්නේ. බයිසිකලේම ගෙනල්ලා දෙන්නලු. සල්ලි රිටර්න් කරන්නම්ලු. මුන්ට කොච්චර කිවත් අලුතෙන් ටයර් එකක්වත් ටයර් එකේ විතරක් සල්ලිවත් දෙන්නෙම නෑ. බයිසිකලේම ඉල්ලනවා. ඇයි ඉතින් මුන්ට පුළුවන්නේ තව 3000ක් විතර වියදම් කරලා ටයර් එකක් දාලා 70කට විතර විකුණන්නා. කැරිම සත්තු මුන්. පස්සේ වෙන කඩේකින් බැලුවා කොහෙවත් ආයේ ඒ ගානට බයිසිකල් නෑ. ඕකුන්ට ආයේ බයිසිකලේ දීලා මම සල්ලි අරගෙන උඩ බලාගෙන ඉන්නෙයි,

    දැන් ඉතින් ගෙවල ටයර් එකක් දාගන්න බැලුවේ. කොහෙවත් නෑ ටයර්. සෙනසුරාද බඩු එනවා කියල එක තැනකින් කිව්වා. දැන් ඉතින් සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා ආයේ, 😣

    පුළුවන් නම් හොයලා දියන් 26*2.125 සයිස් එකේ මවුන්ටන් ටයර් එකක්.


    SCujwIW.png


    MJSd31s.png
    uba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama. :no:
    dawasak kiwwa thabili ganna apu eka balen thambili kadan giya kiyala. kondak nadda tota
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    පෙලක් වෙලාවට උඹත් අනුරාධයා වගේ බන්
    මොක කලත් කොහෙන් හරි කොනක් පත්තු වෙනවා නේත
     
    • Haha
    Reactions: Heshan Daminda

    wpmanoj

    Well-known member
  • Nov 18, 2010
    2,677
    6,451
    113
    මට ඔහොම බලු වැඩක් කරා කඩ කාරයෙක්. ඩ්‍රිල් එකක් ගන්න ගිහින්. බඩු මාරු කරල දෙන්න කිව්වම පට්ට සද්දයක් දැම්මා. මම තව යාළුවෙක් එක්ක රෑ ගිහින් විදුරු ටික බිමට සමතලා වෙන්න ගල් පාරවල් ටිකක් දුන්න. උබ අදහස ගත්ත ද?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    uba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama. :no:
    dawasak kiwwa thabili ganna apu eka balen thambili kadan giya kiyala. kondak nadda tota

    මූ දාපු කලින් ත්‍රෙඩ් එකේ බයිසිකලේ දැක්ක ගමන් මම කිව්වා "ගිහින් දුන්න ඇඩ්වාන්ස් එක ඉල්ලං වරෙං" කියලා. කෝ ඒත් මූ කියන දේ ඇහුවෙ නැතුව ඒ ලබ්බම ගත්තා.
     

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    මෝඩයෙක් නොවී ඕක දීල සල්ලි ගනින්. ඔය රෙද්ද 58 තියා 20 ක් වටින්නේ නෑ. අනිත් එක උන් බොරු කරන්නේ. උඹ අඳෙනව ඉතින්. කොහොමත් අඩුවට බයිසිකල් නෑ තමයි මේ කාලෙ. ඒත් ඔය ගානක් දීල පදින්න පුළුවන් ලබ්බක් ගනින්. උඹ ඕක අරගෙන බලපන්කෝ නැත්තම් මේ කිරියේ අවුරුදු ගණන් බයිසිකල් වලට සාප කර කර ඉඳියි ලෙඩ එන්න ගත්තාම. වියදම් කරල හොඳ එකක් ගන්න බැරි නම් එක්කෝ නොගෙන ඉදින්. අඩු ගානේ අර DSI හරි Lumala එකක් වත් ගනින් බඩු හරි sure නේ.
     

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    :( :(

    uba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama. :no:
    dawasak kiwwa thabili ganna apu eka balen thambili kadan giya kiyala. kondak nadda tota
    onawata wada ahinsaka wunama ehema thamayi anunge hith rideyi kiyala innawaa muta kenthi giyaama yaka wage athi kenthi gihin pissu natanawaata wada ohoma inna eka hodayi
    ------ Post added on Jul 7, 2022 at 2:44 AM
     
    • Sad
    Reactions: Heshan Daminda