මාර සින් එකක් උනේ...

sniper_89

Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මචන් මාත් කියන්නේ ඒකි උඹට සිරාවට ආදරේ කියලා දැනෙනවානම් ඉතින් , ඒකිත් කැමති නම් ඉතින් බාර ගනින්... :(
    දැන් වෙන කරන්න දෙයක් නැහැ බන්... :frown:
    අනික ඒ කෙල්ලගේ පවුල කඩලා උඹට එක හිතින් වෙන කෙල්ලෙක් බඳින්නත් බැරි වෙයි..:dull:
    අර කෙල්ලගේ සාපය උඹේ පස්සෙන්ම එයි මචන්.. :dull:
    ඒ සාපෙට අහු උනොත් උඹේ මුළු පවුලම හෙණ ගැහිලා හැඳි ගෑවිලා යයි..:dull:
    ඒ නිසා ඔය කෙල්ලව බාර ගනින්. :oo:
    එළකිරියේ උනුත් පුළුවන් උදව්වක් උඹලා දෙන්නට කරයි..:baffled:
    මොනවා උනත් මේකේ හිත හොඳ සිංහලු ටිකක් ඉන්නවා මොනම
    කැරි වැඩ කරත් වෙලාවකට... :(

    සිරා ආදරේ කරපු නිසා තමයි මම එකිත් එක්ක හැම දේටම ඒකිගේ ගාවින් හිටියේ.. උන්ගේ අම්මල කියවලු මට ඒකිව දෙන්නේ න කියල.. අනික එකී දරුවත් ආදරේ කළ ගොඩක්.. මම නිසා දරුවා නැති උන කියල අනිවා හිතේ තියන් ඇති,
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    අම්මල හිතන්නේ අරු අයේ බාරගනී කියලනේ බන්, සමහර විට එහෙම වෙන්නත් පුළුවන්, එහෙම උනේ නැත්තම් ඉතින් divorce වෙන්නම වෙනවනේ, එහෙම උන ගමන් උබ උස්සන් වරෙන්, ඉවරනේ ,ඒකිට කියල තියපන් worry නොවී ඉන්න එහෙම උනොත් උබ බදිනවා ඒකිව කියල,

    btw uba oki ekka ochchara sellam danakam aru koheda hitiye ban :baffled:

    උ ගෙදරක හිටිය එකෙක් නෙමි බන්. සති අන්තේ ගෙදර අපු එකෙක්.. උන් දෙන්නගේ වයස් අවරුදු 13 කින් වෙනස්.. මිනිහ හිතන පතන විදිය වෙනස්.. එකී අසා දේවල් ඒකිට ලැබිල නැ.. ආස කරන හැමදේම මම දුන්නා.. එකයි මට එච්චරට කිට්ටු උනේ..
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    උබ පිරිමියෙක්නම් උබ දන්නවනම් උබ අතින් වැරද්දක් උන කියලා උබ බර ගනින්. මොකද එකී උබත් එක්ක බුදිය ගත්තේ love එකටනේ. ඒකිට ඒකිට සදරණයක් කරපන්

    එකී වෙනුවන් මම දැන් ඕන දෙයක් කරන්න ලෑස්ති වෙලා ඉන්නේ.. එත් මත එක්ක එකටම ඉන්න එකා කියනවා.. පාඩුවේ ඉඳපන් කියලා.. එත් u එහම කීවට මට කිසි දෙයක් උනේ න වගේ ඉන්න බැ බන්.. උන හැමදේම උනේ මම නිසා
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ow ban a kathawa aththa....uba hinda kella asarana wela dan..pawlath kadila..lamayath nathi wela..uba baraganin dan..nattam kella dukata jivithe nathi karagaththoth ubata oka jivitha kalema vidawanta wei..baraganin..ubath adarei kellath ubata adareinee..sathuten inne puluwan ubalata...

    මටත් ඕන සාධාරණයක් තමයි බන්. පව් බන් එකී මන් නිසා කොච්චර දැන් විදවනවා ඇද්ද ??? ඒවා මතක් වෙද්දී කියල වැඩක් නැ බන් දැනෙන දුක
     
    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    සිරා ආදරේ කරපු නිසා තමයි මම එකිත් එක්ක හැම දේටම ඒකිගේ ගාවින් හිටියේ.. උන්ගේ අම්මල කියවලු මට ඒකිව දෙන්නේ න කියල.. අනික එකී දරුවත් ආදරේ කළ ගොඩක්.. මම නිසා දරුවා නැති උන කියල අනිවා හිතේ තියන් ඇති,

    මෙහෙම සිද්දියකුත් තියෙනව මචෝ.. කෙල්ලගේ හබියා හිතේ තියෙන තරහට කෙල්ලව එළෙව්වට පස්සේ කෙල්ල එක්ක ශේප් වෙයි බොහෝ විට..

