මාර සින් එකක් නේ

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    සැර කට් එක.:lol::lol:
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    cartoon011gossiplankanews.jpg

    ඇත්ත තිත්තයි. වැඩක් කරගන්නත් බෑ . කරපු මිනිහට මඩ ගහලා මඩ ගහලා එලවගත්තා .සමාජ ජාල වලින්මයි ගහන තරමක් මඩ ගැහුවේ . දැන් ඒවා තහනම් කරන්න පාලනය කරන්න හදනවා .අවුරුදු 2 යන්න කලින් මැරියන් හිටං ඔයිට වඩා නම්බුයි ඒක .

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,521
    113
    රූකඩ රාජ්ජේ
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    දැන් පාරවල් හදන්නෙත් නෑ .විද්‍යාගාර වල ළමයි ඉගෙනගන්නෙත් නෑ . වරායට නැවු එන්නෙත් නෑ . කරන්ට් කපන්නෙත් නෑ .(හැබැයි මේ දැන් ටිකකට කලින් වැරදීමකින් වගේ කරන්ට් ගියා සතියට හතරපස් වතාවක් වරදිනවා හැබැයි ). හයිවේ වල අපි යන්නෙත් නෑ .පාරේ වාහන වැඩි නිසා වාහන වල මිල ගණන් වැඩි කරා (ඉන්දියන් බුල්ටෝ පරණ ගානමයි ඒවා පාරේ නෙවිනේ යන්නේ . ඒ නිසා කොච්චර ගෙන්නුවත් කමක් නෑ ).තේ ගොවියාට , රබර් ගොවියාට වී ගොවියාට අපමණ අගයක් ලැබුනා .චන්දෙන් පැරදුන උන්වත් පාර්ලිමේන්තුවට ගත්තා .

    බිත්ති හතරක් බැදලා වී ගබඩාවක් වත් හදාගන්න බෑ . කයිවාරුව විතරයි . රටට වැඩකුත් නෑ . හොරකම් කරපු සල්ලි වලින් සංවර්ධන කටයුතු කරනවා කිවා . කරන ඇති සන්වර්ධනෙකුත් නෑ .

    හිටන් බොක දාන වෙලාවක ගිහින් කට අල්ලපන් .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    හොරා ඉන්න කාලේ
    පාරවල් හැදුවා - පොඩි වැස්සටත් ‍ෙ හොදන් ගියා
    ගුවන් තොටුපොලවල් හැදුවා - ප්ලේන් එන්නෑ
    වරායවල් හැදුවා - නැව් එන්නෑ
    විද්‍යාගාර හැදුවා - මාටිය ගැහුවා ව
    විදුලි බලාගාර හැදුවා - මාසෙට තුන් හතර පාරක් කැඩෙනවා
    හයිවේ හැදුවා - කුටිටි පිටින් ගැහුවා
    වාහන ගානත් අඩුයි - පාරවල් පිරැණා
    බඩු මිල අඩුයි - තෙල් මිල වැඩිකරා
    ගොවින්ට සහන ලැබුනා - ඒතරමට වස බිව්වා
    දැන් හොරැ නෑලු - හොරැ පාර්ලිමේන්තුවට දිව්වා

    :lol::lol::lol::lol:

    :lol:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මේක නං සිරා....ට්‍රිබලක්වත් බාන්න නෑ. විනාඩි 30ක් ඉදල අන්තිම තත්පර 10දී ලයිට් කපනවා කියහන්කෝ හැමදාම. ups එකක් ගන්න ඉන්නෙ ඇයි බං :angry::angry::angry:
    :yes::yes::yes:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0

    දැන් පාරවල් හදන්නෙත් නෑ .විද්‍යාගාර වල ළමයි ඉගෙනගන්නෙත් නෑ . වරායට නැවු එන්නෙත් නෑ . කරන්ට් කපන්නෙත් නෑ .(හැබැයි මේ දැන් ටිකකට කලින් වැරදීමකින් වගේ කරන්ට් ගියා සතියට හතරපස් වතාවක් වරදිනවා හැබැයි ). හයිවේ වල අපි යන්නෙත් නෑ .පාරේ වාහන වැඩි නිසා වාහන වල මිල ගණන් වැඩි කරා (ඉන්දියන් බුල්ටෝ පරණ ගානමයි ඒවා පාරේ නෙවිනේ යන්නේ . ඒ නිසා කොච්චර ගෙන්නුවත් කමක් නෑ ).තේ ගොවියාට , රබර් ගොවියාට වී ගොවියාට අපමණ අගයක් ලැබුනා .චන්දෙන් පැරදුන උන්වත් පාර්ලිමේන්තුවට ගත්තා .

    බිත්ති හතරක් බැදලා වී ගබඩාවක් වත් හදාගන්න බෑ . කයිවාරුව විතරයි . රටට වැඩකුත් නෑ . හොරකම් කරපු සල්ලි වලින් සංවර්ධන කටයුතු කරනවා කිවා . කරන ඇති සන්වර්ධනෙකුත් නෑ .

    හිටන් බොක දාන වෙලාවක ගිහින් කට අල්ලපන් .

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    :lol::lol::lol: