මාර වැඩේ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    බම්ප් බං..

    ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ..
    තොටියෙකි මා මේ සීතල වතුරේ..

    දේසපාලනේ ගැන කතා කරන්ඩ ගිහින් රෙප් කැපෙනව හෝ ගාල
    දියන්කො උඹේ යෝධ රෙප් එක :D
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    meka kiyawala balapan..

    Harvard scientists reverse the ageing process in mice – now for humans

    https://www.theguardian.com/science/2010/nov/28/scientists-reverse-ageing-mice-humans

    1447445412689
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දේසපාලනේ ගැන කතා කරන්ඩ ගිහින් රෙප් කැපෙනව හෝ ගාල
    දියන්කො උඹේ යෝධ රෙප් එක :D

    You must spread some Reputation around before giving it to AnuradhaRa again.

    රෙප් ගන්න තමයි ඉතිං උඹලට අපිව මතක් වෙන්නෙ..:lol:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,226
    20,539
    113
    Panadura
    බම්ප් බං..

    ඔරුවක පාවෙන රෑ ගණ අඳුරේ..
    තොටියෙකි මා මේ සීතල වතුරේ..

    දේසපාලනේ ගැන කතා කරන්ඩ ගිහින් රෙප් කැපෙනව හෝ ගාල
    දියන්කො උඹේ යෝධ රෙප් එක :D
     
    • Like
    Reactions: crazybuddy

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹ කියන්නෙ ශුක්‍රාණුයි ඩිම්බයි දෙකට බෙදි බෙදි යනව කියලද ? :eek: එහෙම නෑ නේ බං ? :eek: නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ? :eek: උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම් :yes:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ජීවිතය ජය ගන්න ඔබට අවැසි දේ පමණක් රැගෙන යන්න.

    oJUQv4N.png

    උඹ කියන්නෙ ශුක්‍රාණුයි ඩිම්බයි දෙකට බෙදි බෙදි යනව කියලද ? :eek: එහෙම නෑ නේ බං ? :eek: නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ? :eek: උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම් :yes:

    :yes::yes::yes:
    i2OLFZL.png
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113
    උඹ කියන්නෙ ශුක්‍රාණුයි ඩිම්බයි දෙකට බෙදි බෙදි යනව කියලද ? :eek: එහෙම නෑ නේ බං ? :eek:

    එහෙම එකක් නෙමේ බං කිව්වෙ :no:

    නිකං සෛලයක් ඇවිල්ලනෙ ජාන දිගෑරිල ශුක්‍රාණුවක් හරි ඩිම්බයක් හරි හැදෙන්නෙ ? :eek: උඹ කියන ඔය විදිහට වයසට යන්නැති සෛල තියෙනවලු ජෙලිෆිශ් මාලු වර්ගවලට නම් :yes:

    ඔය කියන නිකං සෛලය දැනටමත් වයසට ගිහින්නෙ. වයස 20-30 ක් විතර වයසට ගිය සෛලවලින් තමා ශ්‍රක්‍රාණුවක් හරි ඩම්බයක් හරි හැදෙන්නෙ. ඒත් ශුක්‍රාණුවයි ඩිම්බයයි එකතුවෙලා හැදෙන කලලයෙන් අලුත් ශරීරයක් පටන් ගන්නව.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    එහෙම එකක් නෙමේ බං කිව්වෙ :no:

    ඔය කියන නිකං සෛලය දැනටමත් වයසට ගිහින්නෙ. වයස 20-30 ක් විතර වයසට ගිය සෛලවලින් තමා ශ්‍රක්‍රාණුවක් හරි ඩම්බයක් හරි හැදෙන්නෙ. ඒත් ශුක්‍රාණුවයි ඩිම්බයයි එකතුවෙලා හැදෙන කලලයෙන් අලුත් ශරීරයක් පටන් ගන්නව.