    අනික කෙල්ලගේ අම්මලත් බලන්නේ පුළුවන් තරම් මගුල බේරගන්නනේ.. ඒ නිසා උන්ගේ ගෙදරින් උඹට හොඳටම බර බරේ දාවි.. උඹ ඒකිගේ ගෙදර එහෙම යන්න හදිස්සි වෙන්න එපා එක පාරට,,පුළුවන් තරම් උපාය දූතයෝ මාර්ගයෙන් විස්තර දැනගනින්..

    දුකම හිතෙන කතාව මේකයි මචන්... අපිටත් වෙලා තියෙන දේවල් මේ... ගෑණු බලන්නෙත් තමන්ට ආරක්ෂිතම තැන.. කසාද මිනිහා එක්ක ඉන්න එක නම් ආරක්ෂිතම ඒකි අරුගේ කරේ ආයෙම එල්ලෙනවා.. ඕකයි ඇත්ත..

    අන්තිමට උඹට පුකේ ඇඟිල්ල ගහන් තමයි ඉන්න වෙන්නේ දැන් මේ මට වගේ.. :baffled:

    ඒ නිසා උඹේ ගුණගරුක කම ආරක්ෂා කරගෙන ඉඳපන් ඩිංගක් ඉවසන් බෝට්ටුව මොන පැත්තටද යන්නේ බලන්..

    මොනවා උනත් උඹේ ජීවිතේ විනාස වෙන වැඩක් කරගන්න එපා.. මොකද උඹට මොකක් හරි උනොත් උඹේ අම්මටයි තාත්තටයි වතුර උගුරක් දෙන්න ඔය කව්රුත් එන්නේ නැහැ.. ඒ නිසා උඹ වැඩියම අවංක පෙම්වතා වෙන්න යන්න එපා..

    උඹ අවංක කොල්ලෙක් නිසා ඔහොම හිතන එක ගැන සතුටුයි...ඒත් මචන් ඉක්මන් වෙන්න එපා.. උන්ටත් ටිකක් කල් දීපන් ප්‍රශ්නේ විසඳගන්න...
    :dull:
     
    • Like
    Reactions: ehseres

    උබ කියන එකත් අත්තක් තියනව මචන්.. එත් මම කලින් දවසක ඇහුව.. මේක ආරංචි උනොත් මොකද කරන්නේ කියල.. එදා මට කිව.. එහම උනොත් මට මෙහෙ ඉන්න බැරි වෙන්ව.. මාව මේ ගෙදර ටිය ගන්න එකක් නෑ කියල.. උ දැන් කෙල්ලගේ මුනවත් බලන්න කැමති නෑලු.. ඔය ගැනිව මට එපාම කියනවලු.. අනික උගේ අක්කා.. මේ සින් එක උන්ගේ පව්ලේ හැමෝටම මේ වෙනකොට කියලා.. ඒ ගැනී පාරෙත් කියව කියවා යනවා කයල තමයි ආරංචිය :(:(:(:( ඒ පව්ලේ ඉන්න අනිත් උන් දැනගත්තම කොහොමද බන් එකී අපහු උන් එක්ක ඉන්නේ ???
     
    Last edited:

    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    මගේත් එක්ක ඉන්න හොදම එකා කියනවා. ඒකිව අතරලා දාපන් කියලා.. උබ වැරද්දක් කළා තමයි.. එත් ළමය ගැන හිතලා ඒකිව අතරල දන්නා කියලා.. උබ එකී එක්ක ඕනෑම දෙකට ඉන්නව කියලා දැනෙන්න දුන්නොත්.. එකී කොහොමත් අරු ගාවට යන්නේ නෑ.. උබේ පැත්තට හැරෙනවා කියල.. එහම උනොත් ඒ ළමයට කවදාවත් අම්මා කෙනෙක්ගේ ආදරේ ලැබෙන එකක් නෑ.. ඒ පව උබට මැරෙනකම්ම ගෙවන්න වෙනවා කියනවා.. ඌ කියන කතාවෙත් අත්තක් තියනවා.. එහෙම කියල මම කොහොමද බන් අරකිව තනි කරන්නේ ???? :( එකී මව විශ්වාස කරපු නිසා මෙච්චර දුර ඇවිත් දැන් මට ඒකිව අතාරින්නත් බැ.. මන් මේ කරපු පවට මේ විදින වෙන දඩුවම කොහොම ලැබෙයිද දන්නේ නෑ..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    :rolleyes:mokadda ban mae harupe.ubata ridanna wena ekekwa bendala.lamayek hambela.ita passe ubath ekka rawum gahala minihata ahuwela dan uba mokadda pawak gena kiyawanne?ekita molayak nedda ubath ekka rawum gehuwama pawla kadenawa kiyala terenna.uba karagatta pawak ne onna oya magulen ayn weyan un eka wisadaganiy.ubata karume passen yanna one nan okama bedaganin :rolleyes:uba nikan anthariya papakarmayak karala wagene marenna hadanne
     
    නෑ බන්.. එකී මම හින්ද හැමදේම නැති කරගෙන ඉන්නේ දැන්.. එහම එකේ. ජීවිතේට මොනව හරි කරගත්තොත් එක කොහොමද බන් මට දැනෙන්නේ ?? එහම දෙයක්ම උනොත්ම ටත් එක මතක් කර කර මරෙනකම්ම හිතින් විදවන්න වෙනවා..
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    නෑ බන්.. එකී මම හින්ද හැමදේම නැති කරගෙන ඉන්නේ දැන්.. එහම එකේ. ජීවිතේට මොනව හරි කරගත්තොත් එක කොහොමද බන් මට දැනෙන්නේ ?? එහම දෙයක්ම උනොත්ම ටත් එක මතක් කර කර මරෙනකම්ම හිතින් විදවන්න වෙනවා..

    ai uba ekiwa badinawa kivvada?
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ai uba ekiwa badinawa kivvada?

    නෑ බන්දැ.. න් එකී අසරණ වෙලානේ ඉන්නේ.. කව්රුවත් නැතුව.. එහම එකේ මට පුලුවන්ද බන් මම දන්නේ නෑ. මට වැඩක් නෑ කියල අහක බලන් ඉන්න..
     
    ulta

    Well-known member
  • Jan 7, 2011
    3,376
    491
    83
    සිහිනලන්තය
    උබ පිරිමියෙක්නම් උබ දන්නවනම් උබ අතින් වැරද්දක් උන කියලා උබ බර ගනින්. මොකද එකී උබත් එක්ක බුදිය ගත්තේ love එකටනේ. ඒකිට ඒකිට සදරණයක් කරපන්

    aniwa bn....
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink

    මචන්ලා මේක ඇත්තම සීන් එකක්...
    මම ඉස්කෝලේ යනකාලේ කෙල්ලෙක්ට ආදරේ කලා අවරුදු 5ක්.. එත් එක පාරටම ඔක්කොම අව්ල් ගිහින් සීන් එක නැවැත්තුව.. ගෙදරිනුත් කෙස් දාගෙන... පස්සේ එකී මට රිද්දන කියල හිතාගෙන එකෙක්ව. බැන්ද.. පස්සේ ඒකිට බබෙකුත් හම්බ උනා..
    අයිත් ටික කාලයක් ගිහින් අවරුදු 2කින් පස්සේ මටම සෙට් උන.. බොරු කියන්න ඕන නෑ එතකොටත් මන් ඒකිට ආදරෙන් හිටියේ.. එක නිසාම අපහු කතා කරලා.. යාලු උනා..

    ඒකිට උන හැමදේම මට කිවා.. ඇත්තම කිව්වොත් එකී කිව විදියට බැඳපු මෝඩ කමට ඉන්නවා කිව.. ඒ හැමදේම එක්ක අපි දෙන්න ගොඩක් කිට්ටු උන...ලගින් ආශ්‍රය කලා.. අවරුදු 3ක් මගෙන් ඒකිට වෙන්න ඕන හැමදේම මම කළා.. කන්න බොන්න ඇදුම්,ඕන කරන හැමදේමත් මම අරන් දුන්න. බැදලා හිටිය එකාට වඩා මම ඒකිව බල ගත්තා.

