මට ebay එකෙන් සල්ලි refund උනා කියල msg එකක් තිබ්බා ebay එකේ,..
ඉතින් මට දෙනගන්න ඕන ඒ සල්ලි මගේ web card එකට එවෙලාවේම වෙටෙනවද කියල ..
මම වෙන product එකක් buy කලාම සල්ලි නෑ නේ බන්,,
අනේ මචෝ උදව් කරපංකෝ,,...