මාර වැඩේ

AnuradhaRa

Well-known member
  • අපි වයසට ගියාම හම රැලි වැටෙනව. ලෙඩ රෝග හැදෙනව. කොන්ද නැමෙනව. ඇස් පේන්නෙ නැතුව යනව.
    මේකට හේතුව අපේ සෛලත් වයසට යන එකනෙ
    අපේ ඇඟේ සෛල වලින් අලුත් සෛල හැදෙනව. අද තියෙන සෛල ගොඩ නෙමේ තව මාසෙකින් තියෙන්නෙ.
    අපි වයසට යනව කියන්නෙ මේ අලුතින් හැදෙන සෛල කලින් සෛලවලට වඩා දුර්වල වෙන එක

    ඒත් බලපල්ලකො එක සෛලයක් දුර්වල වෙන්නෙ නැතුව වයසට යන්නෙ නැතුව ඉදිරියටම යනවනෙ
    අපේ ශුක්‍රාණු සෛලය නැත්තං ඩිම්බ සෛලය
    ඒකෙන් අලුත් ශරීරයකුත් වර්ධනය වෙනව. ආයෙත් ඒ ජීවිතයට තරුණ කම එනව.

    වෙනස මොකක්ද කියපල්ල. ඒ ලෙවල් බයෝ කරන නංගිල මල්ලිල මේකට උත්තරයක් ලබා දෙන්න
     

    AnuradhaRa

    Well-known member
  • මෙහෙම කිව්වොත් උඹලට පැහැදිලි වෙයි.
    වයස අවුරුදු 40ක කෙනෙක් දරුවෙක් බිහි කරන්ඩ හේතු වුණානං, ඒ ස්පර්ම් සෛලය අවුරුදු 40ක් වයසයි. ඉතිං ඉපදෙන ලමයට ජීවත් වෙන්ඩ පුලුවන්, උපරිම සාමාන්‍ය ආයුශ කියමු 70ක් කියල

    70-40=30

    අවුරුදු 30යි
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,449
    113
    11
    කටුකරෝලගම
    මචං මම කියන දේ උඹට තේරුණානෙ :confused:
    ශුක්‍රාණු සයිලෙත් වැඩිකල් තියෙන්නේ නෑ නේද එහෙම :oo: ඒකෙන් අලුත් ජීවියෙක් හදන්න පුළුවන් මිසක් නැත්තන් ඒකත් මැරිල යනවා මම හිතන්නේ සුටුස් ගාල.​
     

    AnuradhaRa

    Well-known member
  • ශුක්‍රාණු සයිලෙත් වැඩිකල් තියෙන්නේ නෑ නේද එහෙම :oo: ඒකෙන් අලුත් ජීවියෙක් හදන්න පුළුවන් මිසක් නැත්තන් ඒකත් මැරිල යනවා මම හිතන්නේ සුටුස් ගාල.​

    ඒක නෙමේ මචං
    කලලය හෙන අලුත්නෙ මචං.

    අවුුරුදු 20-30 වයසක ශරීර දෙකකින්නෙ ශුක්‍රාණුවයි, ඩම්බයයි බිහි වුණේ..
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජීවිතය ජය ගන්න ඔබට අවැසි දේ පමණක් රැගෙන යන්න.​

    oJUQv4N.png
     

    bubble butt

    Well-known member
  • Apr 16, 2017
    3,855
    421
    83
    පස්ස පැත්තේ
    බඩු කොයි වෙලාවෙත් ඇග ඇතුලේ හැදෙනවා බං. දැන් උබ අ* ගහලා යැවුවා කියමු බඩු. ඒ බඩු මාස තුනකට කලින් හැදුන බඩු. බඩු රිලීස් උනාම සීමිත කාලයයි ජිවත් වෙන්නේ. ඒ කාලය ඇතුලත ඩිම්බ හොයාගන්න ඕන. බඩු කල්තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ස්පර්ම් බෑන්ක් වල ඔය සීන් එක වෙන්නේ.
     

    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,011
    5,307
    113
    තොටිල්ලේ
    මෙහෙම කිව්වොත් උඹලට පැහැදිලි වෙයි.
    වයස අවුරුදු 40ක කෙනෙක් දරුවෙක් බිහි කරන්ඩ හේතු වුණානං, ඒ ස්පර්ම් සෛලය අවුරුදු 40ක් වයසයි. ඉතිං ඉපදෙන ලමයට ජීවත් වෙන්ඩ පුලුවන්, උපරිම සාමාන්‍ය ආයුශ කියමු 70ක් කියල

    70-40=30

    අවුරුදු 30යි

    පිස්සුද යකෝ
    :rolleyes::D
     

    vito

    Well-known member
  • May 5, 2008
    11,008
    1
    12,369
    113
    අදාළ නෑ නේ
    මෙහෙම කිව්වොත් උඹලට පැහැදිලි වෙයි.
    වයස අවුරුදු 40ක කෙනෙක් දරුවෙක් බිහි කරන්ඩ හේතු වුණානං, ඒ ස්පර්ම් සෛලය අවුරුදු 40ක් වයසයි. ඉතිං ඉපදෙන ලමයට ජීවත් වෙන්ඩ පුලුවන්, උපරිම සාමාන්‍ය ආයුශ කියමු 70ක් කියල

    70-40=30

    අවුරුදු 30යි

    uba iskoole geye nadda ban? :P:P
     

    AnuradhaRa

    Well-known member
  • බඩු කොයි වෙලාවෙත් ඇග ඇතුලේ හැදෙනවා බං. දැන් උබ අ* ගහලා යැවුවා කියමු බඩු. ඒ බඩු මාස තුනකට කලින් හැදුන බඩු. බඩු රිලීස් උනාම සීමිත කාලයයි ජිවත් වෙන්නේ. ඒ කාලය ඇතුලත ඩිම්බ හොයාගන්න ඕන. බඩු කල්තියාගන්න පුළුවන් ෆ්‍රිජ් එකේ දාලා. ස්පර්ම් බෑන්ක් වල ඔය සීන් එක වෙන්නේ.

    උඹට තේරුණේ නෑ මම කියපු දේ..