සිරි කෑන් එක!
උබේ වකුගඩු සීන් එකක් තිබ්බද ??
ප්‍රෙෂර් එකනං තියෙනව
චූ කරන කොටත් නෙමේ, නිකම්ම ලේ කැටේ එළියට ඇවිල්ල
තරමක සයිස් එකක් මම එකපාරට බය වුණා කූඩැල්ලෙක් කියල

මං ඒකට ගියෙ නෑ බංpahu giya dawas wala kohedo geniyek set una kiuwa neda ubata
now go and check STD
මං ඒකට ගියෙ නෑ බං
හැබැයි මට ඊයෙ ඉඳං දැනෙනව ටොපා ඇතුලෙ නිකං කූඹි කනව වගේ
මං ඒකට ගියෙ නෑ බං
හැබැයි මට ඊයෙ ඉඳං දැනෙනව ටොපා ඇතුලෙ නිකං කූඹි කනව වගේ
