ඔව් එහෙම ආෆ්ටර් සර්විස් එකක් නෑ. ෆ්රේක් එකට වොරන්ටි. එච්චරයි.Samaharawita hitala maru karala dunnada danne neee uba kelan awith oka dila salli ganiwi kiyala..mokada dan unta oka wedi ganakata denna puluwan athi..ekai baya nethuwa genna salli dennam kiyanne...
No idea ban..
Salli dennam kiyanne unta deal athi akai....after service kiyala deyak nee ban bicycle walata lankawe mama danna widiyata Warrenty claim kara kara yanne nee..
Dan wahana market akata una dee okata wela tinne...e taram demand...
------ Post added on Jul 6, 2022 at 2:22 PM
තියෙනව, සති දෙකක් හෝ ඊට වඩා වැඩි කාලයක් යනවා එන්න.Dsi online store eke balapan. Mn dakka size 26 montain tyre stock tiyenwa
දැන් බසුත් නෑනෙ බන්. ගියත් එහෙ ඉඳන් මොකේ ගේන්නද.උබගේ යාලුවෙක් නැද්ද කවුරුත් daily බොරැල්ල හන්දිය හරහා යන... ඉන්නවා නම් බොරැල්ලේ බයිසිකල් කඩේ බලන්න කියන්න... එතැන තියන්න පුළුවන්... බොරැල්ල හන්දියේ ඉදන් මීටර් 100-150 විතර යන්න ඕනා හිරගෙදර පැත්තට... උබට පුළුවන් නම් හෙට ගිහින් බලපන්,. උබට ඔතනට එන්න ලේසිම විදිය 154 බස් එකක් ගනින් අගුලානෙන්....
බයිසිකල් ගෙන්නන එක banned ලු බන් කස්ටම්ස් එකෙන්. පාර්ට්ස් විදිහට විතරලු ගේන්න පුලුවන්.No idea, 30Kg wenakam puluwan scene ekak nam ahuna wage mathakai
ඉස්සර්හට මෙව්ව මීට වඩා වැඩි ගානට යනව බන්. දැන් මේකම 70යි.oka dila salli ganin ban..
oka oya ganata watinne na
ඔව් බන්. ටයර් එකක් දාලා පාවිච්චි කරන ලාභයි දීලා සල්ලි ගන්නවට වඩා.හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද? කියලා උබ ඕක තියාගනින්. ලංකාවේ උන්ට කවදාවත් හරි යන්නේ නැත්තේ ඉස්මුදුනේ ඉදන් දෙපතුලට යනකම්ම තියෙන්නේ බොරුවයි වංචාවයි නිසා
සති දෙකක් යනවලු බන් එවන්න.
හැමදාම උදේට කන්න ගේන්න කිලෝමීටර් 2-3 යන්න වෙනව බන්. ඒක මේකෙ ගියාම පෙට්රල් ඉතුරුයි. සමහර දවස් වලට වේල් තුනම කඩෙන් කැවෙනව. ඉතින් ලාභයි මේකෙන්ම යන එක.atta widihata hituowat owagen loku dura yannet nane mcn, ita hodai pain gihin wade karaganna eka. man nam kiyanne chance eka hambuna wele salli ganin dila. ganna onima nm hoda tanakin check karala balala ganna
හම්බ කඩයක්. පුදුම සත්තු තමා.Ai ban minissu mechara kapati, jara eun minissu huran kanawa
uba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama.පූටාර් එකට සෙනසුරාද ඇඩ්වාන්ස් කරද්දීත් රෝදේ තිබ්බේ නෑනේ. උන් තියාගෙන හිටියනේ ටයර් එකක් හම්බෙනකන්. උන් ගෙනල්ල දෙනවා කියා කියා ඉඳලා අන්තිමේ පරණ පාට හැබැයි කට්ට තියෙන ටයර් එකක් දාලා තිබ්බා. අවුලක් නෑ කට තියෙනවනේ කියල ගෙනාවා. ගෙනල්ල දාලා තිබ්බ ටයර් එක ගැලෙව්වා ඉස්සරහ රීම් එකට දාන්න., ඒ ගලවද්දී දැක්කේ ටයර් එකේ එජ් එක දිරලා පොතු යනවා. රීම් එකට දාලා ෆුල් හුලං ගහන්න බෑ එජ් එකෙන් පනිනවා. දාල තියෙන ටියුබ් එකත් ලේඩිස් බයික් එකක ටියුබ් එකක්. මුන් අමුනලා දීලා තියෙන්නේ.
අන්තිමේ ටයර් එකයි ටියුබ් එකයි අරන් ගිහින් පෙන්නලාම ඇහුවා මොකද මේ අටවල දීලා තියෙන්නේ කියල. උන් කියනවා උන්ට ගෙනල්ල දුන්නේ මෙකලු. ඒක නිසාලු දාල දුන්නේ. බයිසිකලේම ගෙනල්ලා දෙන්නලු. සල්ලි රිටර්න් කරන්නම්ලු. මුන්ට කොච්චර කිවත් අලුතෙන් ටයර් එකක්වත් ටයර් එකේ විතරක් සල්ලිවත් දෙන්නෙම නෑ. බයිසිකලේම ඉල්ලනවා. ඇයි ඉතින් මුන්ට පුළුවන්නේ තව 3000ක් විතර වියදම් කරලා ටයර් එකක් දාලා 70කට විතර විකුණන්නා. කැරිම සත්තු මුන්. පස්සේ වෙන කඩේකින් බැලුවා කොහෙවත් ආයේ ඒ ගානට බයිසිකල් නෑ. ඕකුන්ට ආයේ බයිසිකලේ දීලා මම සල්ලි අරගෙන උඩ බලාගෙන ඉන්නෙයි,
දැන් ඉතින් ගෙවල ටයර් එකක් දාගන්න බැලුවේ. කොහෙවත් නෑ ටයර්. සෙනසුරාද බඩු එනවා කියල එක තැනකින් කිව්වා. දැන් ඉතින් සෙනසුරාදා වෙනකන් ඉන්න වෙනවා ආයේ,
පුළුවන් නම් හොයලා දියන් 26*2.125 සයිස් එකේ මවුන්ටන් ටයර් එකක්.
![]()
![]()
uba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama.
dawasak kiwwa thabili ganna apu eka balen thambili kadan giya kiyala. kondak nadda tota

onawata wada ahinsaka wunama ehema thamayi anunge hith rideyi kiyala innawaa muta kenthi giyaama yaka wage athi kenthi gihin pissu natanawaata wada ohoma inna eka hodayiuba wage ponna huttek me elairiyema naha. taraha wenna epa. ubata samajayak nadda ban? ekko lamawiya developed nadda. kawuruwat nadda ubata aduma gaane podi hari advice ekak denna. ochcharama yako rawatenne kawuda? ignore karanna ona ekek ubanam. monada yako badu balala ganne nthiwa kiriyema danne hama ekama.
dawasak kiwwa thabili ganna apu eka balen thambili kadan giya kiyala. kondak nadda tota
ඔව් දාන්න පුළුවන්. අවුලක් නෑ.machanla 26 x 2.125" දාන එකකට 26 x 1.9" දාන්න පුලුවන්ද?
thnx machanඔව් දාන්න පුළුවන්. අවුලක් නෑ.