මාර සීන් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    billythekid:22804388 said:
    ගේ කියල කියපන් උට්ටො....
    අපේ කැමපස් එකේ එකෙක් ඔපෙන්ලි ගේ..
    අවුලක් නෑ.. කාගෙන්වත්..
    ඌට යාලුවො ඉන්නව ඕන තරම්.,,,
    ගේ කියල කවුරුත් ඌව කොන් කරේ නෑ,,
    අන්න කොල්ලො
    ගේ කියල කවදාවත් මිනිහෙක් ව කොන් කරන්න හොඳ නෑ බන්
    උනුත් මිනිස්සු නේ. උන් ගේ වෙන්න ඕනි කියල තෝර ගෙන නෙමේනේ ගේ උනේ
    මට bi යාලුවො ගොඩක් ඉන්නව කවදාවත් උන් කොල්ලො ගැහුව කියල මං වත් අනිත් කොල්ලො වත් උන්ව කොන් කරන්නෑ. උනුත් මිනිස්සු නේ

    හැම එකාම එහෙම නෑ බන්
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මං දන්න ගොඩක් කොල්ලො bi හැම එකාම එක පාරක් හරි කොල්ලෙක් එක්ක ගලක් කපල තියනව. දැන් ලස්සනට ගෑනියෙක්ව බැඳල උන් ලස්සන ජීවිතයක් ගත කරනව. මේව වැරදි නෑ මං නම් කියන්නෙ. උන්ගෙත් ආසාවනෙ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    billythekid:22804399 said:
    මං දන්න ගොඩක් කොල්ලො bi හැම එකාම එක පාරක් හරි කොල්ලෙක් එක්ක ගලක් කපල තියනව. දැන් ලස්සනට ගෑනියෙක්ව බැඳල උන් ලස්සන ජීවිතයක් ගත කරනව. මේව වැරදි නෑ මං නම් කියන්නෙ. උන්ගෙත් ආසාවනෙ

    :(
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    පොන්නයෙක් කියන්නෙ දෙකට නැති පොන්සි ඩයල් වලට නේ. රිකී මාටින් එහෙම ගේ උන්ට කවුද පොන්නයෙක් කියන්නෙ. උඹ බය නැතුව ගේ කියල කියාපන්.
     
    බඳින එක නම් අප්පිරියයි
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    billythekid:22804409 said:
    පොන්නයෙක් කියන්නෙ දෙකට නැති පොන්සි ඩයල් වලට නේ. රිකී මාටින් එහෙම ගේ උන්ට කවුද පොන්නයෙක් කියන්නෙ. උඹ බය නැතුව ගේ කියල කියාපන්.

    ලංකාවේ වුන් ඕවා දන්නෑ බන්
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මං දන්න ගොඩක් කොල්ලො bi හැම එකාම එක පාරක් හරි කොල්ලෙක් එක්ක ගලක් කපල තියනව. දැන් ලස්සනට ගෑනියෙක්ව බැඳල උන් ලස්සන ජීවිතයක් ගත කරනව. මේව වැරදි නෑ මං නම් කියන්නෙ. උන්ගෙත් ආසාවනෙ

    සිරාවට.?:eek:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    billythekid:22804430 said:
    බඳින එක නම් අප්පිරියයි

    අප්පිරියයි ? එහෙනම් උඹ බඳින්නෙ කාවද? උඹ නම්. මං නම් දන්නෑ බං

    මට කෙල්ලෙක්වත්, කොල්ලෙක්වත් බඳින්න ආසාවක් ඇත්තෙම නෑ
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    සිරාවට.?:eek:

    ඔව් බන් අපි උඹල නැති උනාට bi කොල්ලො ගොඩක් ඉන්නව. උන් එහෙම උනා කියල අඩ අඩා ඉන්නෙ නෑ. බය නැතුව කියනව පොඩි කොල්ලො එක්ක ගත්තු ආතල්. අපි straight හින්ද බොරු කියල හිතෙන්නේ මොකද අපි බලන්නෙ අපේ කෝණයෙන් නේ බං
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    WhiteWalker:22804435 said:
    මූ ඇත්ත්ටම ගේ නෙවේද බං? අපිව ගේ කරන්න ආපු එකෙක්ද ?

    ඕක කරන්නෙ මේකෙ උන්ව අවුස්සන එක බං :lol:

    ඇයි ඔයා මාවම ඉලක්ක කරලා මෙහෙම කරන්නේ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔව් බන් අපි උඹල නැති උනාට bi කොල්ලො ගොඩක් ඉන්නව. උන් එහෙම උනා කියල අඩ අඩා ඉන්නෙ නෑ. බය නැතුව කියනව පොඩි කොල්ලො එක්ක ගත්තු ආතල්. අපි straight හින්ද බොරු කියල හිතෙන්නේ මොකද අපි බලන්නෙ අපේ කෝණයෙන් නේ බං

    Bi un kolloma gahuwa nam harine kellanwa apita ithuru karala...:rolleyes:
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,574
    113
    colombo
    KasunKDP:22804485 said:

    :)