    දැන් සින් එක මේකයි.. මම එකී එක්ක අවිද්ද්ද කියල බැදපු එකා දන්නවා.. කට්ටියක් සෙට් වෙලා ඉඳල මව අල්ලලා උට බාර දෙන්න... එත් මගේ වෙලාවට මන් උන්ට අහුඋනේ නැ.. එත් එකී ඒකිගේ ෆොන් එකේ අපි දෙන්නගේ තිබුන ෆොටෝ එකක් අරු දැකල.. සින් එක ලොකුවටම ගිහින්.. පොලිසි ගිහින් පැමිණිල්ලක් දාල මට.. දැන් අර බැදපු එක ගැනිව එපා කියනවා.. එහෙම ගැනියෙක් වැඩක් නෑ කියනව.. දැන් කෙල්ල අම්මලාගේ ගෙදර.. දරුවාව බැදපු එකා තියාගෙන.

    අපේ උන් මේ සින් එක දැනගෙන හිටිය.. උන්ට කිවම කියනවා ඔය ගැනිව අතැරලා දාපන් කියල..
    එත් දැන්ම තියන තත්වේත්එ එක්ක ඒහම කරන්න බැ.. එහම කරොත් මම නිකන් ෆන් එකට ඒකිව තියන් හිටිය වෙන්ව..
    මම දන්වා පටන්ගන්නකොටම මේක වැරදි දෙයක් කියල. එත් ඒ වැරැද්ද දිගටම මම කළ.උන හැමදේම උනේ මන් නිසා... ඒකිගේ තිබුන පව්ල කැඩුන.. හිටිය බබා නැති උනා.. එහම වෙලා තියෙද්දී මම නිකන් මුකුත් උනේ නැති ගානට පාඩුවේ ඉන්නේ කොහොමද?.
    ඔයා කළිනුත් ආදරේ කරපු නිසා නෙ ආයෙත් ලැබුනම යාලු උනෙ?
    ඒක නිසා ඔයා එයත් එක්ක පොලිසියට ගිහින් අර මනුස්සයා එක්ක කතා කරන්න
    දෙපැත්තම කැමති නම් දික්කසාදෙ ගන්න ලේසියි
    කොහොමත් හස්බන්ඩ් දැනටම වයිෆ්ව එපා කියනවා නෙ
    ඊට පස්සෙ දික්කසාද උනාම ඔයා ඒ ගෑනු කෙනාව බඳින්න
    ළමයා නම් ලොකු නම් ගොඩක් වෙලාවට හස්බන්ඩ්ට තමා අයිතිය ලැබෙන්නෙ
    ඊට පස්සෙ බැඳලා සතුටෙන් ඉන්න :)
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    මගේත් එක්ක ඉන්න හොදම එකා කියනවා. ඒකිව අතරලා දාපන් කියලා.. උබ වැරද්දක් කළා තමයි.. එත් ළමය ගැන හිතලා ඒකිව අතරල දන්නා කියලා.. උබ එකී එක්ක ඕනෑම දෙකට ඉන්නව කියලා දැනෙන්න දුන්නොත්.. එකී කොහොමත් අරු ගාවට යන්නේ නෑ.. උබේ පැත්තට හැරෙනවා කියල.. එහම උනොත් ඒ ළමයට කවදාවත් අම්මා කෙනෙක්ගේ ආදරේ ලැබෙන එකක් නෑ.. ඒ පව උබට මැරෙනකම්ම ගෙවන්න වෙනවා කියනවා.. ඌ කියන කතාවෙත් අත්තක් තියනවා.. එහෙම කියල මම කොහොමද බන් අරකිව තනි කරන්නේ ???? :( එකී මව විශ්වාස කරපු නිසා මෙච්චර දුර ඇවිත් දැන් මට ඒකිව අතාරින්නත් බැ.. මන් මේ කරපු පවට මේ විදින වෙන දඩුවම කොහොම ලැබෙයිද දන්නේ නෑ..
    ඔයාගෙ ළඟම යාලුවා සෑහෙන්න අවස්ථාවාදි කෙනෙක් වගේ
    එයාගෙ ගොන් උපදෙස් අහන්න එපා, පරිස්සමෙන් ආශ්‍රය කරන්න ඒ යාලුවාව
    එයාගෙන් අහන්න මේ සිදුවීම උනේ එයාගේ නංගිට නම් ඒත් කියන්නෙ මාරු වෙන්න කියලද කියලා
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    ඔයා කළිනුත් ආදරේ කරපු නිසා නෙ ආයෙත් ලැබුනම යාලු උනෙ?
    ඒක නිසා ඔයා එයත් එක්ක පොලිසියට ගිහින් අර මනුස්සයා එක්ක කතා කරන්න
    දෙපැත්තම කැමති නම් දික්කසාදෙ ගන්න ලේසියි
    කොහොමත් හස්බන්ඩ් දැනටම වයිෆ්ව එපා කියනවා නෙ
    ඊට පස්සෙ දික්කසාද උනාම ඔයා ඒ ගෑනු කෙනාව බඳින්න
    ළමයා නම් ලොකු නම් ගොඩක් වෙලාවට හස්බන්ඩ්ට තමා අයිතිය ලැබෙන්නෙ
    ඊට පස්සෙ බැඳලා සතුටෙන් ඉන්න :)

