did you know that cats do not ovulate until they mate? Or that a female cat may give birth to five kittens, each from a different father?

සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මොරනවනෙ.
පූසියන්ඩ ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..
පැටව් 3ක් ඉපදුනා කියන්නෙ පූසො තුන්දෙනෙක් වැඩේ දීල
4ක් ඉපදුනා කියන්නෙ පූසො හතරක් වැඩේ දීල![]()

සාමාන්‍යයෙන් අපේ ගෑනුන්ට කොහොමත් මාසෙකට සැරයක් ඩිම්බ මෝරනවනෙ.
පූසියන්ට ඩිම්බ මෝරන්නෙ පූසෙක් වැඩේ දුන්නොත් විතරලු..

ගෝඩ් පුසීව දාල ගියා![]()
උඹ එකපාරට පූසියො ගැන හොයනව![]()
මේ දෙකේ මොකක් හරි සම්බන්ධයක් තියෙනව![]()
![]()
නිකං බොරු කියන්නැතුව ඉඳිං බං මෙහෙ හිටපු පූසියෙක් පැටව් තුනක් හැදුව තුන් දෙනාම එක වගේ එකම පාට![]()
![]()

නැත්තන් එකම පොර ෂොට් හතරක් ගහන්න ඕන ඇති![]()

එහෙනං අපේ දිහා හිටපු පූසිට එකාම තුනක් ගහන්න ඇති![]()