මාර සීන් එක

tupac97

Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    මන් යාළුවොත් එක්ක ඉන්නකොට මුන් දකින ලස්සන කෙල්ලො පෙන්නවා ඒත් මාත් ඉතින් දැක්කා වගේ පට්ට කියනවා, මේ ලඟඳි දවසක් මුන්ට නෝට් වුණා මං ඇත්ත්තටම කෙල්ලො දිහා නෙමෙයි බලන් ඉන්නෙ කියලා, එකෙක් කිව්වා මට ගිහින් මහණ වෙයන් කියලා ජෝක් එකට, කොහොමද බන් ස්ට්‍රේට් ඇක්ට් කරන්නේ?
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔහෙට වහිනවද බං ? මෙහෙට නං කලු කල්ල තියෙනව :yes: රෑට වහියි වගේ :yes:
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    මගේ පෝස්ට් කියවපං... මාව ෆලෝ කරපං... උඹ ඇයි හැමදාම ගේ කියාගෙනම ඉන්නෙ.. ඒ ගැන හිතන්න එපා
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    WhiteWalker:22804262 said:
    ඔහෙට වහිනවද බං ? මෙහෙට නං කලු කල්ල තියෙනව :yes: රෑට වහියි වගේ :yes:

    මෙහෙත් කළු කරලා තියෙනවා, පාළුයි මේ වෙලාවට
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    billythekid:22804272 said:
    මගේ පෝස්ට් කියවපං... මාව ෆලෝ කරපං... උඹ ඇයි හැමදාම ගේ කියාගෙනම ඉන්නෙ.. ඒ ගැන හිතන්න එපා

    කෝ උඹේ පෝස්ට්
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    KETTU_SUNIL:22804273 said:
    එහෙනන් උබ ඇත්තටම කොහෙද බලන් ඉන්නේ?

    මන් ඉතින් වටපිට තමයි බල බල ඉන්නෙ
     
    Jan 31, 2018
    78
    14
    0
    මන් යාළුවොත් එක්ක ඉන්නකොට මුන් දකින ලස්සන කෙල්ලො පෙන්නවා ඒත් මාත් ඉතින් දැක්කා වගේ පට්ට කියනවා, මේ ලඟඳි දවසක් මුන්ට නෝට් වුණා මං ඇත්ත්තටම කෙල්ලො දිහා නෙමෙයි බලන් ඉන්නෙ කියලා, එකෙක් කිව්වා මට ගිහින් මහණ වෙයන් කියලා ජෝක් එකට, කොහොමද බන් ස්ට්‍රේට් ඇක්ට් කරන්නේ?

    tell them you are gay.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    elakiri-guy331543:22804295 said:
    මන් යාළුවොත් එක්ක ඉන්නකොට මුන් දකින ලස්සන කෙල්ලො පෙන්නවා ඒත් මාත් ඉතින් දැක්කා වගේ පට්ට කියනවා, මේ ලඟඳි දවසක් මුන්ට නෝට් වුණා මං ඇත්ත්තටම කෙල්ලො දිහා නෙමෙයි බලන් ඉන්නෙ කියලා, එකෙක් කිව්වා මට ගිහින් මහණ වෙයන් කියලා ජෝක් එකට, කොහොමද බන් ස්ට්‍රේට් ඇක්ට් කරන්නේ?

    tell them you are gay.

    No I will be fucked up
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    billythekid:22804304 said:
    අනේ මන්ද. මෝහනය කරල උඹට ගේ ජීවිතයෙන් මිදෙන්න පුලුවන්ද දන්නෑ

    එහෙම වෙච්ච අය නෑ නේද?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගේ කියල කියපන් උට්ටො....
    අපේ කැමපස් එකේ එකෙක් ඔපෙන්ලි ගේ..
    අවුලක් නෑ.. කාගෙන්වත්..
    ඌට යාලුවො ඉන්නව ඕන තරම්.,,,
    ගේ කියල කවුරුත් ඌව කොන් කරේ නෑ,,
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    ගේ කියල කියපන් උට්ටො....
    අපේ කැමපස් එකේ එකෙක් ඔපෙන්ලි ගේ..
    අවුලක් නෑ.. කාගෙන්වත්..
    ඌට යාලුවො ඉන්නව ඕන තරම්.,,,
    ගේ කියල කවුරුත් ඌව කොන් කරේ නෑ,,
    අන්න කොල්ලො
    ගේ කියල කවදාවත් මිනිහෙක් ව කොන් කරන්න හොඳ නෑ බන්
    උනුත් මිනිස්සු නේ. උන් ගේ වෙන්න ඕනි කියල තෝර ගෙන නෙමේනේ ගේ උනේ
    මට bi යාලුවො ගොඩක් ඉන්නව කවදාවත් උන් කොල්ලො ගැහුව කියල මං වත් අනිත් කොල්ලො වත් උන්ව කොන් කරන්නෑ. උනුත් මිනිස්සු නේ
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,770
    1
    9,572
    113
    colombo
    KasunKDP:22804348 said:
    ගේ කියල කියපන් උට්ටො....
    අපේ කැමපස් එකේ එකෙක් ඔපෙන්ලි ගේ..
    අවුලක් නෑ.. කාගෙන්වත්..
    ඌට යාලුවො ඉන්නව ඕන තරම්.,,,
    ගේ කියල කවුරුත් ඌව කොන් කරේ නෑ,,

    But these guys are not open minded මං හිතන්නේ, බයයි බන් යාලුකමත් නැති වෙයි