    ඒ පටං ගත්තට අර සෛලෙ වයසට ගිය එක බලපානව බං. ඒකනෙ ගොඩක් වයස අයට ලමයි හදන්න එපා කියන්නෙ :no: ඒ බලපෑම ලමයට එන්නෙ ලමයට වයසක පෙනුම ඇවිත් නෙමේ වෙන වෙන ලෙඩ රෝග හැදිල :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,973
    1
    43,318
    113

    ඒ පටං ගත්තට අර සෛලෙ වයසට ගිය එක බලපානව බං. ඒකනෙ ගොඩක් වයස අයට ලමයි හදන්න එපා කියන්නෙ :no: ඒ බලපෑම ලමයට එන්නෙ ලමයට වයසක පෙනුම ඇවිත් නෙමේ වෙන වෙන ලෙඩ රෝග හැදිල :yes:

    කොහොමහරි සෛල විභාජනය දිගටම යනව පරම්පරාවෙන් පරම්පරාවට
    කෙනෙක් මැරුණට එයාගෙ සෛලයකින්ම තමා ඊළඟ පරපුරත් නැවත බිහිවෙන්නෙ. අයෙත් ලමා වයස තරුණ වයස බිහි වෙන්නෙ
    එයාගෙ සෛල ටික වයසට ගිහින් මැරුණට, එයාගෙම එක සෛලයක් පරපුරෙන් පරපුරට ජාන විකෘති නොවී තියෙනව..
    තාම මම කියන දේ උඹලට තේරුණේ නෑ..
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    කොහොමහරි සෛල විභාජනය දිගටම යනව පරම්පරාවෙන් පරම්පරාවට
    කෙනෙක් මැරුණට එයාගෙ සෛලයකින්ම තමා ඊළඟ පරපුරත් තියෙන්නෙ.
    එයාගෙ සෛල ටික වයසට ගිහින් මැරුණට, එයාගෙම එක සෛලයක් පරපුරෙන් පරපුරට ජාන විකෘති නොවී තියෙනව..
    තාම මම කියන දේ උඹලට තේරුණේ නෑ..

    එහෙම වෙන්නෑ බං :no: මේක පරිණාමවාදයෙ මූලික premise එකට විරුද්ධයි :no: අපේ ඇඟේ අම්මගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි තාත්තගෙන් හම්බවුන ජාන ගුලි 23කුයි ගානෙ යුගල් 23ක් තියෙනව. ශුක්‍රාණු සෛල වල හැර අනික් හැම සෛලෙකට ඔය යුගල් 23 තියේ. ශුක්‍රාණුවකට ඕවගෙන් එක යුගලක් තෝරගෙන ඒකෙ හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩල එක ගුලියක් හදනව. 2වනි යුගලෙනුත් හිතිච්ච හිතිච්ච තැන් වලිං කඩ කඩ join කර කර තව යුගලක් හදනව. ඔහොම ගුලි 23ක් හැදෙනව. ඩිම්බ සෛලෙකත් එහෙම්මමයි. එතනදි ලොකු විකෘති වීම් වෙන්න පුලුවන්. "බල්ලා උඩු බුරයි" ,"පූසා බත් කයි" වගේ වාක්‍ය දෙකක් මැද්දෙන් කැඩිල join වෙලා "පූසා බත් බුරයි" කියල හැදෙනව වගේ. ඉතිං විකෘති නොවී යනව කියන්න බෑ අනිවාර්යයෙන් විකෘති වෙනව :sorry: අපේ ඇඟේ නිකං සෛල 2ට කැඩි කැඩි බෙදීමෙදිත් විකෘති වෙනව. ඒ වුනාට ඒව ඒ ප්‍රදේශෙට විතරක් සීමා වෙන නිසා ලොකු වෙනසක් දැනෙන්නෑ :no: වෙනස දැනෙන්නෙ අරහෙම ශුක්‍රාණු හැදෙද්දි හරි ඩිම්බ හැදෙද්දි හරි වෙන විකෘති වීම් වලට අනුව කලලයක් මුල ඉඳල වර්ධනය කරගෙන ඒමෙදි :yes: පිලිකා හැදෙන්නෙ නම් අපේ ඇඟේ එක කලාපෙක දෙකට බෙදෙද්දි ජාන විකෘති වුනාම :yes:
     
    :lol:
     
    ජාන විකෘති වෙනව කියන්නෙ වර්ණදේහ කලවම් වෙනවට නෙමේ..
    මම මෙතනදි ගත්තෙ සෛල වයසට යන හේතුව.
    ජාන ටික ටික විනාශ වීම කිව්වොත් ඒ වචනෙ ගැලපෙනව.
     
    Last edited: