මචන් මාත් කියන්නේ ඒකි උඹට සිරාවට ආදරේ කියලා දැනෙනවානම් ඉතින් , ඒකිත් කැමති නම් ඉතින් බාර ගනින්...
දැන් වෙන කරන්න දෙයක් නැහැ බන්...
අනික ඒ කෙල්ලගේ පවුල කඩලා උඹට එක හිතින් වෙන කෙල්ලෙක් බඳින්නත් බැරි වෙයි..
අර කෙල්ලගේ සාපය උඹේ පස්සෙන්ම එයි මචන්..
ඒ සාපෙට අහු උනොත් උඹේ මුළු පවුලම හෙණ ගැහිලා හැඳි ගෑවිලා යයි..
ඒ නිසා ඔය කෙල්ලව බාර ගනින්.
එළකිරියේ උනුත් පුළුවන් උදව්වක් උඹලා දෙන්නට කරයි..
මොනවා උනත් මේකේ හිත හොඳ සිංහලු ටිකක් ඉන්නවා මොනම
කැරි වැඩ කරත් වෙලාවකට...![]()
සිරා ආදරේ කරපු නිසා තමයි මම එකිත් එක්ක හැම දේටම ඒකිගේ ගාවින් හිටියේ.. උන්ගේ අම්මල කියවලු මට ඒකිව දෙන්නේ න කියල.. අනික එකී දරුවත් ආදරේ කළ ගොඩක්.. මම නිසා දරුවා නැති උන කියල අනිවා හිතේ තියන් ඇති,





mokadda ban mae harupe.ubata ridanna wena ekekwa bendala.lamayek hambela.ita passe ubath ekka rawum gahala minihata ahuwela dan uba mokadda pawak gena kiyawanne?ekita molayak nedda ubath ekka rawum gehuwama pawla kadenawa kiyala terenna.uba karagatta pawak ne onna oya magulen ayn weyan un eka wisadaganiy.ubata karume passen yanna one nan okama bedaganin 
