මාර වැඩේ පූටාර් එකක් අරන් වුනේ..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,020
    2
    54,793
    113
    Salli dennam kiyanne unta deal athi akai....after service kiyala deyak nee ban bicycle walata lankawe mama danna widiyata Warrenty claim kara kara yanne nee..

    Dan wahana market akata una dee okata wela tinne...e taram demand...
    ------ Post added on Jul 6, 2022 at 2:22 PM

    Bicycle import karanna restriction ekak nane so demand eka peak eke thiyeddi ganna eka padui

    Anika bicycle walata after sales service thynw

    https://elakiri.com/threads/mountain-bike-එකක්-හොයන-අයට-මෙන්න-උත්තරේ.2033709/
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,086
    3
    118,778
    113
    Gampaha
    ටයර් එකක් ගන්න එක ලාබයි බන් දෙන්න ගියොත් උබට දැන් 70ක් වගෙ වෙයි ඔකම ගන්න
    චයිනීස් මවුන්ටන් 70ක් වුණා කියන්නෙ....😥😥

    ඒක තමයි උං බයිසිකලේම ඉල්ලන්නෙ...
     
    • Sad
    Reactions: animation

    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,670
    3,386
    113
    චයිනීස් මවුන්ටන් 70ක් වුණා කියන්නෙ....😥😥

    ඒක තමයි උං බයිසිකලේම ඉල්ලන්නෙ...
    Eka tamai mamath kiyanne..unta dan aparade kiyala hitanaweti..ekai parana tyre akak dala denna aththe...genna ona nisa:P
     
    • Wow
    Reactions: PHBhagya

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,360
    16,046
    113
    Colombo
    උඹව හැමෝම අන්දන්නෙ ඇයි බන්

    මමත් හොයනවා 26 සයිස් එකේ ටයර් එකක්..කොහෙවත් නෑ
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඒක තමයි මම උබට කලින්ම කිව්වෙ ඇඩ්වාන්ස් එක ගන්න කියලා. කොහෙද මේ හුත්තෙ ඉන්න පකාලා පට්ට පන්ඩිතයිනේ.
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    "උඹව හැමෝම අන්දන්නෙ ඇයි බන්" :unsure:

    එකපාරක් ගෝඨා ට 🤦‍♂️

    ඊළඟට එහා ගෙදර නංගි 🥰

    ඊට පස්සේ කොහෙද තිබ්බ monitor එකක් 🖥️

    දැන් bicycle එකක් 🚲

    ඊළඟ පාරවත් හොඳ දේ තෝරගන්න 🧠
     
    • Haha
    Reactions: animation

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    හත්වලාමේ වෙච්ච් දේට මක්කොරන්නද? කියලා උබ ඕක තියාගනින්. ලංකාවේ උන්ට කවදාවත් හරි යන්නේ නැත්තේ ඉස්මුදුනේ ඉදන් දෙපතුලට යනකම්ම තියෙන්නේ බොරුවයි වංචාවයි නිසා
     
    • Like
    Reactions: animation

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    උබගේ යාලුවෙක් නැද්ද කවුරුත් daily බොරැල්ල හන්දිය හරහා යන... ඉන්නවා නම් බොරැල්ලේ බයිසිකල් කඩේ බලන්න කියන්න... එතැන තියන්න පුළුවන්... බොරැල්ල හන්දියේ ඉදන් මීටර් 100-150 විතර යන්න ඕනා හිරගෙදර පැත්තට... උබට පුළුවන් නම් හෙට ගිහින් බලපන්,. උබට ඔතනට එන්න ලේසිම විදිය 154 බස් එකක් ගනින් අගුලානෙන්....
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,673
    5,802
    113
    KALUTHARA
    atta widihata hituowat owagen loku dura yannet nane mcn, ita hodai pain gihin wade karaganna eka. man nam kiyanne chance eka hambuna wele salli ganin dila. ganna onima nm hoda tanakin check karala balala ganna