    හ්ම්ම්.. ඔය කියන කතාවත් ඇත්ත.. හැමදේම හොද විදියට වෙයි කියල මමත් හිතනවා.. වැඩේ තියන්නේ අම්මලා මට දෙන්නේ නෑ කියල කියනවනේ මොනව කරත්... මට එයට කතා කරලා විස්තරයක් දන ගන්න විදියකුත් නෑ..
    යාළුවා කියන දේ අහල එක පාරට කිසි තීරණයක් මන් ගන්නේ නෑ.. හැමදේම මන් හිතනවා.. එත් එයාව තනි කරලා අතාරින්නෙ නෑ කියන තැන මම ඉන්නව..
     
    Last edited:

    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    හ්ම්ම්.. ඔය කියන කතාවත් ඇත්ත.. හැමදේම හොද විදියට වෙයි කියල මමත් හිතනවා.. වැඩේ තියන්නේ අම්මලා මට දෙන්නේ නෑ කියල කියනවනේ මොනව කරත්... මට එයට කතා කරලා විස්තරයක් දන ගන්න විදියකුත් නෑ..
    යාළුවා කියන දේ අහල එක පාරට කිසි තීරණයක් මන් ගන්නේ නෑ.. හැමදේම මන් හිතනවා.. එත් එයාව තනි කරලා අතාරින්නෙ නෑ කියන තැන මම ඉන්නව..
    කෙළින්ම ගෙදරට යන්න එපා
    ඒ කෙල්ලගෙ ගෙවල් ගාව කෙල්ලෙක් අල්ල ගන්න.. නැත්තම් එයාගෙ ඔය පැත්තෙ යාලුවෙක්ව
    පණිවිඩයක් යවා ගන්න කොහොම හරි කරලා
    අවුරුදු 3ක් හොරෙන් කට්ටි පැන්න එකෙ ගෙදරින් පන්න ගන්න එක අමාරු නැහැ නෙ ප්ලෑන් කලොත් :P
     
    sniper_89

    Well-known member
  • Jun 26, 2015
    622
    41
    48
    Matara
    කෙළින්ම ගෙදරට යන්න එපා
    ඒ කෙල්ලගෙ ගෙවල් ගාව කෙල්ලෙක් අල්ල ගන්න.. නැත්තම් එයාගෙ ඔය පැත්තෙ යාලුවෙක්ව
    පණිවිඩයක් යවා ගන්න කොහොම හරි කරලා
    අවුරුදු 3ක් හොරෙන් කට්ටි පැන්න එකෙ ගෙදරින් පන්න ගන්න එක අමාරු නැහැ නෙ ප්ලෑන් කලොත් :P

    එහෙම අල්ල ගන්න පුළුවන් කෙනෙක් නෑ.. අනික උන දේ නිසා මම හිතන්නේ කාටවත් මුණ දෙන්න ලැජ්ජාවේ ඉන්නේ... දැන් ඉන්නේ අම්මලාගේ ගෙදර නිසයි ප්‍රශ්නේ..
     
    TharushiKU

    Member
    Dec 2, 2016
    1,560
    106
    0
    Don'tCareWhatYouThink
    එහෙම අල්ල ගන්න පුළුවන් කෙනෙක් නෑ.. අනික උන දේ නිසා මම හිතන්නේ කාටවත් මුණ දෙන්න ලැජ්ජාවේ ඉන්නේ... දැන් ඉන්නේ අම්මලාගේ ගෙදර නිසයි ප්‍රශ්නේ..
    ඔය ගෙවල් ගාව කිසිම ගෑනු කෙනෙක් නැති වෙන්න බැහැ නෙ.... එකම එක ගෑනු කෙනෙක් හරි ඇති නෙ?
    සල්ලි කීයක් හරි දීලා හරි පණිවිඩයක් යවා ගන්න :)