billythekid:22804388 said:අන්න කොල්ලොගේ කියල කියපන් උට්ටො....
අපේ කැමපස් එකේ එකෙක් ඔපෙන්ලි ගේ..
අවුලක් නෑ.. කාගෙන්වත්..
ඌට යාලුවො ඉන්නව ඕන තරම්.,,,
ගේ කියල කවුරුත් ඌව කොන් කරේ නෑ,,
ගේ කියල කවදාවත් මිනිහෙක් ව කොන් කරන්න හොඳ නෑ බන්
උනුත් මිනිස්සු නේ. උන් ගේ වෙන්න ඕනි කියල තෝර ගෙන නෙමේනේ ගේ උනේ
මට bi යාලුවො ගොඩක් ඉන්නව කවදාවත් උන් කොල්ලො ගැහුව කියල මං වත් අනිත් කොල්ලො වත් උන්ව කොන් කරන්නෑ. උනුත් මිනිස්සු නේ
හැම එකාම එහෙම නෑ බන්





