මාර සීන් එක

chaturanga836

Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    මේක යාළුවෙක්ට වෙච්ච දෙයක් නෙමෙයි මට වෙච්ච දෙයක්,මම අවුරුද්දට ඇඳුම් ගන්න ගිය වෙලාවේ වෙච්ච සීන් එකක්,

    ඇඳුම් අරන් කවුන්ටර් එකේ පෝලිමේ ඉන්න කොට ෆුක කහන්න ගත්තා. මගේ ඉස්සරහත් කෙල්ලෙක් පිටිපස්සෙත් කෙල්ලෙක්, පෝලිම දිග එකක් හින්දා හැරිලා යන්නත් බෑ භාගයක් ම ඇවිල්ලා හිටියේ මොනවා කරන්නද ඇඹරී ඇඹරී හිටියා.. උඹලටත් මෙහෙම වෙලා තියෙනවද..?