මාර විදියට අවුල් වෙලා බන් මම

RedAscot

Member
Aug 24, 2020
8
27
3
Oka fobia ekak ban. ubata dan mune kurulewak awath hithenne HIV kiyala. wadiya hithannepa. amathaka karala dapan. owa ehema. kela walin bo wenawa kiyala thama hoyagena na
ow ban. pissu hadila thiyenne. katawth kiyannath baa ban. anika kiuwath me kathawa un wishwasa karanneth naa... penawane uda samahara un daala thiyena comments. attatama kela walin hiv spread wenne nadda ban. ammoo ehema nam loku deyak.
 
  • Like
Reactions: D_Mad

dilann

Well-known member
  • Jul 6, 2018
    67,573
    167,148
    113
    එකමත් එක රටක
    ow ban. pissu hadila thiyenne. katawth kiyannath baa ban. anika kiuwath me kathawa un wishwasa karanneth naa... penawane uda samahara un daala thiyena comments. attatama kela walin hiv spread wenne nadda ban. ammoo ehema nam loku deyak.

    උබ HIV වලටද බය වෙලා ඉන්නේ ? HIV නම් ඔහොම හැදෙන්න නෑ මම දන්නා විදියට. හැබැයි වෙන ලෙඩ හැදෙන්න පුලුවන්. පලයන් ඩොකෙක් ලගට.
    ඕකි තව කි දෙනෙක්ට ඔහොම කරලද දන්නේ නෑ ..
     
    • Like
    Reactions: D_Mad

    RedAscot

    Member
    Aug 24, 2020
    8
    27
    3
    උබ HIV වලටද බය වෙලා ඉන්නේ ? HIV නම් ඔහොම හැදෙන්න නෑ මම දන්නා විදියට. හැබැයි වෙන ලෙඩ හැදෙන්න පුලුවන්. පලයන් ඩොකෙක් ලගට.
    ඕකි තව කි දෙනෙක්ට ඔහොම කරලද දන්නේ නෑ ..
    ow ban HIV walata thamai
     
    • Like
    Reactions: D_Mad

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,098
    1
    28,621
    113
    මම දන්නෙ නෑ උඹ මේ කියලා කියන්නේ ඇත්තක්ද කෙප්පයක් ද කියලා.

    මේ කතාව ඇත්තක් නම්, අනිවාර්යයෙන්ම ඩොක්ටර් කෙනෙක්ට විස්තරේ කියලා STD පරීක්ෂාවක් කරගන්න. කොළඹ 10 සේරම් පාරේ තියෙන සමාජ රෝග සායනයට (33 කාමරයට) ගියාම පූර්ණ පෞද්ගලිකත්වය ආරක්ෂා වෙන විදියට ඕක කරගන පුළුවන්. සමහරවිට HIV වගේ පරීක්ෂණයකින් හරි ප්‍රතිඵල ගන්න අදාල සිද්දිය වෙලා මාස හයක්වත් ඉන්න ඕන කියලයි කියන්නේ. නමුත් දැන් ඊට වඩා දියුණු ක්‍රම තියන්න පුළුවන්. ඒක හින්දා එතනට ගිහින් doctor කෙනෙක් ව හම්බවෙලා කතා කරන්න. Oral sex වලින් HIV බෝවන සම්භාවිතාවය හුගාක් අඩු වුනත්, අවදානමක් නැහැ කියලම කියන්න බෑ. HIV නොවුනත් වෙනත් සමාජ රෝග බෝ වෙන්න පුළුවන්.

    මතක ඇතුව STD පරීක්ෂණ කරලා කිසිම ගැටලුවක් නැති බවට තහවුරු වෙනකන් කිසිම ලිංගික ක්‍රියාකාරකමක යෙදෙන්න එපා.
     
    og loc

    Active member
  • Jul 13, 2008
    838
    214
    43
    මගේ එලකිරි.කොම් අත්දැකීම් අනුව නං දැන් තව ටිකකින් ඒ කෙල්ලත් ඇවිල්ල ත්‍රෙඩ් එකක් දායි.ඒ ත්‍රෙඩ් එකත් කියෝලම උඹට විසඳුමක් දෙන්නං
     
    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    ඇති යාන්තම් ඔහෙන් කෙලවර වුනේ. නිකන් හරි ඒකි ආතල් එක දීලා එහෙමම උඹේ කලිසම ගලවලා දිව්වා නම් එහෙම මීට වඩා අකරතැබ්බයකට ලක් වෙන්න වෙන්නේ..
    ඕරල් කරපු පලියට සමාජ රෝගයක් උඹට ඇති වෙන්න විදියක් නෑ.. ඒත් උඹට වෙනත් කෙල්ලෝ කිහිප දෙනෙක් ආශ්‍රය කරලා උඹේ ශුක්‍රණු වල සුදු බිංදුව කියන ලේඩේ තිබ්බා නම් උඹට නෙවෙයි ඒකිට තමයි බය වෙන්න වෙන්නේ...
     
    • Like
    Reactions: D_Mad

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    red_herring_scooby.png
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,038
    2,141
    113
    EARTH
    උබ දැන් කරන්නම ඕන දේ තමයි,
    01.
    ඇදන් ඉන්න ඩෙනිමයි ජොකයි ඒ විදියට පහළට අදින්න පුළුවන් උනු කෙල්ලව හොයාගන්න එක.
    ඉන්පස්සෙ ඒකිට හෙල්ල,කවපෙත්ත වගේ ක්‍රීඩාවක් උගන්නපන්.
    ඊට පස්සෙ ඒකිව meet වලට set කරල
    උබ manager විදියට ඉදපන්................

    02.
    ඩෙනිමෙයි ජොකාගෙයි loose එක අඩු කරගැනීමත් වැදගත් වෙයි............
     
    • Like
    Reactions: icepack and D_Mad

    RedAscot

    Member
    Aug 24, 2020
    8
    27
    3
    ඇති යාන්තම් ඔහෙන් කෙලවර වුනේ. නිකන් හරි ඒකි ආතල් එක දීලා එහෙමම උඹේ කලිසම ගලවලා දිව්වා නම් එහෙම මීට වඩා අකරතැබ්බයකට ලක් වෙන්න වෙන්නේ..
    ඕරල් කරපු පලියට සමාජ රෝගයක් උඹට ඇති වෙන්න විදියක් නෑ.. ඒත් උඹට වෙනත් කෙල්ලෝ කිහිප දෙනෙක් ආශ්‍රය කරලා උඹේ ශුක්‍රණු වල සුදු බිංදුව කියන ලේඩේ තිබ්බා නම් උඹට නෙවෙයි ඒකිට තමයි බය වෙන්න වෙන්නේ...
    mata ehema scene na ban. mata baya HIV gana. Oral walin HIV hadenna baa neda machan? blood contact ekak wenne nathuwa HIV spread wenne naa neda?
     
    • Like
    Reactions: D_Mad and Dr.Mobile

    ඔව්, එහෙම සීන් එකක් නෑ, ඒ හින්දා ටෙස්ට් එකක් කර ගන්න ඕන වෙන එකක් නෑ. ඒ දේ හීනයක් කියලා හිතලා අමතක කරලා දාන්නයි තියෙන්නේ. ඒත් බං ආයේ නම් ඕය මෝඩ වැඩ කරන්න යන්න එපා. දන්නේ නැති එවුන් එක්ක ආතල් ගන්න එක නම් මහා ලේඩ ගොඩයි.. උඹත් වැඩේ දික් ගස්සාගෙන ඉන්නේ නැතිව නවත්තපු එක උඹේ වේලාව. එහෙම නැත්නම් එතන වෙන සීන් එකක් වෙන්න ඇති යන්න තිබ්බේ..
     
    ow ban. matatath hithaaganna baa ban. heenayak wage. mama giya sathi dekema e paththa palaathe giye naa ban. mama ehema baya wena jaathiye ekek nemei ban. eth mama attatama baya una ban. kokatath test ekak karaganna oni. eth ekata kochchara kal inna onida danne naa. google eke nam thibba 1 month kiyala. me sathi deka hitiye maara bayen. maasayak kohoma innada manda ban.
     
    • Like
    Reactions: D_Mad and Dr.Mobile

    Dr.Mobile

    Active member
  • Aug 11, 2020
    79
    88
    43
    ow ban. matatath hithaaganna baa ban. heenayak wage. mama giya sathi dekema e paththa palaathe giye naa ban. mama ehema baya wena jaathiye ekek nemei ban. eth mama attatama baya una ban. kokatath test ekak karaganna oni. eth ekata kochchara kal inna onida danne naa. google eke nam thibba 1 month kiyala. me sathi deka hitiye maara bayen. maasayak kohoma innada manda ban.
    ටෙස්ට් එක කර ගන්න ඕනම නම් හෙටම වුනත් ගිහිල්ලා ඩොකෙක් ව හම්බ වේලා කතාව තේරුම් කරන්න. එතකොට ඒ අය ඒකට පියවරක් අනුගමනය කරයි. මොනවා වුනත් හිත කලබල කර ගන්න එපා බං. අවුලක් නැතිව හිටහන්. හිත අවුල් වුනා නම් ඔක්කෝම හබක් වෙයි අන්තිමේදි..
     
    • Like
    Reactions: D_Mad

    RedAscot

    Member
    Aug 24, 2020
    8
    27
    3
    ටෙස්ට් එක කර ගන්න ඕනම නම් හෙටම වුනත් ගිහිල්ලා ඩොකෙක් ව හම්බ වේලා කතාව තේරුම් කරන්න. එතකොට ඒ අය ඒකට පියවරක් අනුගමනය කරයි. මොනවා වුනත් හිත කලබල කර ගන්න එපා බං. අවුලක් නැතිව හිටහන්. හිත අවුල් වුනා නම් ඔක්කෝම හබක් වෙයි අන්තිමේදි..
    Thanks ban. uba witharai mehema hari katha kale.
     
    • Like
    Reactions: D_Mad and Dr.Mobile

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දැන් උබ ඔක්කොම වෙනකල් බාඅගෙන හිටීයද මිනිහෝ. උබලා නම් මාරයි. උබත් ඉතින් වල්කමට වෙන දෙයක් වෙච්චාවේ කියලා දීගෙන ඉන්න ඇති. එහෙම ඉද්දි HIVවගේ දේවල් මතක් වෙන්න ඇති. :rofl:

    දැන් මූට මේ සිද්දිය වෙලා දවස් කීයක් ගියාට පස්සෙද බන් STD ටෙස්ට් එක කරන්න ඕනි? STD එක කරන්න ඕනී මාස 3කට පස්සේ නේද බන්? :unsure:
     
    • Like
    Reactions: D_Mad