මාර සීන් එක

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
2011.05.09 වෙලාව 10.00pm

දැන් ටිකකට කලින් මගේ කාමරේ බල්බ් එක බිමට වැටුන එක පාරටම
එලම සීන් එක තමයි එත් එක කැඩුනේ නැ, කොහොමද මේක වුනේ

:shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked::shocked:
 

krisha.k20

Member
Nov 12, 2010
471
5
0
Kandy
මොනව වුනද දන්නෙ මචන්ස්ලා එකපාරටම වැටුනා හැබැයි බල්බ් එක බිදුන්නැ එකයි ගැටලුව
 

lcrstudio

Well-known member
  • May 10, 2008
    2,122
    523
    113
    Colombo
    ඉතිං බන් ඕක බිඳුනනන් නෙ ප්‍රශ්නේ. අලුත් එක දාගන්න වෙනවනේ.. :)
    දැන් ශේප් එකේ ආපහු හයි කරගනින්..


    ;)

    Juzt kiddin.. poddak hoyala balapan scn eka..
     

    neeromx

    Active member
  • Nov 15, 2010
    588
    139
    43
    ay ahanne?
    ඔක අසුබ සිදුවිමක්.අපේ ගෙවල් පෑත්තේ එකෙක්ටත් ඔක වෙලාතිබ්බ රෑක.පස්සේ ඊට දවස් දෙකකට පස්සේ මිනිහගේ ඔලුවට පනිට්ටුවක් වෑටිලා එකා මළා
     

    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    ඔක අසුබ සිදුවිමක්.අපේ ගෙවල් පෑත්තේ එකෙක්ටත් ඔක වෙලාතිබ්බ රෑක.පස්සේ ඊට දවස් දෙකකට පස්සේ මිනිහගේ ඔලුවට පනිට්ටුවක් වෑටිලා එකා මළා


    අඩෙ බය හිතෙන කතා කියන්න එපා බන්
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,330
    3,122
    113
    6°54′N 79°54′E
    ghost6.gif