අපේ බළල් තුමීව බලන්න බළල් මනමාලයෙක් ඇවිල්ල
හොදටම මෝල කර වෙච්ච එකෙක්ද කොහෙද, කෑ ගහනව..
බළල් තුමීව ඔපරේෂන් කරලනෙ තියෙන්නෙ
මෙච්චර කාලෙකට කවුරුත් ආවෙ නෑ..
අනික ගෙදර ඉන්න බළලවත් එයාව ගණන් ගන්නෙ නෑ...
බළල් තුමා දැක්කනං එහෙම මෙතන යම යුද්ධෙ
ඌ පෙට්ටෝල් ගිහින් තාම ආවෙ නෑ...
තව ටිකකින් ගෙදර එයි රෑ කෑමට