මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    did you know that cats do not ovulate until they mate? Or that a female cat may give birth to five kittens, each from a different father?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    මම ඉංග්‍රීසි කාරයෙක් නෙමේ..
    යාන්තමට තේරුම් ගත්ත.. :P
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ගෝඩ් පුසීව දාල ගියා :dull: :dull:
    උඹ එකපාරට පූසියො ගැන හොයනව :dull: :dull:
    මේ දෙකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනව :baffled: :baffled:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මෝරනවනෙ.
    පූසියන්ට ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..
    පැටව් 3ක් ඉපදුනා කියන්නෙ පූසො තුන්දෙනෙක් වැඩේ දීල
    4ක් ඉපදුනා කියන්නෙ පූසො හතරක් වැඩේ දීල :baffled:
     
    Last edited:

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මොරනවනෙ.
    පූසියන්ඩ ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..
    පැටව් 3ක් ඉපදුනා කියන්නෙ පූසො තුන්දෙනෙක් වැඩේ දීල
    4ක් ඉපදුනා කියන්නෙ පූසො හතරක් වැඩේ දීල :baffled:

    :lol::lol::lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මෝරනවනෙ.
    පූසියන්ට ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..
    පැටව් 3ක් ඉපදුනා කියන්නෙ පූසො තුන්දෙනෙක් වැඩේ දීල
    4ක් ඉපදුනා කියන්නෙ පූසො හතරක් වැඩේ දීල :baffled:

    නිකං බොරු කියන්නැතුව ඉඳිං බං මෙහෙ හිටපු පූසියෙක් පැටව් තුනක් හැදුව තුන් දෙනාම එක වගේ එකම පාට :angry: :angry:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    ගෝඩ් පුසීව දාල ගියා :dull: :dull:
    උඹ එකපාරට පූසියො ගැන හොයනව :dull: :dull:
    මේ දෙකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනව :baffled: :baffled:

    ඌ අර කන්ඩ දෙන බැල්ලිගෙ ෆොටෝ එකක් දාල තිබුණෙ..
    ඌට පව් කියල හිතිල කන්ඩ ටිකක් දෙනව ඇති.. දැං බැල්ලි ඕකගෙ ගෙදරම නතර වෙලා ඉන්නව ඇති..
    අපේ ගෙදරත් ඇති කරන්නෙ වල්ටේෂන් එකක්, ඒ වුණාට ඔක්කොම සත්කාර ටික කරනව
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,000
    1
    43,376
    113
    නිකං බොරු කියන්නැතුව ඉඳිං බං මෙහෙ හිටපු පූසියෙක් පැටව් තුනක් හැදුව තුන් දෙනාම එක වගේ එකම පාට :angry: :angry:

    :P
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මෝරනවනෙ.
    පූසියන්ට ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..
    පැටව් 3ක් ඉපදුනා කියන්නෙ පූසො තුන්දෙනෙක් වැඩේ දීල
    4ක් ඉපදුනා කියන්නෙ පූසො හතරක් වැඩේ දීල :baffled:

    may give birth මේ කෑල්ල හරියට ට්‍රාන්ස්ලේට් වෙලා නෑ. ඒක තමයි වයිට් වෝකරයට තේරුම් ගිහිල්ල නැත්තෙ.