මාර සීන් එක

AnuradhaRa

Well-known member
  • මගෙ අතට 700 ක ටිප් එකක් දුන්න
    එයාමද මංද මේ දැං හවස බලද්දි ඇප් එක හරහා තව 1311 ක් දාල

    එයාමද මංද කිව්වෙ මම එවෙලෙ ඩබල් ඕඩර් එකක් ගෙනිච්චෙ
    කස්ටමර් දෙන්නගෙන් කවුද කියල හොයාගන්න බෑ

    වෙලාවකට කිසිම ටිප් එකක් නෑ
    හැබැයි මේ ටිකේ ටිප් වැදුන ටිකක්

    සමහර විට කස්ටමර්ලටත් තේරිල ඇති කට්ටිය ඌබර් දුවන්නෙ නෑ කියල
    අර ගෙවීම් වල ප්‍රශ්නය නිසා
    දුවන අයට ටිප් එකක් දෙන්න හිතෙනව ඇති
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    5,235
    7,586
    113
    අපරාදෙ ටිප් එකට දුන්න සල්ලි. ඒ සල්ලි වලින් බල්ලෙක්ට කන්න අරං දුන්නනම් පිං
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • අපරාදෙ ටිප් එකට දුන්න සල්ලි. ඒ සල්ලි වලින් බල්ලෙක්ට කන්න අරං දුන්නනම් පිං
    ඩිස්ලයික් හතරකට ඔච්චර ගූ ගියාද බං
    උඹ ටිකක් ගාණට වැඩියි
    වැඩිහිටියන්ට ගරු කරල ඉදපං
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,849
    1
    63,030
    113
    Mother Earth
    ටිප් දුන්නම උබ මොකද බන් කරන්නෙ ? දණ ගහල වඳිනවද ? 🤷‍♂️

    උබට ඕන නම් කෑම වලට නිදිපෙති කුඩු කරලා දාලා පස්සෙ ගෙදර කට්ටිය නිදා ගත්තට පස්සෙ ගෙවල් මංකොල්ල කන්නත් පුළුවන් නේද ? ඒ ගැන හිතල නැද්ද ? උබ එදා කිව්වෙ ගෙවල් මංකොල්ල කන්න ආසයි කියලා. 🤷‍♂️
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,965
    126,133
    113
    දෙහිවල
    මගෙ අතට 700 ක ටිප් එකක් දුන්න
    Happy So Excited GIF
     
    • Like
    Reactions: AnuradhaRa