මාර වැඩේ ලංකාවට උනේ....

topkollek

Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙන්න මේ නවත්තපු තැන ඉඳල විනාඩියක් බලපන්

    කවුරුත් කැමති නෑ ෆ්‍රිජ් වල දාල පරණ කරපු මාළු කන්න

     
    • Haha
    Reactions: Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113
    මෙන්න මේ නවත්තපු තැන ඉඳල විනාඩියක් බලපන්

    කවුරුත් කැමති නෑ ෆ්‍රිජ් වල දාල පරණ කරපු මාළු කන්න


    එහෙනම් ඉතින් මුහුදු ගිහින් අල්ලගෙන මුහුද මැද ඉදන් තමයි කන්න වෙන්නේ. :lol: 🤌
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,760
    1
    57,993
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහෙනම් ඉතින් මුහුදු ගිහින් අල්ලගෙන මුහුද මැද ඉදන් තමයි කන්න වෙන්නේ. :lol: 🤌
    එහෙම තමයි මුන්ට වෙන්න යන්නෙ

    මස දෙක තුන පරණ කුණු මාළු අපිටම විකුණයි
     
    • Like
    Reactions: Mr Bones

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113

    මම මේ ආණ්ඩුවෙ දකින එකම හොඳේ තමා උන් ඉස්සර එපා කියපු හැමදේම දැන් උන්ම කියනවා මිනිසුන්ට දාරගෙන accept කරපන් කියලා. මුන්ගෙන් පස්සෙ එන ආණ්ඩුවලටත් කිසි බයක් නැතුව කරන්න හිටපුවා කරන්න පුලුවන් මොකද මේ කැරි පොන්නයන්ට රෙද්දක් ඇඳන් ආයි කකුලින් අදින්න බැරි නිසා :lol: :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,361
    74,947
    113
    වෙන රටවලත් මූදු යන අයට සහන දෙනවද?
    පොන්නයෝ, දෙන්නෙ නැ කියමුකෝ. එහෙන මොන හුත්තද වෙන ආන්ඩු තියෙන කාලේ දීපියව් දීපියව් ගෑවේ? හැම එකම එහෙමනෙ. education එකට 6%ක් ඉල්ලලා දැන් කියනවා දෙන්න පුලුවන් 1% වගෙ කියලා. 🤭 🤭
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    පොන්නයෝ, දෙන්නෙ නැ කියමුකෝ. එහෙන මොන හුත්තද වෙන ආන්ඩු තියෙන කාලේ දීපියව් දීපියව් ගෑවේ? හැම එකම එහෙමනෙ. education එකට 6%ක් ඉල්ලලා දැන් කියනවා දෙන්න පුලුවන් 1% වගෙ කියලා. 🤭 🤭
    bcuz they have been told by the actual experts who know about the economy that if 6% is given with in a decade there will be no manual labor force in the country which is detrimental to a developing nation .
    the fact that nirmal and harini and so called intellectuals believed it was possible simply shows how dumb these gobbayas truly are.
    its a miracle how this country is still in one piece given the caliber of intellectuals we have over here.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113

    ඖෂධ, ශල්‍ය උපකරන හිගයි.. ජාතික රෝහලේ වැඩ අඩාලයි..

    June 15, 2025 at 6:20 pm | lanka C news
    ඖෂධ, ශල්‍ය උපකරන හිගයි.. ජාතික රෝහලේ වැඩ අඩාලයි..

    කොළඹ ජාතික රෝහලේ ඇතිවී තිබෙන ඖෂධ හා ශල්‍ය උපකරණ හිඟයක් මත එහි කටයුතු දැඩි ලෙස අඩපණ වී ඇති බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තිය සමිති සන්ධානය පවසයි.

    එහි සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ ප‍්‍රතිජීවක ඖෂධ හිගය, දැඩි සත්කාර ඒකක උපකරණ හිගය, විකිරණ පරීක්ෂණ වාර්තා කිරීමේ මෘදුකාංග පද්ධතිය අක්‍රිය වීම ඇතුළු ගැටලු ගණනාවක් මීට බලපා ඇති බවය.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,946
    113

    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    June 28, 2025 at 10:40 am | lanka C news
    දොස්තරලා පිටතින් ශල්‍ය ද‍්‍රව්‍ය ගේන්න කියන්න බයවෙයි.. ජාතික රෝහලේ බයිපාස් නවතින්න යයි…

    කොළඹ ජාතික රෝහලේ සිදු කෙරෙන බයිපාස් හෘද සැත්කම්, අවශ්‍ය ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් හේතුවෙන් නැවතීමේ අවදානමකට ලක්ව ඇති බව වාර්තා වේ.

    රෝහල් ආරංචි මාර්ග පවසන්නේ දිනකට බයිපාස් සැත්කම් 6 ත් 10 ත් අතර ප්‍රමාණයක් සිදු වන නමුත්, එක් රෝගියෙකුට සැත්කමක් සඳහා වසර 2 ක් පමණ පොරොත්තු ලේඛනයේ රැඳී සිටීමට සිදු වන බවය.

    වසර ගණනාවක් තිස්සේ, බයිපාස් සැත්කම් සඳහා අවශ්‍ය සමහර ශල්‍ය ද්‍රව්‍ය රෝගීන් විසින් වෛද්‍ය නිර්දේශ මත රුපියල් 70,000 ක් පමණ වැය කරමින් පිටතින් මිල දී ගෙන ඇත.

    කෙසේ වෙතත්, විශේෂඥ වෛද්‍ය මහේෂි විජේරත්න සම්බන්ධ සිද්ධියෙන් පසුව, වෛද්‍යවරුන් පිටතින් ශල්‍ය ද්‍රව්‍ය ගෙන එන ලෙස නිර්දේශ කිරීමට පසුබට වන බව ආරංචි මාර්ග සඳහන් කරයි.

    මෙම තත්ත්වය හේතුවෙන්, ඉදිරියේදී රෝගීන්ට ජීවිත තර්ජනයක් විය හැකි තරම් ශල්‍ය ද්‍රව්‍ය හිඟයක් ඇති විය හැකි බවට අනතුරු අඟවයි.

    මෙම ගැටලුවට විසඳුමක් ලබා ගැනීම සඳහා, විශේෂඥ වෛද්‍යවරුන් සෞඛ්‍ය ලේකම් අනිල් ජාසිංහ මහතා සමඟ සාකච්ඡාවක් ඉල්ලා සිටින බව ද වාර්තා වේ.
     
    • Sad
    Reactions: Asmodeus